ශිරානි මැඩම් වෙත

ඔවු ඔවු ඌට විතරක් නෙමේ කාට උනත් නිකන් උගන්නන එක අපරාදේ. උගන්නන්න ඔනේ නයට. ඉගෙනගෙන පස්සෙ ගෙවන්න.
100% correct
පිස්සු පුසා, උබ ජාරාව කන අන්ඩුවේ ජොබ් එකක්ද කරන්නේ උපාදිය අරගෙන? එහෙනම් උබට වියඩම් කරපු සල්ලි අපරදේ
never ;)
උබ පාඩම් කරන් නෑතුව, නිදිමරන් නෑතුව, පෑවරුම් කරන් නෑතුව හොරෙන් විබාග පාස් වෙලාද උපාදිය ගත්තේ? එහෙනම් උබට වියදම් කරපු සල්ලි අපරදේ.
no man , I'm not son of politician
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ හුකේ මේ! ඔය උගතුන් ලංකාවට කරපු දේවල් දැම්මොත් උඹට රෙදි නැතුව යන්නන වෙන්නේ.... කොහොමත් උඹල වගේ දේශපාලන අදබලයන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපේ සල්ලි වලින් උපාදිය අරන් රට පැනපන්.

    katta kala a/l karala amaruwen campus gihin eheth duk windala nite gahala amaruwen upadiyak goda da ganna upadiye condition ekak liala thiyanawada lankawema inna ona kiala. lankawe job nathuwa ratata thawath barak wenawata wadiya rata yana eka honda nadda. umba danna upadi aran rata giyapu kenek gen nikamata ahala balapan hamba karapu dein wadi hariyak lankawata nevei da ewwe kiala. lankawa pita rata wada karana ayagen ena widesha winimaya rate arthiketa watina kamak nadda. ai minissu katta kagena rata yanne kiala nikamata hithunada umbata. germanieth nidahas adyapane ai germaniye aya degriya gahapu gaman wena ratakata paninne naththe.
     
    MShippo37915.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    A /L පාස් වෙලා කැම්පස් ගිය බහුතරයකට
    මාත් උසස් පෙල පාස් වෙලා තමා පලවෙනි පාරට කෑම්පස් ගියේ. ඊට පස්සේ මගේ සල්ලි වලින් MBA කලා. MSc කලා. තව තව විභාග කලා Industry එකේ ඉන්න ඔනේ නිසා.
    දෑන් පදුරකට ගෑහුවම විසිවෙන ඔක්කොම උපාදි කාරයො බන්. උපාදියෙන් විතරක් ඉහලට යන්න බෑ.
    මම කියන්නේ අඩුම ගානේ කෑම්පස් වල හරි නයට උගන්නන්න ඕනි. ජොබ් සෙට් උනාම නය ගෙවන්න.
    Pissu pusa, sorry මේක ටොපික් එකට අදාල නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රටෙන් ගියාම තේරෙයි මේ රටේ අගේ
    රට හොදයි. ඉන්න එවුන් තම අවුල්. ගිහිල්ල බලපන් ‍යුරොපීය රටකට වෙනස දෑනෙන්න එක්ක
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පිස්සු පුසා;14255662 said:
    :lol::lol:
    ළිං මැඩියන්ට ගෝත්‍රිකවාදීන්ට ඕව තේරෙන්නේ නැහැ
    මේ රට වගේ දේශගුනය හොද, ස්වාභාවික අනතුරු අඩු, ලස්සන රටක් ...... අපරාදේ
     
    මේ රට වගේ දේශගුනය හොද, ස්වාභාවික අනතුරු අඩු, ලස්සන රටක් ...... අපරාදේ
    ඕක අපි දෙන්නට විතරක් තේරිලා වැඩක් නැහැ, රට කන එකට බහුතරයක් කැමතිනම් අපි මොකද කරන්නේ
     
    එළකිරි කොල්ලෙක්;14255745 said:
    Katha karala wedak ne bn.Rajanduwak hedila iwarayi dn :( duka thama
    මුළු ලෝකෙම ඒ ක්‍රමේ ප්‍රතික්ෂේප කරේ එක විශාල අඩු පාඩු තියන නිසා, අපේ ගෝත්‍රික ජනතාව ඒක එක හෙලා අනුමත කරනවා :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;14255521 said:
    අනේ නැහැ මචන්, ;);)
    බොරුනම් බලපන් මම මේ එළකිරියේ කොතනකවත් අගවිනිසුරු තුමිය 100% හරි කියල කියල තියනවද
    :lol::lol::lol:

