ශාක ත්රස්තවාදය
මේ දවස් වල අලුතින් හදපු ගෙදර ඉඩමේ හිටවන්න හොද ගස් වැල් ලිස්ට් එකක් හදනවා. හැබැයි ගොඩක් ලොකුවට හැදෙන ගස් නම් හිටවන්න ඉඩ මදි එක අඹ ගහකුයි පාම් ගස් දෙක තුනකුයි විතරයි ලොකු ගස් වලට හිටවන්න හිතාගෙන ඉන්නේ.( පාම් ගස් වලනම් ගුණයක් නැහැ ඒත් මිදුලට අමුතු ලස්සනක් එනවා පාම් ගහක් දෙකක් තිබ්බාම. ඒ නිසා හිටවනවා )
ඔයාලා ශාක ත්රස්තවාදය ගැන මොනවාද දන්නේ. මම අහලා තියෙනවා අරලියා ඇකේෂියා වගේ ගස් වල හුළගවත් වදින්න හොද නෑ කියලා. ඔයාලා දන්න ඒ වගේ ගස් මොනවද තියෙන්නේ. ඒ වගේම කොහොඹ ගස් වල හුළග වැදුනත් ඖෂධීයයි කියලා අහලා තියෙනවා.ඔයාලා දන්න කුඩා ඉඩ ප්රමාණයක හිටවන්න පුලුවන් ඒ වගේ ශාක මොනවද? එළවළු පළතුරු වර්ගනම් තවත් හොදයි