එහෙම කියන්නත් බෑ මචන් මොකද මිලින්ද ප්රශ්නය වගේ එකක් කියවනකොට තේරෙනව මිලිදු රජ්ජුරුවෝ කොච්චර නම් දාර්ශනිකයෙක්ද කියල.
Explain about it here . I have never heard of it
මචන් මේක තනිකරම වැරදි කතාවක්.
බුද්ධ දර්ශනය ඇතුලේ නිදහස් චින්තනයට කිසිම බාධාවක් නැහැ. අපේ මිනිස්සු වෙන වෙන බාහිර දේවල් වලින් තමයි ඒ චින්තන නිදහස නැති කරගන්නේ. දේව සංකල්ප, ආමිස පූජා වගේ දේවල් වලට බුදු දහමේ ලොකු බරක් දෙන්නේ නැහැ. ඒවායේ වහලෙක් කරන්නේ නැහැ. ඒ නිදහස නැති කරගෙන තියෙන්නේ බුද්ධාගමේ වැරද්දකින් නෙවෙයි. උඹ බුද්ධාගම කියල අදහස් කලේ මේ පසු කාලීනව ඇති වුනු කොක්ටේල් ආගම නම්, මේ කතාවට එකඟයි .
උඹ නිකමට හරි නාලන්දාව ගැන අහල තිබුනානම් මේ වගේ දෙයක් කියන්නේ නැහැ. ( අහලනම් ඇති, නැත්තම් උඹට ගහන්න ඕන.

) පොඩ්ඩක් කියවල බලපන් ඒක මොන වගේ scale එකක තිබුණු university එකක්ද කියල.
නාලන්දාව මුස්ලිමුන් අතින් විනාශ වුනු සිද්දිය මට හිතෙන්නේ ලංකාවේ මිනිස්සු අතරේ ගොඩක් underrated කියල.
නාලන්දාව හරි .
නාලන්දාව බිහි උනෙ ඉන්දියාවෙ .
මන් කිව්වෙ ලංකාවෙ ඇතුලෙ.
මන් මිහිඳු බුද්ධාගම කියලා කිව්වානම් වැඩෙ හරි .
නාලන්දාව ඉන්දියාවෙ හැදෙන්නෙත් ලංකාවට මිහිඳු බුද්ධාගම ගෙනල්ලාත් සැහෙන්න කාලෙකට පස්සෙ.
ඔය කියන නාලන්දාව හදන්නෙත් ඉන්දියාවෙ Golden Age එක වෙච්ච ගුප්ත අධිරාජ්‍ය කාලෙ.
ගුප්ත අධිරාජ්‍ය කාලෙ ගොඩක් ශ්‍රේෂ්ඨයි කියන දේවල් දායක උනා ලොකෙට.
චෙස් ක්‍රීඩාව, කාමසූත්ර ,එතකොට ගණිතය පැත්තෙන් එහෙම ගොඩක් දෙවල් කරලා තියෙනව .
ඒ වගෙම පෘථිවිය තමන්ගෙ අක්ෂය වටෙ බ්‍රමණය වෙන එක ලොකෙට මුලින්ම කිව්වෙත් ඔය ගුප්ත අධිරාජ්‍ය කාලෙ තමා .
ලොකෙ සමහරක් පැති වල ලොකෙ පැතලි කියද්දි ලොකෙ ගෝලයක් කියලා කිව්වෙත් ගුප්ත අධිරාජ්‍ය කාලෙ හිටිය ආර්යභට්ට කියන පඬිතුමා .
එත් ඔය මිහිඳු බුද්ධාගම ඇතුලෙ ඔය කියන ඊනියා හිතන්න නිදහස නැහැ .
බුද්ධාගම නෙමෙ කිසිම ආගමක එහෙම තමා .