    මෙහෙමයි,, මම වුනත් මේ රටේ ප්‍රශ්න නෑ කියලා කියන්නෙ නෑ, ඒත්, දැන් උඹලා කියන විදියට මේ ආන්ඩුව පෙරලපු ගමන් ලන්කාවෙ තියෙන සේරම ප්‍රශ්න විසඳෙනවද?:nerd:
     
    මෙහෙමයි,, මම වුනත් මේ රටේ ප්‍රශ්න නෑ කියලා කියන්නෙ නෑ, ඒත්, දැන් උඹලා කියන විදියට මේ ආන්ඩුව පෙරලපු ගමන් ලන්කාවෙ තියෙන සේරම ප්‍රශ්න විසඳෙනවද?:nerd:
    නැත ,
    එහෙමයි කියල නිදහසේ වැරදි කරන්න දෙන්න බැහැ ,
    ඒවා අනුමත කරන පුද්ගලයෝ කියන්නේ අනිවාර්යයෙන් එවන් වක්‍ර හෝ ලාභ ප්‍රයෝජනයක් ලබන අයයි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    kohomath danawadi artha krama arbuda walata yanawa illumata hariyana sapayumak saha wenath wishamatha saha balawega nisa. ape rate thiyana akaryakshamathawaya nisa yana apayata issellama yanna apita chance eka labenawa :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;14255808 said:
    නැත ,
    එහෙමයි කියල නිදහසේ වැරදි කරන්න දෙන්න බැහැ ,
    ඒවා අනුමත කරන පුද්ගලයෝ කියන්නේ අනිවාර්යයෙන් එවන් වක්‍ර හෝ ලාභ ප්‍රයෝජනයක් ලබන අයයි
    ගොන් ආතල් දෙන්න එපා බන්,,මේ පක්ෂෙ විතරක් නෙමෙයි. මොන පක්ෂෙ පාලනය කලත් රට කඩාගෙන වැටෙන එක නවත්තන්න බෑ, හරි එහෙනම් මොකද කරන්න ඕන?? මේ දැන් තියෙන ව්‍යවස්ථාව නැති කරලා අලුත් ව්‍යවස්ථාවක් ලියන්න ඕන, මිනිස්සු ඉල්ලීම් කරන්න ඕන දැනට ඒක ගැන මිසක් තමන්ගෙ අයිතිවාසිකම් නැත්නම් බඩගෝස්තරය විතරක් රැකගන්න පාරට බහින එක නෙමෙයි. පිස්සු ජේ ආර් මේ ව්‍යවස්ථාව ලිව්වෙ කාටවත් 3න් දෙකක් ගන්න බැරිවෙන්න, ඒත් මේ ආන්ඩුව ඒක අරගෙන තියෙනවා, දැන් ඉතින් අපේ මිනිස්සු කරන්න ඕන පාරට බැහැලා රටේ ව්‍යවස්ථාමය වෙනසක් ඉල්ලන එක, උඹල ඔය කියන විදියට මේ ආන්ඩුව පෙරලල වෙන ආන්ඩුවක් ගෙනාවත් 3 න් 2ක් ගන්න බැරි නිසා රටේ පාලනේ වෙනසක් කරන්න බෑ.. තේරුනයි පූසට
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    katta kala a/l karala amaruwen campus gihin eheth duk windala nite gahala amaruwen upadiyak goda da ganna upadiye condition ekak liala thiyanawada lankawema inna ona kiala.

    එතකොට රටේ මිනිස්සු ඒ ගෝතයට වියදන් කරපු සල්ලි? ඒවාට මොකද වෙන්නේ? පිටරට නං ඕවගේ ඉගෙන ගන්නවට bond එහෙම අත්සන් කරලා තමා ගන්නේ අපහු වියදන් වෙච්ච සල්ලි ගෙවනකන්.
    උපාදියක නං ගහල නෑ රටේම ඉන්න ඕනේ කියල. හැබැයි ඕන එහෙකුට තේරෙන්න ඕනේ තමන්ට රටේ මිනිස්සු වියදන් කලේ වෙන රටකට ගිහින් තනියෙන් දියුණු වෙන්නේ නෙමේ කියල. ඔය කොච්චර වැඩකාරයෙක් උනත් ඌට සදාචාරයක් නැත්තන් කොයි තරන් දක්ෂ උනත් වැඩක් නෑ. අර මොලේ තිබ්බට wisdom (ප්‍රඥාව) පහල වෙන්නනෑ කියන්නේ ඕකටයි.

    lankawe job nathuwa ratata thawath barak wenawata wadiya rata yana eka honda nadda.

