එතකොට රටේ මිනිස්සු ඒ ගෝතයට වියදන් කරපු සල්ලි? ඒවාට මොකද වෙන්නේ? පිටරට නං ඕවගේ ඉගෙන ගන්නවට bond එහෙම අත්සන් කරලා තමා ගන්නේ අපහු වියදන් වෙච්ච සල්ලි ගෙවනකන්.
උපාදියක නං ගහල නෑ රටේම ඉන්න ඕනේ කියල. හැබැයි ඕන එහෙකුට තේරෙන්න ඕනේ තමන්ට රටේ මිනිස්සු වියදන් කලේ වෙන රටකට ගිහින් තනියෙන් දියුණු වෙන්නේ නෙමේ කියල. ඔය කොච්චර වැඩකාරයෙක් උනත් ඌට සදාචාරයක් නැත්තන් කොයි තරන් දක්ෂ උනත් වැඩක් නෑ. අර මොලේ තිබ්බට wisdom (ප්රඥාව) පහල වෙන්නනෑ කියන්නේ ඕකටයි.
umba kiana eke podi aththak thiyanawa, mokada igena gatta manussaya lankawe wada kara nam lankawata sewayak wenawa. namuth rata gihin eh manussaya thiyanne lankawe nama. lankawata adayamakuth enawa. mama waradida danne na, namuth mata therena widihata ape ratata widesha winimaya sahenna wadagath. anith paththen ai igena gatta minissu rata dala yanne. mama danna indian aya kiala thiyanawa hondatama igena gatta aya indiyawema randenawalu honda pahasukamui salary y dena nisa. anith aya lu pita rata yanne (mewa facts nevei honde, kauru hari kiapuwa). wisdom eka methen ta adala wenne kohomada kiala nam mage chooti moleta therenne naha. habai pruthakjana minissu inna danawadi arthakramayak thiyana rataka hari nam kalayuththe minissunta ratema inna kiala balakarana eka nevei pita rata walata yana ekata hethu hoyala ewa adu karana eka.
රටේ රස්සා නැත්තන් මොන මගුලද ඔයි! ඒ උපාදිය කරන්නේ? රටේ රස්සා තියෙන උපාදියක් කලානං ඉවරයිනේ? (උඹල කොච්චර කැස්සත් අඩුම ගැනේ උඹල කැමති විශයවත් තොර ගන්න පුලුවන්ද කැම්පස් එකේ? ඔය 6% වෙනුවෙන් කෑ ගහන්නේ ඕවට කෑ ගහපල්ලා.)
rassa nathnam eke waradda upadi karana ayage da, nathnam thiyana upadi walata galapenna rassawal hadala denna bari palane da. rassa thiyana upadima thora gena karanna puluwan da lankawe. loke koi campus eke da upadi karanna issellama rassawal guarant karanne.
රට ගිහින් සල්ලි එවන්න මොටද බන් උපදී කරන්නේ ඔය අරාබියේ, ඉතාලියේ යන මිනිස්සු ඉන්නේ ඒවාට. උපදී ගන්න එවුන් තත්වෙට දාගන්නේ ඇයි? රටට ඕනේ doller නෙමේ දැනුමයි!
umba kianne upadi nathi aya inne rata gihin kamburala lankawata eh salli tika ewanna, upadi thiyana aya inne lankawema inna. ratata ona danuma nam danuma randawa ganna dollar wiyadam karanna wenawa.
අනේ පලයන් බන් යන්න මේක වත් බලල ඉගෙන ගනින්.
http://en.wikipedia.org/wiki/Education_in_Germany