ශ්‍රී ලOකාවේ Free WIFI ගැන ඇත්ත දැනගනිමු..!!(free wifi fraud - srilanka)

Magneto

Member
Dec 12, 2010
62
4
0
ශ්‍රී ලOකාවේ Free WIFI ගැන ඇත්ත දැනගනිමු..!!(free wifi fraud - srilanka)

ඔන්න මම කියන්න යන්නේ මට උන සිරා සීන් එකක් ගැන..
මම 31 මැයි ගිය Colombo fort railway station එකට..
ඉතින් ෆ්‍රී wifi නේ.. authentication code එකක් ගහල log උන mobitel_free_open connection එකට..

Colombo fort railway station එකේ තියනවා

mobitel_open
mobitel_freeWIFI
SLT_FREE_WIFI...etc

ඉතින් FREE WIFI නේ.. මම phone එකට games ටිකක් එහෙම Download කරා..

ඔන්න ඉතින් දවස් ගිහින් අද උද් මට ආවා mobitel එකෙන් SMSඑකක් Bill එක 3000 ක් කියල..

මම ගත්තා call එකක් Mobitel එකට.. එයලා මොකද දන්නවද කිව්වේ..

FREE WIFI කිව්වට දෙන්නේ 100MB විතරයි ලු.. ඊට පස්සේ අපේ (my postpaid )number එකෙන් extra data වලට charge වෙනවලු.. (3000Rs for 1.2 GB ) :no::no::no:

අද තමා මම දැනගත්තේ FREE_WIFI කියලා අපිව රවට්ටලා හූරගෙන කනවා කියලා..

ඉතින් යාලුවනේ.. srilankawe public places වලට ගිහින් WIFI use කරනකොට පරිස්සමෙන්..

FREE WIFI කිව්වට ඇත්තටම in SRILANKA -There is no WIFI in free....!!!

SLT FREE WIFI වලට LOG වෙන්න නම් අපි SLT package එකක් අරන් තියෙන්න ඔනි ලු.. (like data card ):angry::angry:

මුන් ට හෙනම ගහන්න ඔනි..!!:no::no::no::no::no::no::no:
!!යහපාලනයට ජය වේවා!!:baffled::baffled::baffled:
 

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113
    Free WiFi කිව්වට
    Unlimited Free WiFi කිව්වේ නැනේ :lol:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    උබට ආපු sms එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාපන් බලන්න
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    Free WiFi කිව්වට
    Unlimited Free WiFi කිව්වේ නැනේ :lol:

    Free WiFi කිව්වෙ
    100mb වලින් පස්සෙ මුදල් අයකරනව කියල කිව්වෙත් නැහැ ලැජ්ජයි ලැජ්ජයි.... නංගි පෙන්නල අක්ක දෙනව වගේ වැඩක් නේ Free WiFi කියල කිව්වේ, අඩුම ගානෙ ෆ්‍රී උනිට ටික ඉවරවුනාම ඩිස්කොනෙක්ට් කොරානම් ඔයිට වැඩිය සදාචාරාත්මකයි.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    Free wifi walata rawatila hack wenna epa.
    Wifi eavesdrop karana aya innawa. umbalage sensitive information eliyata yanna puluwan.
    Dannama network ekakata connect unata anith magul walata connect wenna epa. connect weddi network eke ssid eke akurak nara check karanna.
    mama nam puruddak widiyata unsecured public networks walata connect wennema na.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    Free WiFi කිව්වෙ
    100mb වලින් පස්සෙ මුදල් අයකරනව කියල කිව්වෙත් නැහැ ලැජ්ජයි ලැජ්ජයි.... නංගි පෙන්නල අක්ක දෙනව වගේ වැඩක් නේ Free WiFi කියල කිව්වේ, අඩුම ගානෙ ෆ්‍රී උනිට ටික ඉවරවුනාම ඩිස්කොනෙක්ට් කොරානම් ඔයිට වැඩිය සදාචාරාත්මකයි.

    උඹ මොන ගොන් කතා කිව්වත් මේකට නම් මමත් එකගයි. Disconnect කරන එක නම්බුයි හුරන් කනවට වඩා. Anyway SriLankan නේ බන් :P
     
    Free WiFi කිව්වෙ
    100mb වලින් පස්සෙ මුදල් අයකරනව කියල කිව්වෙත් නැහැ ලැජ්ජයි ලැජ්ජයි.... නංගි පෙන්නල අක්ක දෙනව වගේ වැඩක් නේ Free WiFi කියල කිව්වේ, අඩුම ගානෙ ෆ්‍රී උනිට ටික ඉවරවුනාම ඩිස්කොනෙක්ට් කොරානම් ඔයිට වැඩිය සදාචාරාත්මකයි.

    :lol: :rofl: ජරා කට් එක බන්
     

    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0
    LANKA BELL ekath mehemmamai.. 35 GB ewara unahama speed downkaranneth na. habai extra charge karanawa 1GB 200 Rs da koheda