    රටේ රස්සා නැත්තන් මොන මගුලද ඔයි! ඒ උපාදිය කරන්නේ? රටේ රස්සා තියෙන උපාදියක් කලානං ඉවරයිනේ? (උඹල කොච්චර කැස්සත් අඩුම ගැනේ උඹල කැමති විශයවත් තොර ගන්න පුලුවන්ද කැම්පස් එකේ? ඔය 6% වෙනුවෙන් කෑ ගහන්නේ ඕවට කෑ ගහපල්ලා.)

    umba danna upadi aran rata giyapu kenek gen nikamata ahala balapan hamba karapu dein wadi hariyak lankawata nevei da ewwe kiala. lankawa pita rata wada karana ayagen ena widesha winimaya rate arthiketa watina kamak nadda. ai minissu katta kagena rata yanne kiala nikamata hithunada umbata.

    රට ගිහින් සල්ලි එවන්න මොටද බන් උපදී කරන්නේ ඔය අරාබියේ, ඉතාලියේ යන මිනිස්සු ඉන්නේ ඒවාට. උපදී ගන්න එවුන් තත්වෙට දාගන්නේ ඇයි? රටට ඕනේ doller නෙමේ දැනුමයි!

    germanieth nidahas adyapane ai germaniye aya degriya gahapu gaman wena ratakata paninne naththe.

    අනේ පලයන් බන් යන්න මේක වත් බලල ඉගෙන ගනින්.

    http://en.wikipedia.org/wiki/Education_in_Germany
     
    ගොන් ආතල් දෙන්න එපා බන්,,මේ පක්ෂෙ විතරක් නෙමෙයි. මොන පක්ෂෙ පාලනය කලත් රට කඩාගෙන වැටෙන එක නවත්තන්න බෑ, හරි එහෙනම් මොකද කරන්න ඕන?? මේ දැන් තියෙන ව්‍යවස්ථාව නැති කරලා අලුත් ව්‍යවස්ථාවක් ලියන්න ඕන, මිනිස්සු ඉල්ලීම් කරන්න ඕන දැනට ඒක ගැන මිසක් තමන්ගෙ අයිතිවාසිකම් නැත්නම් බඩගෝස්තරය විතරක් රැකගන්න පාරට බහින එක නෙමෙයි. පිස්සු ජේ ආර් මේ ව්‍යවස්ථාව ලිව්වෙ කාටවත් 3න් දෙකක් ගන්න බැරිවෙන්න, ඒත් මේ ආන්ඩුව ඒක අරගෙන තියෙනවා, දැන් ඉතින් අපේ මිනිස්සු කරන්න ඕන පාරට බැහැලා රටේ ව්‍යවස්ථාමය වෙනසක් ඉල්ලන එක, උඹල ඔය කියන විදියට මේ ආන්ඩුව පෙරලල වෙන ආන්ඩුවක් ගෙනාවත් 3 න් 2ක් ගන්න බැරි නිසා රටේ පාලනේ වෙනසක් කරන්න බෑ.. තේරුනයි පූසට

    මොකක්ද මෙතන ගොන් ආතල් එක, සමහරවිට පිස්සොන්ට එහෙම පේනවා ඇති මම මේ උඹට එහෙම නෙවෙයි කිවුවේ ;);)
    ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන කියල එහෙනම් උඹ පාරට බැහැල මුලින්ම ඉල්ලපන්කෝ බලන්න
    වැරදි දේ වැරදියි කියන්නේ ආණ්ඩු පෙරලන්නම නෙවෙයි ගොනෝ
    අපි හරි නිසා :lol::lol::lol::lol:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔකේ ආයේ එමු topic එකට..... පස්සේ මේවා ගැන කතා කරන්න වෙලාවක් ඒවිනෙ!
     
    :yes::yes::yes::yes: උඹට රේප් දෙන්න බෑ බොල! :sorry::sorry::sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;14255932 said:
    මොකක්ද මෙතන ගොන් ආතල් එක, සමහරවිට පිස්සොන්ට එහෙම පේනවා ඇති මම මේ උඹට එහෙම නෙවෙයි කිවුවේ ;);)
    ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන කියල එහෙනම් උඹ පාරට බැහැල මුලින්ම ඉල්ලපන්කෝ බලන්න
    වැරදි දේ වැරදියි කියන්නේ ආණ්ඩු පෙරලන්නම නෙවෙයි ගොනෝ
    අපි හරි නිසා :lol::lol::lol::lol:

    ආයෙමත් කියන්නන් වැරැද්ද හදා ගන්න හරි මොකක්ද කල යුත්තේ මොකක්ද කියල දන්නැති දේශපාලන අදබලයන් එක්ක මොන සංවාදද?