ශ්‍රී_ලංකාවේ_හෙළ_බෞද්ධයා!
මහින්ද මේ රටේ සිංහල ජාතිය , බෞද්ධ ආගම, අපේ රට රකින්න හිටි එකම දෙවියා කියලා හිතන් ඉන්න එවුන්ට මේ කියන්නේ........
දැන් මහින්ද මළොත් මොකද වෙන්නේ?
උතුර කොටියට යනවා?
නැගෙනහිර තම්බියට යනවා?
උන් දෙගොල්ලොම රටේ උඩ ඉඳලා පල්ලට එනකොට සිංහලයා මුහුදට යනවා?
එහෙම නොවෙන්ට මහින්දට රටේ ඒකාධිපතියා වෙලා, අමරණිය වෙන්න වෙනවා?
නැත්තන් පුතාට ඒකාධිපතිකම දෙන්න වෙනවා?
ඊටපස්සේ උගේ පුතාට, උගෙන් පස්සේ උගේ පුතාට විදිහට දිගටම දෙන්න ඕනේ?
මොකද "රාජපක්ෂ" පෙළපත තියන එවුන්ට විතරමයි මේ රට, ජාතිය, ආගම රකින්න පුළුවන්? වෙන එකෙක්වත් නෑ?
රාජපක්ෂ පෙළපත නැති කාලෙට හෙළයා මුහුදට යනවා?
අපිත් ඉස්සර මේ රට ප්‍රෞඩ සිංහලයාගේ ගගා තමා කෑ ගගහා හිටියේ.
මේ පාර චන්දෙන් පස්සේ තමයි හෙලයාගේ හැටි තේරුනේ!
අදෝ මුඛය හපාගෙන මැරෙන්න හිතුනා.
විලි ලැජ්ජයි දැන්.
ලංකාවේ හෙලයන්ගෙන් වැඩිමනක් ඉඳලා තියෙන්නේ දේශපාලුවන්ට දාව උපන් තම්බපන්නියේ ආර්යයෝ!
ප්‍රෞඩ හෙළයා කියන්නේ රට-ජාතිය-ආගමට දැඩිව ඇලුම් කරන බුද්ධිමත් පිරිසක්. හරි දේ හරි විදිහටත්, වැරදි දේ වැරදි විදිහටත්, විනිවිදව දකින්න පුළුවන් පිරිසක්. නැතුව මැතිවරණ වේදිකාවේදී දේශපාලුවෝ කියන ගස් බයිලා විමසීමකින් තොරව ඔලුවේ දාගෙන විලාප තියන එකෙක් නෙවේ.
දැන් මහින්ද හා පවුල නමැති කණ්ඩායම පෞද්ගලිකව සිල් පද 5ම කඩලා ඒ සිල් පද කැඩීමට අදාල දේවල් මහාපරිමාණ ව්‍යාපාර වශයෙන් පවත්වන් ගිය නිසා, එවුන් ඔක්කොම නියම සිංහල බෞද්ධයෝ?
හොරා කෑමේ උවමනාවෙන්ම සංවර්ධන ව්‍යාපෘති පටන් ගත් මිනිහා, නියම සිංහල බෞද්ධයා?
විශාල වශයෙන් මුදල් ඇස්තමේන්තු කරලා, පොඩි මුදලකින් වැඩේ කරලා, ඉතිරිය හොරා කාපු මිනිහා, නියම සිංහල බෞද්ධයා?
නිතිය අතට අරගෙන පලි ගන්න ඕනේ එවුන් හිරේ දාලා, හිරේ යන්න ඕනේ එවුන් බේරා ගත්ත මිනිහා, නියම සිංහල බෞද්ධයා?
බෞද්ධයන් ගේ අතිශය ගෞරවයට පාත්‍ර වෙච්චි දළදා මාලිගය ඉස්සරහා රේස් පදින්න අවසර දුන්නු මිනිහා, නියම සිංහල බෞද්ධයා?
සූදුව, හොරකම, මත්පැන්, මත්ද්‍රවය, දුෂණය, භිෂණය, සල්ලාලකම, අශිලාචරකම, මැර බලය , ගණිකා වෘතිය, ශ්‍රී ලංකාවේ නැති තැන්වල ඇති කරලා, අලුතෙන් ඇතිකළ තැනුයි, කලින් පැවති තැනුයි ඔක්කොම යහමින් ප්‍රවර්ධනය කල මිනිහා නියම සිංහල බෞද්ධයා?
