එහෙම කියන්නත් බෑ මචන් මොකද මිලින්ද ප්රශ්නය වගේ එකක් කියවනකොට තේරෙනව මිලිදු රජ්ජුරුවෝ කොච්චර නම් දාර්ශනිකයෙක්ද කියල.ප්ලෙටො ,ඇරිස්ටොටල් වගෙ දාර්ශණිකයො නම් නැහැ මන් හිතන්නෙ.
ඒකට හේතුව දාර්ශනිකයො කියන්නෙ ප්රශ්න කරන මනසක් තියෙන අය .
තාර්කිකව යමක් දිහා බලලා ඒක ප්රශ්න කරලා ඒකට අදහස් ඉතිරිපත් කරන සංකල්ප ඉදිරිපත් කරන අය.
ඉතිං එහෙම අය ලංකාවෙ නැහැ .
පළවෙනි හේතුව බුද්ධාගම නිසා.
හාමුදුරුගොල්ලො තමා පාලකයාටත් වඩා අතීතෙ උඩින් හිටියෙ.
ඉතිං දාර්ශණිකයො බිහි උනෙ නැහැ.
මෑත ඉතිහාසෙ නම් අපෙ රටෙන් බිහි වුණ ඊනියා දාර්ශනිකයො තමන්ගෙ මත සංකල්ප තියෙන අය නෙමෙ.
පිටරටක දාර්ශනිකයෙක් (බට්රන් රසල් ,කර්ල් මාක්ස්,කාන්ට්,එංගල්ස් වගෙ ) ඉංග්රිසියෙන් ලියපු පොතක් කියවලා ඒ තිබ්බ දේවල් අපිට සිංහලෙන් කියලා දීපු අය තමා අපෙ රටෙ ඊනියා දාර්ශනිකයො කියන්නෙ.
දාර්ශනිකයො බිහි වෙන්න ඔනි පරිසරයක් අපෙ රටවල් වල නැහැ .
අතීතෙත් තිබ්බෙ නැහැ .එහෙම උනා නම් මෙ රටෙ මේ සමාජ ක්රමය එක තැන පල් වෙන්නෙ නැහැ .
අපි එදා ඉඳන්ම කරෙ අපිට වැඩිය ප්රභල බලවතෙක් ගෙනල්ලා දෙන එක වැලඳගෙන පොඩි අපෙ කමක් දීලා ඒකත් එක්ක ජීවත් වෙන එක.
මොන පොන්නයෙක්ද බන්? අනික ඔය කොලුකාරයා ගල් කපන්න කොල්ලො හොයගෙන ලංකාවට ඇවිල්ල, ගන්ජ ගහල සුරංගනා කතා ලිව්වා. උබලට ඉතින් එකා තරම් දාර්ශනිකයෙක් නෑ..
නලින් ද සිල්වා ටිකක් ලඟින් යනවා..
------ Post added on
මොන පොන්නයෙක්ද බන්? අනික ඔය කොලුකාරයා ගල් කපන්න කොල්ලො හොයගෙන ලංකාවට ඇවිල්ල, ගන්ජ ගහල සුරංගනා කතා ලිව්වා. උබලට ඉතින් එකා තරම් දාර්ශනිකයෙක් නෑ..
නලින් ද සිල්වා ටිකක් ලඟින් යනවා..
------ Post added on Aug 5, 2021 at 10:43 PM
ඉතාම ප්රතිවේධාත්මක දාර්ශනික සංශයන් එක්ක ගණුදෙනු කරපු බෞද්ධ දාර්ශනිකයො හිටිය භාරතයෙ. නාලන්දාව ගොඩනැගෙන්නෙම ඒ ස්කොලර්ස්ල අතින්. අපිට ඉතින් පිනට හම්බුන එකක්නෙ මේක, බුද්ධාගම අපේ නිර්මාණයක් නෙමේනෙ. One-way බණ සංස්කෘතිය තමයි වැඩේ අල කරේ.ප්ලෙටො ,ඇරිස්ටොටල් වගෙ දාර්ශණිකයො නම් නැහැ මන් හිතන්නෙ.
ඒකට හේතුව දාර්ශනිකයො කියන්නෙ ප්රශ්න කරන මනසක් තියෙන අය .
තාර්කිකව යමක් දිහා බලලා ඒක ප්රශ්න කරලා ඒකට අදහස් ඉතිරිපත් කරන සංකල්ප ඉදිරිපත් කරන අය.
