ශිරානි මැඩම් වෙත

ආයෙමත් කියන්නන් වැරැද්ද හදා ගන්න හරි මොකක්ද කල යුත්තේ මොකක්ද කියල දන්නැති දේශපාලන අදබලයන් එක්ක මොන සංවාදද?

උඹේ කැමැත්තක් උඹට මාව කැමති විදිහකට දකින්න පුළුවන් , වාදයට අකමැතිනම් පල :lol::lol::lol:
උඹට එන්න කියල ආරාධනා කරේ නැහැනේ :P
ඒක උඹේ අයිතිය :yes::yes:
මමනම් උඹව දකින්නේ වචන වලින් විතරක් වැඩකරන හිස් මිනිහෙක් විදිහට ;);)
සොච්චමකට ඔච්චර කඩේ යන්න එපා බන් :lol::lol::lol::lol:

 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පිස්සු පුසා;14255932 said:
මොකක්ද මෙතන ගොන් ආතල් එක, සමහරවිට පිස්සොන්ට එහෙම පේනවා ඇති මම මේ උඹට එහෙම නෙවෙයි කිවුවේ ;);)
ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන කියල එහෙනම් උඹ පාරට බැහැල මුලින්ම ඉල්ලපන්කෝ බලන්න
වැරදි දේ වැරදියි කියන්නේ ආණ්ඩු පෙරලන්නම නෙවෙයි ගොනෝ
අපි හරි නිසා :lol::lol::lol::lol:

තනි මිනිහෙක් පාරට බැහැලා මොනව කරන්නද? ඔය තියෙන විපක්ෂ දේශපාලන කන්ඩායම් , වෘත්තීය සන්ගම් අරව මේවට රට ගැන කැක්කුමක් තියෙනවනම් ඒක තමයි මේ වෙලාවෙ ඉල්ලන්න ඕන, නැතුව, කරන හරි දේටත් වැරදී කියලා වැරැද්දක් හදන්න යනකොටත් ඒක වැරදියි කියලා අවස්ථාවාදී ජඩ දේශපාලනයක් තමයි මේ සේරම විපක්ෂය ඇතුලු බලවේග කන්ඩායම් කරන්නෙ.

ෂිරානිගෙ කේස් එකේදි වැරදි කලා දඬුවම් දුන්නා. එච්චරයි.. ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?
:nerd:
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    mama dakinne mae prashneta dan ex.CJ react karana widiya waradi
    mehama nemai mae prashnae iwaraka karanna thibbe, eyata muladima oluwa kelin thiyagena illa aswenna thibba
    CJ wate mae prashnedi hitiye pothegurala tikak witharai mama mae 1ka pothe gurekge golayek
    mae rate minisunge nadi waetena widiya danne nathuwa natanna hadana thowilayak thamai dan mae katiya natanna hadanne
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    රට හොදයි. ඉන්න එවුන් තම අවුල්. ගිහිල්ල බලපන් ‍යුරොපීය රටකට වෙනස දෑනෙන්න එක්ක

    අමුතුවෙන් යන්න දෙයක් නෑ බන්, උබත් ගිහින් බලපන් මනුස්සකම තියෙනවද කියල... :lol::lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඊයේ රෑ කිරිබත් කාපු උදවිය ගැන පට්ට දුකය :(
     
    තනි මිනිහෙක් පාරට බැහැලා මොනව කරන්නද?


    තමුන් විසින් තමුන්ට දෙන්න පුළුවන් හොඳම වටිනාකම දීල
    තියෙන්නේ යේ මොන කතාද බන්


    ඔය තියෙන විපක්ෂ දේශපාලන කන්ඩායම් , වෘත්තීය සන්ගම් අරව මේවට රට ගැන කැක්කුමක් තියෙනවනම් ඒක තමයි මේ වෙලාවෙ ඉල්ලන්න ඕන, නැතුව, කරන හරි දේටත් වැරදී කියලා වැරැද්දක් හදන්න යනකොටත් ඒක වැරදියි කියලා අවස්ථාවාදී ජඩ දේශපාලනයක් තමයි මේ සේරම විපක්ෂය ඇතුලු බලවේග කන්ඩායම් කරන්නෙ.


    ඔයත් ඒ ජඩ දේශපාලනය අනුමත කරනවා සහ එකෙන් ලාභ ප්‍රයෝජන ගන්නවනේ

    ෂිරානිගෙ කේස් එකේදි වැරදි කලා දඬුවම් දුන්නා. එච්චරයි.. ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?

