ශැන්ග්‍රීලා කෑම පිඟානට 21,000ක් ගෙවන්න ව්‍යාප&

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    සල්ලි තියෙන කෙනාට තියෙනවා. සමහරු පරම්පරාවෙන්ම සල්ලිකාරයෝ සමහරු උත්සාහයෙන් දියුනු වුනු අය :yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lamkave start up eka vitharai Amaru[hard], Eta passe easy development. Unfortunately start up eka dee ganna bariva ,Bahuthrayak innava. Ekai Lankava ,Mandha poshanayen 3 rd place gatthe.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරුත් කැමතියි හිඟන්නන්ගෙන් ඈත් වෙලා කෑම වේලක් කන්න. අපේ සමහරු හංදියෙ තියෙන සයිවර් කඩෙන් කන්නෙ නැතුව පෙරේරා ඇන් සන්ස් එකට ගිහින් කන්න දෙයක් ගන්නෙ. ඒ වගේ තමයි
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    බිස්නස් කාරයෙක්ගේ දුවගේ වෙඩින් එක ඕකෝ තියනවා මැයි මාසයේ... පිගාන 18000/- ක් කීවා...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරුත් කැමතියි හිඟන්නන්ගෙන් ඈත් වෙලා කෑම වේලක් කන්න. අපේ සමහරු හංදියෙ තියෙන සයිවර් කඩෙන් කන්නෙ නැතුව පෙරේරා ඇන් සන්ස් එකට ගිහින් කන්න දෙයක් ගන්නෙ. ඒ වගේ තමයි

    :yes:

    ලංකාවේ මට්ටම් 7,8ක විතර කෑම කඩ තියනව.. :D
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Plate ekata 21000 gewwath metana 2000k gewwath methana.(Midi thithai)::P:

    450px-Airborne_Cemetery.jpg

    21000ක් ගෙව්වත් 2100 ගෙව්වත් ඔතන නම් දැන් බෑ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Plate ekata 21000 gewwath metana 2000k gewwath methana.(Midi thithai)::P:

    450px-Airborne_Cemetery.jpg

    PODDAK VENAS POSITIVE IDEA EKAK DENNAM. INDUSTRY OWNER KENEK, PHYSICALLY MARUNATH, OHU MARENNE NAHA KIYALA MATA HITHENNE. OHUGE INDUSTRY EKA THIYENA THURU, OHU NOMARUNA VAGE. SAMAHARA VITA, POPULARITY EKA ENNNA ENNA VADI VENAVA. FOR EXAMPLE--------UPALI WIJEWARRDHANA, GE INDUSTRIES THAVAMA THIYENAVA. EVITA OHU INNAVA VAGE NEDHA ? MINISUN ,UPALITA THAVAMA GARU KARANAVA. OHUGE INDUSTRY VALA WORK KARALA SALARY LABA GENA, KUSA GINNA NIVA GANNAVA. EVITA, UPALITA MERITS LABENA ATHARA, UPALI MARUNE NAHA VAGE DANENAVA.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    කොටිපතියෙකුගෙ වෙඩිං එකක් නෙ බන් .පුදුම වෙන්න දෙයක් නෙමෙ
    ඒ කාලෙත් ඔහොම තමා. එත් ඒ දවස් වල 21,000 ක් ගෙවල ගන්න ප්ලෙට්ස් තිබ්බ හොටල් තිබ්බෙ නැහැ නැත්තම් ඒ දවස් වලත් වියදම් කරනවා.

    තෙ වතු අයිතිකාරයො, මැණික් මුදලාලිලා, මාළු බිස්නස්(මහාපරිමානයෙ ) කරන උන් තමන්ගෙ දරුවන්ගෙ වෙඩිං වලට පට්ටට වියදම් කරනවා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City

    මේ වගෙ මිනිස්සු ආයෙ බිහිවෙන්නෙ නැහැ බන්.
    මෙන්න ඒ කාලෙ සල්ලි කාරයො. ලංකාවෙ නම ගෙනියන්න වැඩකරපු බිස්නස්මන්ලා. දැන් ලංකාවෙ ලොකුම සල්ලිකාරය කැසිනො ජැක්පොට් වලින් කොටිපතියෙක් වෙච්ච එකෙක්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City

    10mil kiyanne 100 lax ne bn.colombo gewal tiyena ona ekekge geyak 100lks walata wediy

    කොලඹ අවට කොමොර්ශල් බිල්ඩින්ග්ස් වල මාසෙට රෙන්ට් එකම ලක්ෂ 30 පනිනවා අවම.

    අර සබීතාගෙ බිල්ඩින් එකට මාසෙකට කොටි දෙකක් ගෙවන්නෙ ?
    ඉතිං මෙ වගෙ වෙඩිං එකක ගාණ මාස දෙකෙන් අතෙ