ඉතිං එහෙම අය ලංකාවෙ නැහැ .
පළවෙනි හේතුව බුද්ධාගම නිසා.
හාමුදුරුගොල්ලො තමා පාලකයාටත් වඩා අතීතෙ උඩින් හිටියෙ.
ඉතිං දාර්ශණිකයො බිහි උනෙ නැහැ.
මෑත ඉතිහාසෙ නම් අපෙ රටෙන් බිහි වුණ ඊනියා දාර්ශනිකයො තමන්ගෙ මත සංකල්ප තියෙන අය නෙමෙ.
පිටරටක දාර්ශනිකයෙක් (බට්රන් රසල් ,කර්ල් මාක්ස්,කාන්ට්,එංගල්ස් වගෙ ) ඉංග්රිසියෙන් ලියපු පොතක් කියවලා ඒ තිබ්බ දේවල් අපිට සිංහලෙන් කියලා දීපු අය තමා අපෙ රටෙ ඊනියා දාර්ශනිකයො කියන්නෙ.
දාර්ශනිකයො බිහි වෙන්න ඔනි පරිසරයක් අපෙ රටවල් වල නැහැ .
අතීතෙත් තිබ්බෙ නැහැ .එහෙම උනා නම් මෙ රටෙ මේ සමාජ ක්රමය එක තැන පල් වෙන්නෙ නැහැ .
අපි එදා ඉඳන්ම කරෙ අපිට වැඩිය ප්රභල බලවතෙක් ගෙනල්ලා දෙන එක වැලඳගෙන පොඩි අපෙ කමක් දීලා ඒකත් එක්ක ජීවත් වෙන එක.
ඉන්දියාවෙ දාර්ශනික කම ගත්තොත් බුදු හාමුරුදුරුවොත් දාර්ශනිකයෙක් තමා.මම එකඟ නොවුනත්, ආස්ථානය වැරදියි කියල හිතුවත් චින්තනමය අතින් ටිකක් හෝ ඔරිජිනැලිටියක් පෙන්නුවෙ නලින් ද සිල්වා.
ඉතාම ප්රතිවේධාත්මක දාර්ශනික සංශයන් එක්ක ගණුදෙනු කරපු බෞද්ධ දාර්ශනිකයො හිටිය භාරතයෙ. නාලන්දාව ගොඩනැගෙන්නෙම ඒ ස්කොලර්ස්ල අතින්. අපිට ඉතින් පිනට හම්බුන එකක්නෙ මේක, බුද්ධාගම අපේ නිර්මාණයක් නෙමේනෙ. One-way බණ සංස්කෘතිය තමයි වැඩේ අල කරේ.
මේ අය ගැන දැනුවත් වෙලා ඉන්න එක ප්රයෝජනවත් වෙන්න පුළුවන් කියල හිතෙනව.
[සිරාවට අහන ප්රස්නයකි.]
@Emios කිරියේ දාර්ශනිකයා
ප්රතිවේධාත්මක සහ සංශයන් කියන වචන දෙක චුට්ටක් පැහැදිලි කරන්න පුලුවන්ද?මම එකඟ නොවුනත්, ආස්ථානය වැරදියි කියල හිතුවත් චින්තනමය අතින් ටිකක් හෝ ඔරිජිනැලිටියක් පෙන්නුවෙ නලින් ද සිල්වා.
ඉතාම ප්රතිවේධාත්මක දාර්ශනික සංශයන් එක්ක ගණුදෙනු කරපු බෞද්ධ දාර්ශනිකයො හිටිය භාරතයෙ. නාලන්දාව ගොඩනැගෙන්නෙම ඒ ස්කොලර්ස්ල අතින්. අපිට ඉතින් පිනට හම්බුන එකක්නෙ මේක, බුද්ධාගම අපේ නිර්මාණයක් නෙමේනෙ. One-way බණ සංස්කෘතිය තමයි වැඩේ අල කරේ.
ලස්සනට විස්තර කරල තියෙනවා...ප්ලෙටො ,ඇරිස්ටොටල් වගෙ දාර්ශණිකයො නම් නැහැ මන් හිතන්නෙ.
ඒකට හේතුව දාර්ශනිකයො කියන්නෙ ප්රශ්න කරන මනසක් තියෙන අය .
