ශ්‍රී_ලන්කන්_අතවර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ශ්‍රී_ලන්කන්_අතවර

ඩුබායි සිට ආ ශ්‍රී ලන්කන් යානයේදී ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට අතවර කරන්න හැදූ ව්‍යාපාරිකයා

srilankan-airlines.jpg

ඩුබායි සිට කොළඹ බලා පැමිණෙමින් සිටි ගුවන් යානයක් තුළදී ගුවන් සේවිකාවකට අතවර කිරීමට තැත්දැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග අනාවරණය කරයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යානය තුළදී
මෙම අතවරය කරන්න උත්සහා දැරූ පුද්ගලයා ගල්කිස්සේ පදිංචි 49 හැවිරිදි ව්‍යාපාරිකයකු යැයි පොලිසිය කියයි. මෙම ගුවන් යානය පසුගිය අගහරුවාදා (22) ඩුබායි සිට පැමිණෙද්දී සැකකරු එහි ව්‍යාපාරික පන්තියේ අසුනක ගමන් ගෙන ඇති අතර ඔහු මිල අධික මත්පැන් ඉල්ලා එහි ගුවන් සේවිකාවක් සමග බහින්බස්වී ඇත.

මෙම අවස්ථාවේ ඇයට පරුෂ වචනයෙන්ද ඔහු බැණ වැදි ඇතැයි පැවසේ. පසුව එම ගුවන් සේවිකාව වෙනත් ගුවන් සේවිාකාවක අත ඔහුට අවශ්‍ය මත්පැන් යවා ඇති අතර සැකකරු එම මත්පැන් ලබාගන්නා අතර එම ගුවන් සේවිකාවගේ අතින් ඇද ඇයට අතවර කිරීමට තැත්කර ඇති බවට

පොලිසියට පැමිණිලි ලැබී ඇත. ඒ අවස්ථාවේ දී ගුවන් සේවිකාව සැකකරුගේ අත ගසා දමා පැන
ගොස් ඇති බවත් එසේ කළ නිසා සැකකරු ඇයටද පරුෂ වචයෙන් බැණවැදුණ බවත් පැමිණිල්ලේ දැක්වේ.

ගුවන් යානය කටුනායක ගුෙවන්තොටුපොළට ළඟා වූ අවස්ථාවේ ගුවන් සේවිකාවන් දෙදෙනා මේ සිද්ධිය එහි ආරක්ෂක නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු සැකකරු අත්අඩංගුවට පත්ව ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
  • Like
Reactions: new18505

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    :rofl:යකෝ මුන්ට ප්ලේන් එකේවත් යන්න බැහැනේ හරියට.බස්,කෝච්චි වගේ හිතුවද දන්නේ නැහැ ප්ලේන් එකත්.දැන් ඉතින් කියයි බීලා හිටිය නිසා කියල.ඕනනම් සති දෙකක් හිරේ ඉදියි ඒකයි ෂුවර් නැහැ හැබැයි.ලංකාවෙනෙ.:D
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Real case eka mokadda danne na. Lankawe neethiye hetiyata boru complain 1 demmath genunge peththa thamai police ganne. Oya air-hostess lage hetith dannawa ne
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Real case eka mokadda danne na. Lankawe neethiye hetiyata boru complain 1 demmath genunge peththa thamai police ganne. Oya air-hostess lage hetith dannawa ne

    කතාවේ නොදුටු පැත්තක් තියෙන්න පුළුවන්. ගෑනුන්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ආයුදේ පාවිච්චි කරලා තියෙන්නේ.

    අපේ ශ්‍රී ලන්කන් එකේ ඉන්න ෆ්ලයිට් ඇටෙන්ඩන්ට්ස් ල මිනිස්සුන්ට සලකන්නේ කොහොමද කියලත් දන්නවනේ.

    සමහර මිනිස්සු ඉන්නවා ප්ලේන් එකක යන්න දන්නේ නැති තුප්පහි උනුත්.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    කතාවේ නොදුටු පැත්තක් තියෙන්න පුළුවන්. ගෑනුන්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ආයුදේ පාවිච්චි කරලා තියෙන්නේ.

    අපේ ශ්‍රී ලන්කන් එකේ ඉන්න ෆ්ලයිට් ඇටෙන්ඩන්ට්ස් ල මිනිස්සුන්ට සලකන්නේ කොහොමද කියලත් දන්නවනේ.

    සමහර මිනිස්සු ඉන්නවා ප්ලේන් එකක යන්න දන්නේ නැති තුප්පහි උනුත්.

    මටත් මේ කතාවේ ඇත්ත නැත්ත හිතාගන්න අමාරුයි. බිස්නස් ක්ලාස් යන කෙනෙක් හරි හමන් විස්කි එකක් ඉල්ලන එක සාධාරණයි. අනික බහුතරයක් එයා ලංකා ආච්චිලා ලාංකික මගීන්ට දක්වන්නේ අඩු සැලකිල්ලක්. සාමාන්‍ය පිළිවෙත නම් මෙවැනි සිද්ධි කැප්ටන් ට පැමිණිලි කිරීමත්, කැප්ටන් ගුවන් යානය ගොඩ බැස්වීමට පෙර මේ සිද්ධිය ගුවන්තොටුපොළ බලධාරීන් දැනුවත් කර ගොඩ බැස්සු විගස මගියා අත් අඩංගුවට ගැනීමයි.
    එහෙම නොකර කෙලින්ම එයාපෝට් පොලිසියට කිව්වානම් මේක මේ මගියාගෙන් පළි ගන්න කරපු පැමිණිල්ලක්. බලමුකෝ ඉදිරියේදී මොකද වෙන්නේ කියලා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    :rofl:යකෝ මුන්ට ප්ලේන් එකේවත් යන්න බැහැනේ හරියට.බස්,කෝච්චි වගේ හිතුවද දන්නේ නැහැ ප්ලේන් එකත්.දැන් ඉතින් කියයි බීලා හිටිය නිසා කියල.ඕනනම් සති දෙකක් හිරේ ඉදියි ඒකයි ෂුවර් නැහැ හැබැයි.ලංකාවෙනෙ.:D
    :rofl::rofl::rofl::P:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,710
    113
    athin addama athawara kala wenawada ? :oo:

