ගොන් ආතල් දෙන්න එපා බන්,,මේ පක්ෂෙ විතරක් නෙමෙයි. මොන පක්ෂෙ පාලනය කලත් රට කඩාගෙන වැටෙන එක නවත්තන්න බෑ, හරි එහෙනම් මොකද කරන්න ඕන?? මේ දැන් තියෙන ව්‍යවස්ථාව නැති කරලා අලුත් ව්‍යවස්ථාවක් ලියන්න ඕන, මිනිස්සු ඉල්ලීම් කරන්න ඕන දැනට ඒක ගැන මිසක් තමන්ගෙ අයිතිවාසිකම් නැත්නම් බඩගෝස්තරය විතරක් රැකගන්න පාරට බහින එක නෙමෙයි. පිස්සු ජේ ආර් මේ ව්‍යවස්ථාව ලිව්වෙ කාටවත් 3න් දෙකක් ගන්න බැරිවෙන්න, ඒත් මේ ආන්ඩුව ඒක අරගෙන තියෙනවා, දැන් ඉතින් අපේ මිනිස්සු කරන්න ඕන පාරට බැහැලා රටේ ව්‍යවස්ථාමය වෙනසක් ඉල්ලන එක, උඹල ඔය කියන විදියට මේ ආන්ඩුව පෙරලල වෙන ආන්ඩුවක් ගෙනාවත් 3 න් 2ක් ගන්න බැරි නිසා රටේ පාලනේ වෙනසක් කරන්න බෑ.. තේරුනයි පූසට