    කිසි වැරද්දක් නැහැ,එය නෙවෙයි මම උනත් වැරද්දක් කරානම් දඬුවම් දිය යුතුමයි
    ප්‍රශ්න දෙකයි තියෙන්නේ
    වැරැද්ද කරපු කාලේදී සද්ද නැතුව ඉඳලා තමුන්ට විරුද්ධව වැඩ කරහම දඬුවම් දෙන්නේ ඇයි
    පරීක්ෂණය තිබ්බ ක්‍රම වේදය වැරදියි
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;14256058 said:
    [/SIZE]
    තමුන් විසින් තමුන්ට දෙන්න පුළුවන් හොඳම වටිනාකම දීල
    තියෙන්නේ යේ මොන කතාද බන්




    ඔයත් ඒ ජඩ දේශපාලනය අනුමත කරනවා සහ එකෙන් ලාභ ප්‍රයෝජන ගන්නවනේ



    කිසි වැරද්දක් නැහැ,එය නෙවෙයි මම උනත් වැරද්දක් කරානම් දඬුවම් දිය යුතුමයි
    ප්‍රශ්න දෙකයි තියෙන්නේ
    වැරැද්ද කරපු කාලේදී සද්ද නැතුව ඉඳලා තමුන්ට විරුද්ධව වැඩ කරහම දඬුවම් දෙන්නේ ඇයි
    පරීක්ෂණය තිබ්බ ක්‍රම වේදය වැරදියි

    ලොල්, මම එහෙම කිව්වෙ නිකන් බන් උඹ සීරියස් ගන්න එපා:lol:
    මම කිසිම ජඩ දේශපාලනයක් අනුමත කරන්නෙත් නෑ, ඒවගෙන් ලාභ ලබලත් නෑ:lol:
    වැරැදි කරපු කාලෙ කියන්න මේ මහ ලොකු ඈත අතීතෙ නෙමෙයි බන් ඕවා වුනේ 2011 2012 කාලේ, ඊටපස්සෙ ජිනීවා කේස් අනන්මනන් යන්න දීලා තමයි ප්‍රශ්නෙ විසඳුවෙ, අනික මේ ගැන කතාකලේ මුලින්ම විපක්ෂෙ කස්ටිය. ක්‍රමවේදෙ වැරැදියි නම් මෙහෙම සිද්දියක් වෙනකම් බලාගෙන හිටියෙ මොකටද? ඒවා ගැන මේ වෙලාවෙම කතාකරන්නෙ මොකද? අන්න එතනට තමයි ව්‍යවස්ථා වෙනසෙ කතාව ගැලපෙන්නෙ, ඔක්කොම වෙනකම් බලාගෙන ඉඳලා වුනාට පස්සෙ බෙරිහන් දෙනවා. අනික මහත්තයෝ ඔය ප්‍රශ්න දාහතරෙන් එකක් ඔප්පුවුනත් ශිරානි අයින්වෙන්න ඕන ඒකෙ දෙකක් නෑ. ඒවගෙන් සමහර ඒව නීතිය ගැන දන්න බබාලට වුනත් වැරදියි කියල පේනව. අර ශිරානිගෙ මහත්තයගෙ කේස් එක එහෙම ඒ ගොඩට වැටෙන්නෙ.

     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    පිස්සු පුසා;14255097 said:

