ශාඛසාර ඉන්සියුලින්

ශාඛසාර ඉන්සියුලින්

ඊශ්‍රායලයෙන් හොයාගෙනලු නේද අළුත් ඉන්සියුලින් පෙත්තක්. උන්ගෙ හිතේ ඉන්සියුලින් බිව්වම ඔක්කොම හරි දියවැඩියාව සනීපයි කියලා.

බලාගන්න සුද්දො රෙඳි අඳින්නත් කලින් අපේ මුතුන්මිත්තො ගස් වලින් ඉන්සියුලින් හදපු හැටි.

ලිපකදලී බැවිල මුලා (අළු කෙසෙල් අල, බැවිල මුල්)
සැමරසපල හිඹුටු මුලා (නෙල්ලි, කොතල හිඹුටු)
සුදු හඳුනුත් ගොකටු මුලා (සුදු හඳුන්, ගොකටු)
දියවැඩියා යයි පැනලා


ලිපකදලී හිඹුටුමුලා (අළු කෙසෙල් අල, කොතල හිඹුටු)
ගෙන තිපලත් ගොකටුමුලා (අරළු බුළු නෙල්ලි ගොකටු)
හෙල සුදුනුත් බැවිලමුලා (සුදු හඳුන් බැවිල මුල්)
දියවැඩියා නැත සියලා

මුල් සංයෝගය අතිශයින්ම ප්‍රභලයි. මේස හැඳි දෙකක් වගේ සුළු මාත්‍රාවක් හදාගෙන බීලා තමන්ටම ප්‍රතිපල බලාගන්න පුළුවනි. බොන්න කලින් ලේ වල සීනි බලලා කසාය හදාගෙන බීලා හෝ කසාය කුඩු කරගෙන උණුවතුරට දාල තැම්බෙන්න තියලා බීලා පස්සෙ ලේ වල සීනි පරික්ෂා කරගෙන තමන්ටම අත්දකින්න පුළුවනි.
 

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    තෙබු සම්බෝලෙත් අත්දුටුවයි, ප්‍රත්යක්ෂයි