හොරා කන්න , විනෝද වෙන්න, බොරු සෝභනේට කෝටි ගණන් වියදම් කලත් බුද්ධ සාසනයේ ප්‍රවර්ධනයට වියදම් නොකළ මිනිහා, චෛත්‍යක් හදපු නැති මිනිහා, පන්සලක් සංවර්ධනය නොකළ මිනිහා, නියම සිංහල බෞද්ධයා?
තම්බියෝ දකින දකින තැන පල්ලි හදද්දී, වගේ වගක් නැතුව ඉඳලා , පන්සලක් හදපු නැති මිනිහා, නියම සිංහල බෞද්ධයා?
පාලන සමය තුල මුස්ලිම් අන්තවාදයක් ගොඩ නැගෙන තුරු ඇහැකන පියන් හිටි මිනිහා නියම සිංහල බෞද්ධයා?
හලාල් තහනම් කරන්න උද්ගෝෂණ කරද්දී ගණන් නොගෙන ඇහුන්නෑ වගේ හිටි මිනිහා, නියම සිංහල බෞද්ධයා?
දර්ගා ගැටුමේදී සිංහලයෝ ඒ වෙනුවෙන් එක් වෙද්දී, ඒ ප්රශ්නය සම්පුර්ණයෙන්ම මග ඇරලා ඇහැකන පියන් හිටි මිනිහා සිංහල බෞද්ධයා?
නියඟයෙන් පිඩා විඳි ජනතාව වතුර නැතුව දුක් විඳිද්දී පලස්තිනෙට ආධාර කල මිනිහා, නියම සිංහල බෞද්ධයා?
මඩකලපුවේ පන්සලේ ලයිට් කපලා තම්බියෝ කෙනෙහෙලිකන් කරන කොට ගණන් නොගෙන ඇහුන්නෑ වගේ හිටි මිනිහා, නියම සිංහල බෞද්ධයා?
ලෝකේ හැම එකාටම විසා නිකුත් කරලා මෙරටට ඕන එකෙකුට එන්න ඉඩ සලස්සලා, ඉන්දියාවෙන්, පකිස්ථානෙන් මුස්ලිම් අන්තවාදීන් ඇවිල්ලා ත්‍රස්තවාදය පතුරවලා , මෙහෙ ඉඩම් වල පදිංචි වෙලා , ඒ බව දැන දැනත් ගණන් නොගෙන ඇහුන්නෑ වගේ හිටි මිනිහා, නියම සිංහල බෞද්ධයා?
චන්දෙන් පරාද වෙලා ඒ පරාජය බාර ගෙන වැදගත් විදිහට කරලියෙන් ඉවත් නොවී, කුමන්ත්‍රණ කරලා , ජයග්‍රාහකයින් මර්දනය බලයට එන්න දඟලන මිනිහා නියම සිංහල බෞද්ධයා?
වැරදි කල වුන් වැරදි වහ ගන්න දෙන පගාව අරන් හෝ පාගා ගත්ත එවුන්ව ආරක්ෂා කල මිනිහා නියම සිංහල බෞද්ධයා?
ජනාධිපතිවරනයකදී, තමන්ගේ නව ප්‍රතිපත්ති සැලසුම්, අනාගත ව්‍යපෘති පිළිබඳව විස්තර නොකර, වේදිකාවේ උඩ කෑ ගහලා, ජන මාධ්‍ය වල දැන්වීම් දාලා ඉතාම පහත් අන්දමින් විරුද්ධ පාක්ෂිකයා හෙලා දැකපු, චන්ද දිනයේදී විරුද්ධ පාක්ෂිකයාගේ ඩමියක් අරන් ගිහින් තමනුත් පජාත වෙලා, රට්ටුත් හිනස්සවලා, ඒක බලන ලෝක ප්රජාවත් හිනස්සලා ලෝකයා හමුවේ රටත් පාච්චල් කල මිනිහා නියම සිංහල බෞද්ධයා?