තාර්කිකව යමක් දිහා බලලා ඒක ප්රශ්න කරලා ඒකට අදහස් ඉතිරිපත් කරන සංකල්ප ඉදිරිපත් කරන අය.
ඉතිං එහෙම අය ලංකාවෙ නැහැ .
පළවෙනි හේතුව බුද්ධාගම නිසා.
හාමුදුරුගොල්ලො තමා පාලකයාටත් වඩා අතීතෙ උඩින් හිටියෙ.
ඉතිං දාර්ශණිකයො බිහි උනෙ නැහැ.
මෑත ඉතිහාසෙ නම් අපෙ රටෙන් බිහි වුණ ඊනියා දාර්ශනිකයො තමන්ගෙ මත සංකල්ප තියෙන අය නෙමෙ.
පිටරටක දාර්ශනිකයෙක් (බට්රන් රසල් ,කර්ල් මාක්ස්,කාන්ට්,එංගල්ස් වගෙ ) ඉංග්රිසියෙන් ලියපු පොතක් කියවලා ඒ තිබ්බ දේවල් අපිට සිංහලෙන් කියලා දීපු අය තමා අපෙ රටෙ ඊනියා දාර්ශනිකයො කියන්නෙ.
දාර්ශනිකයො බිහි වෙන්න ඔනි පරිසරයක් අපෙ රටවල් වල නැහැ .
අතීතෙත් තිබ්බෙ නැහැ .එහෙම උනා නම් මෙ රටෙ මේ සමාජ ක්රමය එක තැන පල් වෙන්නෙ නැහැ .
අපි එදා ඉඳන්ම කරෙ අපිට වැඩිය ප්රභල බලවතෙක් ගෙනල්ලා දෙන එක වැලඳගෙන පොඩි අපෙ කමක් දීලා ඒකත් එක්ක ජීවත් වෙන එක.
@AnuradhaRa මූ තමයි එහෙනං, මූට තරං ප්රශ්න කාටවත් නෑප්ලෙටො ,ඇරිස්ටොටල් වගෙ දාර්ශණිකයො නම් නැහැ මන් හිතන්නෙ.
ඒකට හේතුව දාර්ශනිකයො කියන්නෙ ප්රශ්න කරන මනසක් තියෙන අය .
තාර්කිකව යමක් දිහා බලලා ඒක ප්රශ්න කරලා ඒකට අදහස් ඉතිරිපත් කරන සංකල්ප ඉදිරිපත් කරන අය.
ඉතිං එහෙම අය ලංකාවෙ නැහැ .
පළවෙනි හේතුව බුද්ධාගම නිසා.
හාමුදුරුගොල්ලො තමා පාලකයාටත් වඩා අතීතෙ උඩින් හිටියෙ.
ඉතිං දාර්ශණිකයො බිහි උනෙ නැහැ.
මෑත ඉතිහාසෙ නම් අපෙ රටෙන් බිහි වුණ ඊනියා දාර්ශනිකයො තමන්ගෙ මත සංකල්ප තියෙන අය නෙමෙ.
පිටරටක දාර්ශනිකයෙක් (බට්රන් රසල් ,කර්ල් මාක්ස්,කාන්ට්,එංගල්ස් වගෙ ) ඉංග්රිසියෙන් ලියපු පොතක් කියවලා ඒ තිබ්බ දේවල් අපිට සිංහලෙන් කියලා දීපු අය තමා අපෙ රටෙ ඊනියා දාර්ශනිකයො කියන්නෙ.
දාර්ශනිකයො බිහි වෙන්න ඔනි පරිසරයක් අපෙ රටවල් වල නැහැ .
අතීතෙත් තිබ්බෙ නැහැ .එහෙම උනා නම් මෙ රටෙ මේ සමාජ ක්රමය එක තැන පල් වෙන්නෙ නැහැ .
අපි එදා ඉඳන්ම කරෙ අපිට වැඩිය ප්රභල බලවතෙක් ගෙනල්ලා දෙන එක වැලඳගෙන පොඩි අපෙ කමක් දීලා ඒකත් එක්ක ජීවත් වෙන එක.
I do not blame religion. Albert Einstine said that buddhism is very logical. Why are we weak in Mathematics. (Our pass rate in Maths is far below English ) . This is because we do not encourage analytical mind. This is now very difficult due to external factors.ප්ලෙටො ,ඇරිස්ටොටල් වගෙ දාර්ශණිකයො නම් නැහැ මන් හිතන්නෙ.