    නැහැ මචන් මේකේ තියනවා වෙන පැත්තක් හිතපන් මෙහෙම ගෙදරක ඉන්නවා හරි හමන් උගත් කමක් නැති ළමයෙක්,ඉන්නවා මුට රස්සවක් නැහැ, ඔන්න එටපස්සේ පළාතේ දේශපාලකයාගේ ඉඳන් මන්ත්‍රී වරයා දක්වා ඉන්න සියලුම හාල්පාරුවන්ට පුක දීල ජොබ් කට්ටක් හොයා ගනන්වා
    ඊට පස්සේ ඌට පුලුවන්ද කොන්ද කෙලින් තියාගෙන වැරදි දේ වැරදියි කියන්න , ඇත්තටම ඌ ඒ තනතුරට නුසුදුස්සෙක්, නැත්නම් හිතපන් තමුන් වැඩකරන ආයතනයේ වරද්ද්දක්(සල්ලි මාටියා ගැහීම, පග ගැනීම,) කරපු එකෙක්, විනය පරීක්ෂණයෙන් බේරෙන්න දේශපාලුවෝ පස්සෙන් යනවා
    ඊට පස්සේ උන් එයිද මේවා වැරදියි කියන්න
    ඔන්න ඔය වගේ හොරු දුශිතයෝ,නැත්නම් කුඩුකාරයෝ, වරෙන්තුකාරයෝ වගේ සමාජයට පිළිලයක් උන අය තමයි එයේ උද්ගෝෂණ වලට අවේ,
    සාධාරණ විදිහට මහන්සි වෙලා සල්ලි හම්බ කරන මිනිස්සුන්ට ඕවට යන්න වෙලාවක් නැහැ.
    උඹ කියන එක හරි.මේ රටේ මේ විදිය ක්‍රමයක් ක්‍රමාණුකූලව ඇති කලා. දැන් බලපං අපේ පරම්පරාව ඉතිහාසය දන්නේ නෑ. ඇයි 1972 ආපු සමාජවාදී පිරුවටයෙන් හෙළුව වහගත්ත ආණ්ඩුව ඉතිහාසය උගන්නන එක නතර කලා. 1970 න් පස්සේ ඉපදුනු හැම එකාම ඕපපාතිකයි.බලපං මේවට උත්තර දෙන හුග දෙනෙක් හරි වැරැද්ද දකින්නේ නෑ.1978 අපිව කරකවලා අතඇරියා. තාමත් ඒ කරකැවිල්ල අපිට තියෙනවා හරිදේ වැරදි දේ හොයාගන්න බෑ. ඒ කාලේ ජේ.ආර්. කරෙත් අද මහින්ද කරනදේමයි. කිසි වෙනසක් නෑ.අග විනිසුරුට විරුද්දව දොෂාභියොගයක් ගෙනාවා ඒක විභාග කරන්න කලින් අගවිනිසුරු ඉල්ලා අස් උනා. මහාධිකරන විනිසුරුවන්ගේ ගෙවල් වලට ගල් ගැහැව්වා. කිව්වේ ප්‍රකෝප වෙච්ච ජනතාව කියලා. මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍රට කුනු කානුවේ දාගෙන ගැහැව්වා.කොටුවේ උද්ගෝෂණය කරපු වෙලාවක පොලු හමුදාවක් දුන්නා දුවනකල්.අද වෙන්නෙත් ඒ දේම නේද?
    ඇමතිවරු අධිකරණයට ගල් ගහනවා. කියන්නේ
    ප්‍රකෝප වෙච්ච ජනතාව.
    අගවිනිසුරුගේ නිළ නිවස ඉස්සරහා උද්ගෝෂණ. කවුද ගෝල්ඩන් කී කොටස් කරුවෝ.
    දොෂාභියොගයට එරෙහි නම් මහ පාරෙදි ගහනවා කවුද දේශප්‍රේමී ජනතාව.
    අනික මේ රටේ පාලනයන්ට එරෙහි සිවිල් අරගල 3ක් ඇතිවෙලා තියෙනවා. 2ක් දකුනේ එකක් උතුරේ.උතුරේ කතාව අපි හැමෝම දන්නවා.1971 සිවිල් අරගලය 20000 කට වඩා මරලා අවසන් කලා රාජ්‍ය ත්‍රස්තවාදය විසින්. 1989 සිවිල් අරගලය 60000ක්මරලා අවසන් කලා රාජ්‍ය ත්‍රස්තවාදය විසින්.
    1989 දී පිහිටවපු තරුණ අසහනය පිළිවද කොමිෂන් සභාවේ සභාපති මහාචාර්‍ය ජී.එල්.පීරිස්.ඒකේ එක නිර්දේශයක් තමයි රාජ්‍ය සේවයේ සියළු පත්වීම් තරග විභාග අනුව දිය යුතුයි කියන එක. 1994 දි බලයට ආපු රජයේ ඇමති කෙනෙක් ජී.එල්. ඌ තමන් දීපු නිර්දේශය අමු අමුවේ උල්ලංඝනය කලා.මේ රටේ මිනිස්සු මේ කිසිදෙයකින් පාඩමක් ඉගෙන ගෙන නෑ. දැන් බලපං උපාධි අයට රස්සා දෙන විදිය ඒක මොන තරම් වැරදි ක්‍රමවේදයක්ද? ඒ හැම වැරදි දෙයක්ම මේ රටේ දි අනුමත වෙනවා. අපේ මිනිස්සු වැඩ කරන්නේ බුද්ධියෙන් නෙමෙයි හදවතින්. මේ රටේ පාලකයො මිනිස්සු ක්‍රමාණුකූලව ඒ තත්වෙට ගෙනල්ලා තියෙනවා. ඒ උන්ගේ පැවැත්ම උදෙසා.ශිරාණිලා දහින්දලා ේ කවුරුවත් නිවැරදි නෑ.ේක ජනතාව තෙරුම් ගන්නෙත් නෑ. තෙරුම් ගන්න දෙන්නෙත් නෑ.
     