එත් ඒ හිතන්න නිදහසක් නැති ආගම් ඇතුලෙ තියෙන හිර වීම නිසාම සමහරක් මිනිස්සු ප්‍රශ්න කරා ඒ දෙවල් ගැන.
ඉතිං ආගම විතරක් උඩ තියාගෙන යන එක තෙරුමක් නැති බව ඒ ඒ කාලවල් වල මිනිස්සුන්ට තෙරුණා.
එව්වත් වෙනස් කරපු මිනිස්සු හිටියා .
ඒ අය නිසා තමා අළුත් දෙවල් ලොකෙට ආවෙ.
සමහරක් එව්ව හරි ගියෙ නැහැ .
උද : කාර්ල් මාක්ස්ගෙ සමාජ වාදය ලොකෙ ෆේල් කියලා පේනවානෙ ?
එහෙමනම් බෞද්ධ සංදර්භය ඇතුළෙ ඉඳන් බලනකොට දෙව්දතුත් දාර්ශනිකයෙක් නම්, දාර්ශනිකත්වයේ ප්‍රයෝගික වටිනාකම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා නේද.
නිකං, දාර්ශනිකත්වය මහා පුස්සක්, මැරෙනකං නටන මරි මෝඩ නාඩගමක් වගේ. අනතුරුදායක මාර්ගයක් වගේ.
බෞද්ධ සංදර්භය ඇතුලෙ දෙව්දත් කියන්නෙ දුෂ්ඨයෙක් අමනයෙක් තමා .
ඒ අපිට උගන්වලා තියෙන විදිය .
ආගමක් ඇතුලෙ හොඳ චරිත වගෙම නරක චරිතත් ඉන්නවා.
අපිට පුරුදුකරලා තියෙන හොඳ චරිතෙ වගෙ හැදෙන්න නරක චරිතෙ වගෙ නොහැදෙන්න සහ නරක අයින් කරන්න කියන දෙ .
ඒක ඔනිම ආගමක් ඇතුලෙ තියෙනවා .
සුපර්හීරො කතා වල වීරයත් ඉන්නවා දුෂ්ඨයත් ඉන්නවා .
එත් හරියට බැලුවොත් පෙනෙවි ඒ සුපර්හීරො කතා වලත් දුෂ්ඨයා තම ඇත්ත කතා කරන්නෙ සහ වීරයා වීරයෙක් වීමට පදනම දාන්නෙත්.
දෙවත් දුෂ්ඨයෙක් තමා .
එත් දෙව්දත් වත් පිළිගත්ත අය ඉන්නවා.
දෙව්දත් තෙර ඉදිරිපත් කරපු ඒ කරුණු 5 න් සමහරක් එව්වා බුදුහාමුදුරුවොත් පිලිගත්තා .
දාර්ශනිකයෙක් උනා කියලා කියන හැමදේම හරියන්නෙ නැහැ .
ඇරිස්ටොටල්ගෙ පෘථිවි කේන්ද්‍රවාදයත් බොරුවක් උනානෙ ?
කාර්ල් මාක්ස් ගෙ සමාජවාදි සංකල්පත් ෆේල් කියලා පේනවානෙ ?
muuth daarshanikayek neda
මූත් කරන්නෙ අනික් උන් කියන එව්වා අපිට සිංගලෙන් කියන එක.
ඔය ප්‍රොග්‍රැම් එකෙම් තියෙන කාරනාව මීට කලින් ඊලාන් මස්ක් කියලා තිබ්බා.
තවත් අය අදහස් පලකරලා තිබ්බා.
මට හිතෙන්නෙ විද්‍යාවෙ පැරඩයිම් ශිෆ්ට් වෙද්දි සමහරක් කරුණු ගැනත් ඒ පැරඩයිම් වලට සාපෙක්ෂව හැඩගස්ස ගන්නවා
දැන් පරිඝනක විද්‍යාවත් එක පැරඩයිම් එකක් නෙ ?
------
Post added on Aug 6, 2021 at 11:07 AM