ශිතකරණය ( fridge ) ලොකු සද්දයක් එනවා... ශිතකරණය ( fridge ) එක ගොඩක් පරනයි ...2005 විතර ගත්තේ... ඕෆ් වෙලා ඔන් වෙන්දි ලොකු සද්දයක් එනවා... මේක සර්විස් කරොත් හරියාවිද... ??