ශ්රී ලOකාවේ Free WIFI ගැන ඇත්ත දැනගනිමු..!!(free wifi fraud - srilanka)
ඔන්න මම කියන්න යන්නේ මට උන සිරා සීන් එකක් ගැන..
මම 31 මැයි ගිය Colombo fort railway station එකට..
ඉතින් ෆ්රී wifi නේ.. authentication code එකක් ගහල log උන mobitel_free_open connection එකට..
Colombo fort railway station එකේ තියනවා
mobitel_open
mobitel_freeWIFI
SLT_FREE_WIFI...etc
ඉතින් FREE WIFI නේ.. මම phone එකට games ටිකක් එහෙම Download කරා..
ඔන්න ඉතින් දවස් ගිහින් අද උද් මට ආවා mobitel එකෙන් SMSඑකක් Bill එක 3000 ක් කියල..
මම ගත්තා call එකක් Mobitel එකට.. එයලා මොකද දන්නවද කිව්වේ..
FREE WIFI කිව්වට දෙන්නේ 100MB විතරයි ලු.. ඊට පස්සේ අපේ (my postpaid )number එකෙන් extra data වලට charge වෙනවලු.. (3000Rs for 1.2 GB )

අද තමා මම දැනගත්තේ FREE_WIFI කියලා අපිව රවට්ටලා හූරගෙන කනවා කියලා..
ඉතින් යාලුවනේ.. srilankawe public places වලට ගිහින් WIFI use කරනකොට පරිස්සමෙන්..
FREE WIFI කිව්වට ඇත්තටම in SRILANKA -There is no WIFI in free....!!!
SLT FREE WIFI වලට LOG වෙන්න නම් අපි SLT package එකක් අරන් තියෙන්න ඔනි ලු.. (like data card )

මුන් ට හෙනම ගහන්න ඔනි..!!

!!යහපාලනයට ජය වේවා!!

athal eke banna athi neda? 100 MB thamai free hebai extra mb walata charge karana eka nam keri wede.
1gb walata 3000 k meka nam salli gasa kanna ma hadapu ekak rs 200,250 k nam aulak ne
ජරා කට් එක බන්