රටේ, ජනතාවගේ අභිවෘධිය උදෙසා කරන වෙනුවවට තමන්ගේ සියලු වැරදි වහගන්න, කල ජරා වැඩ දිගටම කරගෙන යන්න, ඒ ජරා වැඩවලට උදවු කල වුන් රකින්න ඕනේ විදිහට ව්‍යවස්ථාව වෙනස් කර ගත් මිනිහා නියම සිංහල බෞද්ධයා?
තව ඔය list එකට දාන්න පුළුවන් ඕන තරං. දැනට ඔලුවට ආපු ටික දැම්මේ!
දැන් මහින්දට චන්දෙ දීපු එවුන්?
උන් තමා නියම සිංහල බෞද්ධයෝ!
උන් කොච්චර සිංහලයෝ ද කියනවා නං, කෙලින්ම පණ්ඩුකාභය ගෙන් ම පැවතගෙන එන නියම තම්බපන්නියේ ආර්යයෝ!
ඒකුන් ඉන්නේ ලංකාවේ දකුණේ විතරයි!
අනික දකුණේ ඉන්නෙත් උන් විතරමයි! වෙන කිසිම කලවන් එකෙක්, වෙන ආගමක ජාතියක එකෙක්වත් නෑ.
මෛත්‍රී ට චන්දෙ දීලා තියෙන්නේ තනිකරම කොටියෝයි, මුලධර්මවාදී මුසල්මනුවෝයි විතරමයි. එක හෙළයෙක් වත් නෑ!
ශෝක් නේ?
ශ්‍රී ලංකාවේ නැසීගිය ප්රජාතන්ත්රවාදය නැවත ස්ථාපිත කරන්නම් කියලා,
රටේ ඒකීය භාවය රකිනවා කියලා,
රටට අලුත් ආර්ථික වෙනසක් ඇති කරලා රට සංවර්ධනය කරනවා කියලා ,
රට නසන ව්‍යවස්ථාව, රටට ජනතාවට හිතකාමී විදිහට සංශෝධනය කරන්නම් කියලා,
ජනතාවට ඇති බදු බර අඩු කරලා සහනයක් ඇති කරනවා කියලා ,
(තාම කිවුවා විතරයි - කරයිද දන්නේ නෑ! හැබැයි මහින්ද නං නිකමටවත් ඕවා කිවුවේ වත් නෑ! අඩුගානේ බොරුවට වත්)
ඔහොම කියලා.. චන්දෙ ඉල්ලපු අපේක්ෂකයා කොටියෙක්! මුලධර්මවාදී මුසල්මනුවෙක්, අධිරාජ්‍යවාදී රූකඩයක්?
දැන් ඕක තමයි ශ්‍රී ලංකාවේ හෙලයාගේ බුද්ධියේ පරිමාව? දැන් ඔහොම හිතන එකාට තමා ප්‍රෞඩ හෙළයා? ඒකට තමයි සිංහල බෞද්ධයා කියන්නේ?
ඒ කියන්නේ දැන් අපිට මහින්දගෙන් තොරව මේ රටේ සාමය පවත්වාගන්න මිනිහෙක් නෑ?
අනාගතේටත් නෑ?
හැමදාම මැරෙනකම්ම මහින්ද විතරයි?
ඒ කියන්නේ මහින්දගෙන් පස්සේ රට අස්ථාවරයි?
ශ්‍රී ලංකාවේ ජනතාවට රට හරියට කරගෙන යන්න මිනිහෙක් සාධාරණ චන්දයකින් හොයා ගන්න බැරි වෙයි?
ව්‍යවස්ථාව සුදුසු පරිදි සංශෝධනය කරලා, හොරෙක් ආවත්, හොඳ මිනිහෙක් ආවත් රට විනාස වෙන්නේ නැතුව පවත්වාගෙන යන්න සුදුසු පරිපාලන ක්‍රමයක්, දේශපාලනික ව්‍යූහයක් නිර්මාණය කරන්න විදිහක් නෑ?
එහෙම රටට හිතකර ව්‍යූහයක් නැත්තම්, ඒක ඇති කරගත යුතුත් නෑ?
හැමදාම මහින්ද විතරයි?
එතකොට හරි ද? එතකොටද රට සුරක්ෂිත?
