ශිතකරණය ( fridge ) ලොකු සද්දයක් එනවා...

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ශිතකරණය ( fridge ) ලොකු සද්දයක් එනවා...

    ශිතකරණය ( fridge ) එක ගොඩක් පරනයි ...2005 විතර ගත්තේ...

    ඕෆ් වෙලා ඔන් වෙන්දි ලොකු සද්දයක් එනවා...

    මේක සර්විස් කරොත් හරියාවිද... ??
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මොන වගේ සද්දයක්ද?
    නිකම් ෆෑන් එකක් කැරකෙන කොට මොකක් හරි අහු වෙනවා වගේද?
    නැත්තම් ෆ්‍රිජ් එකත් දෙදර දෙදර එන සද්දයක්ද?
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අපේ නම් ඔහොම වෙලා තිබුනා ෆ්‍රිජ් එකේ එක පැත්තකට කාඩ්බෝඩ් කෑල්ලක් හිර වෙලා තිබිලා. ෆ්‍රිජ් එක ලෙවල් නැති උනාමයි, ඕනිවට වඩා බිත්තියට කිට්ටු කරලා තිබ්බමයි ඔහොම වෙනවා කියල නම් අහල තියනවා.
     

    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    cool aka aduida....? mata hithana widiyata compressor aka oil case akakda danne...... wadi sound akak anawanam aka thama .... .. ... sound aka wadinam on karanta epa ...compressor aka down wai....,,repair thanakata dana aka thami hoda..
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඩොක ඩොක ගාන sound ඒකක් නේද එන්නේ power guard ඒකක් දාන්න නැත්තන් power ගිහින් ආය on වෙන්න යන වෙලාවක් යන විදියක් හදන්න
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ඩොක ඩොක ගාන sound ඒකක් නේද එන්නේ power guard ඒකක් දාන්න නැත්තන් power ගිහින් ආය on වෙන්න යන වෙලාවක් යන විදියක් හදන්න

    ඩොක ඩොක ගාන sound eka thmaaa:P:P:P:P:sorry::sorry::sorry: