ශාක ත්‍රස්තවාදය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    ශාක ත්‍රස්තවාදය

    මේ දවස් වල අලුතින් හදපු ගෙදර ඉඩමේ හිටවන්න හොද ගස් වැල් ලිස්ට් එකක් හදනවා. හැබැයි ගොඩක් ලොකුවට හැදෙන ගස් නම් හිටවන්න ඉඩ මදි එක අඹ ගහකුයි පාම් ගස් දෙක තුනකුයි විතරයි ලොකු ගස් වලට හිටවන්න හිතාගෙන ඉන්නේ.( පාම් ගස් වලනම් ගුණයක් නැහැ ඒත් මිදුලට අමුතු ලස්සනක් එනවා පාම් ගහක් දෙකක් තිබ්බාම. ඒ නිසා හිටවනවා )

    ඔයාලා ශාක ත්‍රස්තවාදය ගැන මොනවාද දන්නේ. මම අහලා තියෙනවා අරලියා ඇකේෂියා වගේ ගස් වල හුළගවත් වදින්න හොද නෑ කියලා. ඔයාලා දන්න ඒ වගේ ගස් මොනවද තියෙන්නේ. ඒ වගේම කොහොඹ ගස් වල හුළග වැදුනත් ඖෂධීයයි කියලා අහලා තියෙනවා.ඔයාලා දන්න කුඩා ඉඩ ප්‍රමාණයක හිටවන්න පුලුවන් ඒ වගේ ශාක මොනවද? එළවළු පළතුරු වර්ගනම් තවත් හොදයි

    shaka-thrasthawadaya.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    podiata hadena nisa delum hodai. samanpichcha atteriya mal pipunama palathama suwadai ban
    kos kohoba hodai kiyala ahala thiyenawa eth ewa lokuwata hadena ewane
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇකේෂිය හොදනෑ. ඒ ගස් තියන හරියක අනිත් ගස් හැදෙන්නෙ නෑ. තව අරලිය වර්ගත් හොද නෑ. වැලන්ටයින් ගසුත් හොදනෑ.

    අඹ , දෙලුම්, ඇබුල් පේර, වගේ පැල හොදයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    podiata hadena nisa delum hodai. samanpichcha atteriya mal pipunama palathama suwadai ban
    kos kohoba hodai kiyala ahala thiyenawa eth ewa lokuwata hadena ewane

    දෙළුම් දැනටම ලිස්ට් එකේ තියෙනවා බන්. මල් වලට සමන් පිච්ච, සේපාලිකා, නිල් කටරොළු මල් වර්ග තුන ලිස්ට් එකේ තියෙනවා. වතු සුද්ද ඇට්ටේරියා වද අරලියා හොද නෑ කියලා අහලා තියනවා වගේ මතකයි මචන්. හරියටම දන්නේ නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    ඇකේෂිය හොදනෑ. ඒ ගස් තියන හරියක අනිත් ගස් හැදෙන්නෙ නෑ. තව අරලිය වර්ගත් හොද නෑ. වැලන්ටයින් ගසුත් හොදනෑ.

    අඹ , දෙලුම්, ඇබුල් පේර, වගේ පැල හොදයි

    ඔව් බන් අකේෂියා ගස් එක්ක තමයි එපා වෙන්නේ අපේ ඉඩම වටේටම හිස් ඉඩම් වහගෙන ඇකේෂියා ගස් හැදිලා.අපේ ඉඩමෙ තිබ්බ ගසුත් බැකෝ එකක් ගෙනල්ල ගලවලා දැම්මේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    දෙළුම් දැනටම ලිස්ට් එකේ තියෙනවා බන්. මල් වලට සමන් පිච්ච, සේපාලිකා, නිල් කටරොළු මල් වර්ග තුන ලිස්ට් එකේ තියෙනවා. වතු සුද්ද ඇට්ටේරියා වද අරලියා හොද නෑ කියලා අහලා තියනවා වගේ මතකයි මචන්. හරියටම දන්නේ නෑ

    ow sepalikath patta. list eka kiwwa eka godak watinawa, ape gedara wathu sudda thiyenawa ban
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දෙළුම් දැනටම ලිස්ට් එකේ තියෙනවා බන්. මල් වලට සමන් පිච්ච, සේපාලිකා, නිල් කටරොළු මල් වර්ග තුන ලිස්ට් එකේ තියෙනවා. වතු සුද්ද ඇට්ටේරියා වද අරලියා හොද නෑ කියලා අහලා තියනවා වගේ මතකයි මචන්. හරියටම දන්නේ නෑ
    :shocked::confused:
    ඇට්ටේරියා හොඳ නැද්ද මචන්? ගහනම් හැදුනම මාර ලස්සනයි.මල් පිපෙන කාලෙට සුදුපාටින් මුළු ගහම වැහෙනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    :shocked::confused:
    ඇට්ටේරියා හොඳ නැද්ද මචන්? ගහනම් හැදුනම මාර ලස්සනයි.මල් පිපෙන කාලෙට සුදුපාටින් මුළු ගහම වැහෙනවා.

    මම එහෙම දෙයක් අහලා තියෙනවා වගේ මතකයි මචන්.ඒත් ශුවර් නෑ. බලමු එලකිරියේ දන්න කෙනෙක් ඉන්නවද කියලා මේ ගැන
     
    • Like
    Reactions: Ithika mithika

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මම අහලා තියෙනවා අරලියා ඇකේෂියා වගේ ගස් වල හුළගවත් වදින්න හොද නෑ කියලා

    :shocked:
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දෙළුම් දැනටම ලිස්ට් එකේ තියෙනවා බන්. මල් වලට සමන් පිච්ච, සේපාලිකා, නිල් කටරොළු මල් වර්ග තුන ලිස්ට් එකේ තියෙනවා. වතු සුද්ද ඇට්ටේරියා වද අරලියා හොද නෑ කියලා අහලා තියනවා වගේ මතකයි මචන්. හරියටම දන්නේ නෑ

    මම එහෙම දෙයක් අහලා තියෙනවා වගේ මතකයි මචන්.ඒත් ශුවර් නෑ. බලමු එලකිරියේ දන්න කෙනෙක් ඉන්නවද කියලා මේ ගැන
    :yes::yes::confused:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    :shocked::confused:
    ඇට්ටේරියා හොඳ නැද්ද මචන්? ගහනම් හැදුනම මාර ලස්සනයි.මල් පිපෙන කාලෙට සුදුපාටින් මුළු ගහම වැහෙනවා.

    ඒක හොදයි

    orange+jusmin.jpg

    4.jpg
     
    shana7801

    Member
    Oct 13, 2015
    7
    0
    1
    ගෙදරට හොදම ලොකුවට හැදෙන ගස්

    ඇකේෂියා ගස් හොද නැත්තේ ගහේ මල්වල පරග වලින් මිනිසුන්ට හතිය හෙදෙන නිසා.
    ගෙදරට හොදම ලොකුවට හැදෙන ගස් තමයි
    කොහොඹ
    ඇට්ටේරිය
    දෙහි
    මගුල් කරද
    දිවුල්
    පෙර
    කුඹුක්
    දේවදාර