ඒකට හේතුව දාර්ශනිකයො කියන්නෙ ප්රශ්න කරන මනසක් තියෙන අය .
තාර්කිකව යමක් දිහා බලලා ඒක ප්රශ්න කරලා ඒකට අදහස් ඉතිරිපත් කරන සංකල්ප ඉදිරිපත් කරන අය.
ඉතිං එහෙම අය ලංකාවෙ නැහැ .
පළවෙනි හේතුව බුද්ධාගම නිසා.
හාමුදුරුගොල්ලො තමා පාලකයාටත් වඩා අතීතෙ උඩින් හිටියෙ.
ඉතිං දාර්ශණිකයො බිහි උනෙ නැහැ.
මෑත ඉතිහාසෙ නම් අපෙ රටෙන් බිහි වුණ ඊනියා දාර්ශනිකයො තමන්ගෙ මත සංකල්ප තියෙන අය නෙමෙ.
පිටරටක දාර්ශනිකයෙක් (බට්රන් රසල් ,කර්ල් මාක්ස්,කාන්ට්,එංගල්ස් වගෙ ) ඉංග්රිසියෙන් ලියපු පොතක් කියවලා ඒ තිබ්බ දේවල් අපිට සිංහලෙන් කියලා දීපු අය තමා අපෙ රටෙ ඊනියා දාර්ශනිකයො කියන්නෙ.
දාර්ශනිකයො බිහි වෙන්න ඔනි පරිසරයක් අපෙ රටවල් වල නැහැ .
අතීතෙත් තිබ්බෙ නැහැ .එහෙම උනා නම් මෙ රටෙ මේ සමාජ ක්රමය එක තැන පල් වෙන්නෙ නැහැ .
අපි එදා ඉඳන්ම කරෙ අපිට වැඩිය ප්රභල බලවතෙක් ගෙනල්ලා දෙන එක වැලඳගෙන පොඩි අපෙ කමක් දීලා ඒකත් එක්ක ජීවත් වෙන එක.
උඩ කියල තියනවත් වගේ දාර්ශනිකයෝ යැයි සලකන්න පුලුවන් අය මෑත අතීතයේ හෝ වර්තමානයේ නෑය කියල තමයි මගෙත් පුද්ගලික මතය.
නම් කරල තියන ගොඩක් අය වෙන වෙන ආභාෂ වලින් ඉන්ෆ්ලුවන්ස් වෙලා ඒ දේවල් සිංහලෙන් කියපු සීන් එකක් තියෙන්නෙ.
ඈත අතීතයේ නම් ඉන්න ඇති. එහෙම කියන්න හේතුව දියුනු යැයි සලකන්න පුලුවන් ශිෂ්ඨාචාරයක් තිබ්බ හින්දා. නිදහස් නිවහල් මිනිස්සු අතර තමයි දාර්ශනිකයෝ බිහිවෙන්නෙ. මසායා කෙනෙක්, තමන්ව දක්කගන යන්න රජකෙනෙක් හොයන බලුගැත්තෝ අතර දාර්ශනිකයෝ බිහිවෙන්නෙ නෑ
එහෙමනම් බෞද්ධ සංදර්භය ඇතුළෙ ඉඳන් බලනකොට දෙව්දතුත් දාර්ශනිකයෙක් නම්, දාර්ශනිකත්වයේ ප්රයෝගික වටිනාකම පිළිබඳ ලොකු ප්රශ්නයක් මතුවෙනවා නේද.ඉන්දියාවෙ දාර්ශනික කම ගත්තොත් බුදු හාමුරුදුරුවොත් දාර්ශනිකයෙක් තමා.
වෛදික මතයට එරහි උනා .එහි ප්රතිඵලය තම බුද්ධාගම .
කුල භේදය වගෙ දෙවල් හෙලා දැක්කා .
ඒ වගෙම දෙව්දත් තෙරත් දාර්ශනිකයෙක්.
සංඝයා වහන්සෙලා ඉන්න ඔනි කොහොමද කියන එක ගැන ඔහුටත් මතයක් තිබ්බා.
මට මතක විදියට කරුණු 5 ක් ඉදිරිපත් කරා ඒ ගැන .
බුද්ධාගමෙ තියෙන දෙවලුත් ප්රශ්න කරපු අළුත් මත ගොඩ නගපු අය ඉන්න ඇති.