ශ්රී ලංකාවේ ජනරජය හැදින්වීමට සුදුසු වන්නේ, මින් කුමක්ද 1.රාජපක්ෂලාගේ ඇපල්වත්ත. 2.ඉන්දියන් සාගරයේ මුතු ඇටය. 3.ආඩම්බරකාර තාත්තගේ අනාථ නිවාසය. 4.සංවේදී නායකයාගේ පව්ලේ බුදලය.