ශ්‍රී_ලංකා_ඉන්ෂුවරන්ස්

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    ශ්‍රී_ලංකා_ඉන්ෂුවරන්ස්

    අද උදේ අතුරු පාරකින් (වම පැත්තෙන්) motor bike එකක් පාරට දැම්ම, පොර මගේ car එකේ buffer එක සූරගෙන නවත්තන්නේ නැතුව පැනල ගියා.

    මම Sri Lanka Insurance hotline call කරලා සිද්දිය කිව්වම, උන් කියනවා හප්පපු එක්කෙනා නැත්නම් පොලිසියට යන්නලු. නැත්නම් ගෙවන්නේ නැහැලු.

    මම කිව්වා පොඩි සීරිමකට මට පොලිසි ගානේ යන්න බැහැ මම හදාගන්නම් කියල. උන් incident එක cancel කරන්නම් කිව්වා.

    මෙහෙමද බන් හැම Insurance Company එකකම?

    මේ විදියට බැලුවොත් park කරලා තියෙද්දී හප්පගෙන ගියොත් පොලිසි යන්න ඕනනේ?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පස්සෙ දවසක buffer එක උඹලගෙ ගෙදර තාප්පෙට හේත්තු කරල claim එකක් දාපන්
     
    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    Ow "Hit and run" nam police record ekak danna one. Parts horakan kalath danna one claim karanna nam
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පස්සෙ දවසක buffer එක උඹලගෙ ගෙදර තාප්පෙට හේත්තු කරල claim එකක් දාපන්
    :cool::yes: ඔකම තමයි ඉන්සුරන්ස් company කාරයත් අරුට වහෙන්ඔරෝ කියල තියෙන්නේ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    අද උදේ අතුරු පාරකින් (වම පැත්තෙන්) motor bike එකක් පාරට දැම්ම, පොර මගේ car එකේ buffer එක සූරගෙන නවත්තන්නේ නැතුව පැනල ගියා.

    මම Sri Lanka Insurance hotline call කරලා සිද්දිය කිව්වම, උන් කියනවා හප්පපු එක්කෙනා නැත්නම් පොලිසියට යන්නලු. නැත්නම් ගෙවන්නේ නැහැලු.

    මම කිව්වා පොඩි සීරිමකට මට පොලිසි ගානේ යන්න බැහැ මම හදාගන්නම් කියල. උන් incident එක cancel කරන්නම් කිව්වා.

    මෙහෙමද බන් හැම Insurance Company එකකම?

    මේ විදියට බැලුවොත් park කරලා තියෙද්දී හප්පගෙන ගියොත් පොලිසි යන්න ඕනනේ?

    අපෝ නෑ Ceylinco ඉන්ෂුවරන්ස් වගේ නම් උඹට ඒ වෙලේම උනත් සල්ලි දේවි ඇවිත් බලලා.

    ඕක එච්චර අවුලක් නෑ ගරාජ් එකේ සයිඩ් එකේ හේත්තු කරල කියහන් හීරුණා කියල
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    අද උදේ අතුරු පාරකින් (වම පැත්තෙන්) motor bike එකක් පාරට දැම්ම, පොර මගේ car එකේ buffer එක සූරගෙන නවත්තන්නේ නැතුව පැනල ගියා.

    මම Sri Lanka Insurance hotline call කරලා සිද්දිය කිව්වම, උන් කියනවා හප්පපු එක්කෙනා නැත්නම් පොලිසියට යන්නලු. නැත්නම් ගෙවන්නේ නැහැලු.

    මම කිව්වා පොඩි සීරිමකට මට පොලිසි ගානේ යන්න බැහැ මම හදාගන්නම් කියල. උන් incident එක cancel කරන්නම් කිව්වා.

    මෙහෙමද බන් හැම Insurance Company එකකම?

    මේ විදියට බැලුවොත් park කරලා තියෙද්දී හප්පගෙන ගියොත් පොලිසි යන්න ඕනනේ?

    aruge vahane number eka gattanam hari. bari unath denawa. umba hariyata wisthare kiwwada? police entry ekak nathuwa wade kerane puluwan
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mgaeth ohoma una mcn srilanka insurance ma thma aulak une ne branch menager adurana nisa pora krla dunna..hodama de thma gedara koheta hari buffer eka gawala call krna eka..ena ekata wadiya wistra kynda epa
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    Thanks hemotama. Mama thappeta heththu karannam!!

    Poddak wadiyen paagila thappe peralan wetunoth ekatath gewayi neda ban :D
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Thanks hemotama. Mama thappeta heththu karannam!!

    Poddak wadiyen paagila thappe peralan wetunoth ekatath gewayi neda ban :D

    thappe waddanna epa

    thappe gawenna negawenna wage thiyapan

    thappe yantham hurapan plastic kallak aragena
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Ceylinco විතරයි ඕන එකකට හරියට ගෙවන්නේ වද නැතුව. එකයි උන්ගේ premium එක වැඩි . අනිත් හැම එකේම වගේ ඔය වගේ seen වලට Police report ඕන කියනවා
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Ceylinco විතරයි ඕන එකකට හරියට ගෙවන්නේ වද නැතුව. එකයි උන්ගේ premium එක වැඩි . අනිත් හැම එකේම වගේ ඔය වගේ seen වලට Police report ඕන කියනවා

    ow ban

    mage March wala wechcha accident ekakata claim eka credit une April anthima

    documents handover karala, eth un system update karanne naha
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Ceylinco විතරයි ඕන එකකට හරියට ගෙවන්නේ වද නැතුව. එකයි උන්ගේ premium එක වැඩි . අනිත් හැම එකේම වගේ ඔය වගේ seen වලට Police report ඕන කියනවා

    මගේ වාහනේටත් ඔය වගේ හූරගෙන ගිහින් තිබ්බ. Ceylinco එකෙන් ඇවිත් බලලා කිව්වා normal procedure එක නම් hit and run එකකදී අනිවා police report එකක් ඕනේ කියලා. ඒත් එහෙම නැතුව දාල දෙන්නම් කියලා claim එක දීල ගියා. උන්ට call කරලා විනාඩි 10ක් යන්න කලින් වාහනේ ගාවට ආව කියාන්කෝ. ඒ අතින් නම් ceylinco එල. උන්ගේ ගාන තමයි වැඩි ඉතින්.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    සිරිලංකා අන්තිමයි මට එපා වෙලා තියන්නේ මට විතරක් නමේ හැමෝටම යුනියන් සෙලින්කෝ ඇලියන් තව මොන මොනවද සමුපකාරත් අවුලක් නැහැ 3rd party ඇරෙන්න සිරිලංකා නම් දන්නා එපා
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    පස්සෙ දවසක buffer එක උඹලගෙ ගෙදර තාප්පෙට හේත්තු කරල claim එකක් දාපන්

    මේ වැඩේ හරි මචන්.. අත්දැකීමෙන් කියන්නේ.. :yes::yes::D:D