හරි මහින්ද පැත්තකින් තියමු.
දැන් එතකොට,
හරි/වැරදි දෙක විනිවිදව දකින්න බැරි එකා හෙළ බෞද්ධයා?
දේශපාලුවන්ගේ වැරදි සාධාරණිකරණය කරලා උන්ට කඩේ යන එකා හෙළ බෞද්ධයා?
තමන්ගේ කුහක කම, ඉරිසියාව , නොහැකියාව, බැරි කම වහ ගන්න හම්බයෝ වර්ජනය කරලා, දෙමල මිනිස්සු වර්ජනය කරන එකා හෙළ බෞද්ධයා?
මුසල්මනුවෝ එකමුතුව වැඩ කරද්දී, තමන්ගේ එවුන්ටම කපලා උගේ බෙල්ල උඩ හිට ගන්න එකා හෙළ බෞද්ධයා?
මුසල්මනුවෝ දවසට අඩු ගානේ එකපාරක් බිස්නස් පාඩු වෙද්දී කඩ වහලා පල්ලි යද්දී, වෙසක් පෝයටත් බිලා බඩු ගහන එකා හෙළ බෞද්ධයා?
මුසල්මානුවෝ මහින්දට හිතවත් ව ඉන්නකන්, මහින්දට පක්ෂව ඉන්නකම්, මහින්දට සහයෝගය දෙනකම් සද්ද නැතිව ඉඳලා, විපක්ෂෙට පැනපු ගමන් ගිරිය පුප්පන් විලාප තියන එකා හෙළ බෞද්ධයා?
ප්රජාතන්ත්රවාදය, නිදහස 100%ක් ඇති එකම ආගම බෞද්ධ. එහෙවු එකේ ප්රජාතන්ත්රවාදය කඩන්න උරදෙන එවුන්ට හුරේ දාලා, දුෂිත පාලනයක් ස්ථාපිත කරන්න කෑ මොර දෙන එකා හෙළ බෞද්ධයා?
රට ජාතිය ගැන කතා කරලා, පොහොර මල්ලටයි, රුපියල් 1000 ටයි, බඩ කට වඩා ගන්නයි, කතිරේ ගහන එකා හෙළ බෞද්ධයා?
මුස්ලිම් ගැටුම් දවස් වල සාමයයි, සහජීවනයයි කතා කරලා, මහින්ද පැරදුනාම ජාතිවාදය අවුස්සන එකා, ජාති ආලේ නැග්ග එකා හෙළ බෞද්ධයා?
අනෙත් ආගම්, අනෙත් ජාතින් පෙති ගහන්න, එලවන්න අන්තර්ජාලයේ ටෙන් තවුසන් ටෝක්ස් දුන්නත්, බුදු දහමේ මුලික සිද්දාන්ත වත් හරියට නොදන්නා එකා හෙළ බෞද්ධයා?
හරිද එතකොට?
මේවට ඉතින් හිනා යනකොට කලිසමත් පිම්බෙනවා!
සිංහල බෞද්ධයා තමන්ගේ වැරදි අඩුපාඩු හදා ගැනීමෙන් නිකාම්ම විසඳිලා යන ජාතිවාදී ප්රශ්නය, අර නියපොත්තෙන් කඩන්න තියන පැලය පොරවෙන් කොටන්නෙත් නැතුව ඒක කපන්න chainsaw එකක් හදනවා. ඒ අතින් යුදෙවුවන්ට ලංවෙන්න වත් හෙළයට බෑ.
මේ රට ආගම ජාතිය රැක ගන්න පුළුවන් වෙන්නේ, ප්රජාතන්ත්රවාදය රජයන සමාජයක් ගොඩ නගලා, සුදුසු නීති සම්පාදනය කර ගැනීමෙන් විතරමයි. කිසි දවසක ඒ වැඩේ මහින්ද කරන්නේ නෑ. මහින්ද කරන්නේ මහින්දට විරුද්දව යන එවුන් මර්දනය කරගෙන ඉන්න එක විතරයි. අද ලංකාව ජාත්‍යන්තරය හමුවේ පජාත වෙලා තියෙන්නත් මහින්ද සැහෙන්න වග කියන්න ඕනේ. රටට ජාතියට ආගමට ආදරයක් තියනවා නං, මහින්ද කල වැඩ කිසි කෙනෙක් අනුමත කරන්නේ නෑ. සිංහල බෞද්ධයෙක් කොහොමත් කරන්නේ නෑ!