    උබේ අම්මට අක්කට නංගිට වයිෆ්ට දුවට ඒ අයගෙ අකමැත්තෙන් කවුරු හරි කෙනෙක් අතින් ඇදලා මොනා හරි කරන්න ගියොත් උබ බලන් ඉන්නවද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,581
    113
    ගොං උට්ටිගේ පුතාල හිතාගෙන ඉන්නේ බිස්නස් ක්ලාස් එකේ යනකොට එයාර් හොස්ටස්ටලා උන්ට ෆුක දෙන්න ඕන කියලා. සල්ලි තිබුනට අඩු කුලේ උන් ඔහොම්මමයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,014
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ශ්‍රීලන්කන් කියන්නේ සිංහලුන්ට ප්‍රයිවට් බස් වගේ තමයි......... සිංහලු දන්නෙත් නෑ පිළිවෙලට ඉන්න....... කෘ එකත් නිකං උන්ටම හරියන කොන්දොස්තරලා වගේ....... මමනම් මගේ ජිවිතේ එකපාරයි ශ්‍රීලන්කන් ගියේ ආයේ කවදාවත් ඒ ගොන්කම කලේ නෑ.........
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මටත් මේ කතාවේ ඇත්ත නැත්ත හිතාගන්න අමාරුයි. බිස්නස් ක්ලාස් යන කෙනෙක් හරි හමන් විස්කි එකක් ඉල්ලන එක සාධාරණයි. අනික බහුතරයක් එයා ලංකා ආච්චිලා ලාංකික මගීන්ට දක්වන්නේ අඩු සැලකිල්ලක්. සාමාන්‍ය පිළිවෙත නම් මෙවැනි සිද්ධි කැප්ටන් ට පැමිණිලි කිරීමත්, කැප්ටන් ගුවන් යානය ගොඩ බැස්වීමට පෙර මේ සිද්ධිය ගුවන්තොටුපොළ බලධාරීන් දැනුවත් කර ගොඩ බැස්සු විගස මගියා අත් අඩංගුවට ගැනීමයි.
    එහෙම නොකර කෙලින්ම එයාපෝට් පොලිසියට කිව්වානම් මේක මේ මගියාගෙන් පළි ගන්න කරපු පැමිණිල්ලක්. බලමුකෝ ඉදිරියේදී මොකද වෙන්නේ කියලා.

    ඔව් සාමාන්‍යයෙන් බිස්නස් ක්ලාස් යන මගියෙක්ට අවශ්‍ය ආකාරයෙන් විස්කි එකක් ලබා ගන්න බැරිනම් එකටද බිස්නස් ක්ලාස් කියන්නේ. මේක තනිකරම පලි ගැනීමේ චේතනාවෙන් කරපු එකක් වෙන්න පුළුවන් සහ නොවෙන්නත් පුළුවන්.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ශ්‍රීලන්කන් කියන්නේ සිංහලුන්ට ප්‍රයිවට් බස් වගේ තමයි......... සිංහලු දන්නෙත් නෑ පිළිවෙලට ඉන්න....... කෘ එකත් නිකං උන්ටම හරියන කොන්දොස්තරලා වගේ....... මමනම් මගේ ජිවිතේ එකපාරයි ශ්‍රීලන්කන් ගියේ ආයේ කවදාවත් ඒ ගොන්කම කලේ නෑ.........

    මම ශ්‍රී ලංකන් එකේ දෙපාරක් ගිහින් තියනවා. එක සැරයක් කටුනායක ඉඳලා චෙන්නායි ගියා. උබ කිවුවා වගේ තමා යන උනුත් හද්ද චාටර්. හැසිරෙන්න දන්නේ නැති උන් සහ ඉන්න කැබින් කෘ එකත් දෙකයි පනහේ සෙට් එකක් ඉන්නේ.

    ඊට පස්සේ කාලෙක ගියා කටුනායක ඉඳලා කැන්ටන්. ඒකෙත් සීට්ස් කැඩිලා. කුණු හිර වෙලා සිට්ස් වල දාර වල. අඩුම තරමේ සුද්ද පවිත්‍ර කරලවත් නැහැ හරියට. කැබින් එකේ ඉන්න ගැනුන්ගේ මුණු දැක්කම නිකන් ලොඳ කරගෙන ඉන්නේ. සසර කල කිරෙනවා. අඩුම තරමේ හිනාවක්වත් නැහැ. ගොඩක් වෙලාවට දැන් කැබින් එකට ගන්නේ දේශපාලන බලපෑම් වලට. කැබින් එකේ ඉන්න උන් බොඩි එකවත් මේන්ටේන් කරගන්නේ නැහැ හරියට.

    මම දැනට ගිය හොඳම ගුවන් සේවා අතර එකක් තමයි ලුෆ්තාන්සා අනෙක් එක කටාර් එයාර්වේස්.
     
    Last edited: