ශ්රී_ලඞ්කා_ක්රිකට්..
මචන්ලා මොකක්ද බන් මේ ලංකාවේ ක්රිකට් ටීම් එකට වෙලා තියෙන්නේ..? ඇයි බන් මුන් මෙහෙම වුනේ? මෙලෝ වැඩක් නැහැනේ...සංගා මහේල විතරනේ අයින් වුනේ...එතකොට උන් දෙන්න නැතුව ලංකාවේ උන්ට ක්රිකට් ගහගන්න බැරිද? මොන රෙද්දක් ද බන්...ලංකාවේ උන්ගේ ලේ වලම තියෙන දෙයක් ක්රිකට් කියන්නේ...ඉස්කෝලවල බලන බලන පොඩි එකා ක්රිකට් පිති උස්සන් ඉස්කෝලේ යන්නෙත් නැතුව ප්රැක්ටිස් යනවා...මේ තරම් ක්රිකට් උන්මාදෙකින් පෙලෙන රටක දක්ෂ ක්රීඩකයෝ නැද්ද? මට නම් සිරාවටම පුදුම තරහයි බන්..
ටීම් එකේ ඉන්න උන්ට 6 එකක් ගහගන්න පන නැහැ..මුන්ද රටේම දක්ෂම ක්රීඩකයෝ පිරිස? දක්ෂ, හයිය හත්තිය තියෙන උන් නැද්ද බන් අපේ රටේ සිරාවට?
අනිත් එක මේ හැමදාම කියනවා අපේ ඉන්නේ අලුත් අය, කල් ඕනේ හැදෙන්න අරව මේවා...දැන් එතකොට සංගා මහේල ගියාම අනිත් උන් හැමෝම අලුත් උන් වෙනවද? කෝ ඉතින් පරණ උන් ගහන්නෙත් නැහැනේ...මැතිව්ස්, චන්දිමාල්, තිරිමාන්න මුන් ඇයි ලකුණු ගහන්නේ නැත්තේ? මුනුත් ඇවිත් ලකුණු 10ට, 15ට ගියාම වැඩක් තියෙනවද ඉතින්...අනික ලංකාවේ හිටිය හොඳ පරණ ක්රීඩකයෝ..අනේමන්ද උන්ව දාන්නේ නැත්තේ ඇයි කියල..
හරි අපි කියමුකෝ මුන් අලුත්, අත්දැකීම් අඩුයි කියල..දැන් එතකොට අතට එන කැච් එක අල්ලගන්න බැරි, අත දිගහැරලා බෝලෙට ටයිම් කරලා අඩු ගානේ එක පාරක් ගහගන්න බැරි, ටෙස්ට් මැච් එකක බෝලෙට බැට එක අල්ලලා විකට් එකේ ටිකක් වෙලා ඉන්න බැරි එකට මොකක් ද තියෙන එක්ස්කියුස් එක? මුන් අලුත් කියන්නේ ක්රිකට් වලටම අලුත් කියන එකටද? ලොල්...
මම දන්නා විදිහට නම් ක්රිකට් ටීම් එකට එන්නේ ඉස්කෝලේ ගහල, ඊළඟට ක්ලබ්, ෆර්ස්ට් ක්ලාස් මැච් ගහල, මේවා සේරම සෙල්ලම් කරලා,,,,එතකොට අපි ඉන්ටනැෂනල් ලෙවල් එකේ පන්දු යවන්නන්ට මුහුණ දීල පුරුදු නැහැ කියල එකට පොඩ්ඩක් සමාව දෙමුකෝ...එත් ඉතින් අතට එන කැච් එක මිස් කරන්නේ ? විකට් එකට බෝලයක් කරගන්න බැරි එකට මොකද කරන්නේ? මේවත් බැහැ නම් ඌ ක්රිකට් ගහන එකේ තේරුමක් තියෙනවද?
මට හිතෙන්නේ අපේ උන්ගේ මොරාල් එකේ අවුලක් තියෙන්නේ..කිසි ඔනෙකමකින් නෙමෙයි මුන් සෙල්ලම් කරන්නේ...දින්නොත් එහෙමයි නැත්තම් අවුලක් නැහැ..ඊළඟ එක බලමු වගේ සීන් එකක්...ඉන්දියාවේ වගේ දරුණු fans ල නෙමෙයිනේ මෙහෙ ඉන්නේ...පැරදුනත් මුන්ට හොදට සලකනවනේ..එක තමා වෙලා තියෙන්නේ...

sanga, sana, murali lankawata labune wasanawata...
ayeth wasanawa thibboth e wage aya labei...
kohoma unath api team ekata support karanna one..