මට කියන්න උවමනා වුනේ මෙච්චරයි. මහින්දට චන්දෙ දෙන්න ඕන හේතුවක් හදා ගන්න. ඕන හේතුවක් තියා ගන්න. තමන් කැමති කෙනෙක්ට චන්දෙ දෙන්න ඕන කෙනෙකුට අවස්තාව තියනවා. හැබැයි සිංහල බෞද්ධ කම විතරක් ඒකට ගාව ගන්න එපා. ජාතිවාදයත් ගාව ගන්න එපා. මොකද සිංහල ජාතියට, බෞද්ධ කමට මහින්ද තරං විනාශයක් වෙන ජනාධිපති කෙනෙක් කරලා නෑ. මහින්ද මහත්තයා යුද්දේ ජයග්‍රහණය කරන්න ජනාධිපති කෙනෙක් සතු රාජකාරිය, වගකීම කළා. 2009 දී එහෙම කළා. එකේ ගෞරවය එහෙම්ම තියනවා. නමුත් යුද්ධය කලේ තනියම නෙවේ. ඒ නිසාම මිනිස්සු 2010 දී නැවත ජනාධිපති ලෙස පත් කළා. මේ සියලු ප්‍රශ්න පටන්ගන්නේ ඉන් පසුයි.
එත් එක්කම කියන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන දසරාජ ධර්මයෙන් රට පාලනය නොකරන වග දන්නවා. සිංහල බෞද්ධ කමක් ගැන බලලා නෙවේ අපිත් මෛත්‍රීට දුන්නේ, ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරලා රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න ඕන නිසා. රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් නම්, සිංහල බෞද්ධයා නිකම්ම රැකෙනවා. පවතින ආණ්ඩුව එහෙම පොරොන්දුවක් දුන්න නිසා සහ ඒක විශ්වාස කල නිසයි චන්දෙ දුන්නේ. මහින්ද දුන් පොරොන්දු ඕනෑ තරම් කඩලා තියන නිසාත්, එහෙම රටට අවශ්‍යම පොරොන්දු නුදුන් නිසාත් ඉහත වැරදි නිසාත් මහින්දට දුන්නේ නැහැ. නැතුව විශේෂ සිංහල බෞද්ධ කතාවක් නෑ. මොකද ප්රජාතන්ත්රවාදය රජයනවා නම්, සිංහල බෞද්ධයන්ට උවමනා නීති සහ නිදහස සම්පාදනය කර ගන්න සිංහල බෞද්ධයන්ට ගහ මරාගැනීමෙන් තොරව හැකි වේවි.
මොකද කිසි දවසක සිංහල බෞද්ධයාට නිතිය අතට අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එහෙම කරන්න ගියොත්, සිංහල බෞද්ධයා ලෝකයා හමුවේ අවමානයට ලක්වෙලා මෙරටට කිසි උපකාරයක් නැති වෙයි. මුසල්මනුවන්ටත් එච්චර ම තමා. ප්රජාතන්ත්රවාදය රජයන රටක, කුරානේ විදිහට මරන්න ගියොත් හිරේ තමා ලගින්න වෙන්නේ. සමහර විට ශ්‍රී ලංකා හමුදාවෙන් වෙඩි කන්නත් බැරි නෑ! එහෙම වුනොත් බොහොම ඉක්මනින් කන්යාවියෝ 72ක් ගන්න පුළුවන් වෙයි! මේක පොඩි රටක්. මුලධර්මවාදී ත්රස්තවාදීන් අතුගාන්න වැඩි කාලයක් ගන්නේ නැති වෙයි ශ්‍රී ලංකා හමුදාව.
පහුගිය කාලේ දාපු threads සහ facebook එකේ එවුන් වැලපෙන හැටියි දැක්කම මේක නොකියා බැරි උනා. එකයි කිව්වේ.
- shenic -
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
හෙළ බෞද්ධයා

Last edited:

තොපි මේකේ සිංහල උන් මරාගනිද්දී අවුස්සලා යනවා