    Last edited:
    උඹ කියන එක හරි.මේ රටේ මේ විදිය ක්‍රමයක් ක්‍රමාණුකෑලව ඇති කලා. දැන් බලපං අපේ පරම්පරාව ඉකිහාසය දන්නේ නෑ. ඇයි 1972 ආපු සමාජවාදී පිරුවටයෙන් හෙළුව වහගත්ත ආණ්ඩුව ඉතිහාසය උගන්නන එක නතර කලා. 1970 න් පස්සේ ඉපදුනු හැම එකාම ඕපපාතිකයි.බලපං මේවට උත්තර දෙන හුග දෙනෙක් හරි වැරැද්ද දකින්නේ නෑ.1978 අපිව කරකවලා අතඇරියා. තාමත් ඒ කරකැවිල්ල අපිට තියෙනවා හරිදේ වැරදි දේ හොයාගන්න බෑ. ඒ කාලේ ජේ.ආර්. කරෙත් අද මහින්ද කරනදේමයි. කිසි වෙනසක් නෑ.අග විනිසුරුට විරුද්දව දොෂාභියොගයක් ගෙනාවා ඒක විභාග කරන්න කලින් අගවිනිසුරු ඉල්ලා අස් උනා. මහාධිකරන විනිසුරුවන්ගේ ගෙවල් වලට ගත් ගැහැව්වා. කිව්වේ පුකෝප වෙච්ච ජනතාව කියලා. මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍රට කුනු කානුවේ දාගෙන ගැහැව්වා.කොටුවේ උද්ගෝෂණය කරපු වෙලාවක පොලු හමුදාවක් දුන්නා දුවනකල්.අද වෙන්නෙත් ඒ දේම නේද? ඇමතිවරු අධිකරණයට ගල් ගහනවා. කියන්නේ ප්‍රෙකා්ප වෙච්ච ජනතාව. අගවිනිසුරුගේ නිළ නිවස ඉස්සරහා උද්ගෝෂණ. කවුද ගෝල්ඩන් කී කොටස් කරුවෝ. දොෂාභියොගයට එරෙහි නම් මහ පාරෙදි ගහනවා කවුද දේශප්‍රේමී ජනතාව. අනික මේ රටේ පාලනයන්ට එරෙහි සිවිල් අරගල 3ක් ඇතිවෙලා තියෙනවා. 2ක් දකුනේ එකක් උතුරේ.උතුරේ කතාව අපි හැමෝම දන්නවා.1971 සිවිල් අරගලය 20000 කට වඩා මරලා අවසන් කලා රාජ්‍ය ත්‍රස්තවාදය විසින්. 1989 සිවිල් අරගලය 60000ක්මරලා අවසන් කලා රාජ්‍ය ත්‍රස්තවාදය විසින්.
    1989 දී පිහිටවපු තරුණ අසහනය පිළිවද කොමිෂන් සභාවේ සභාපති මහාචාර්‍ය ජී.එල්.පීරිස්.ඒකේ එක නිර්දේශයක් තමයි රාජ්‍ය සේවයේ සියළු පත්වීම් තරග විභාග අනුව දිය යුතුයි කියන එක. 1994 දි බලයට ආපු රජයේ ඇමති කෙනෙක් ජී.එල්. ඌ තමන් දීපු නිර්දේශය අමු අමුවේ උල්ලංඝනය කලා.මේ රටේ මිනිස්සු මේ කිසිදෙයකින් පාඩමක් ඉගෙන ගෙන නෑ. දැන් බලපං උපාධි අයට රස්සා දෙන විදිය ඒක මොන තරම් වැරදික්‍රම වේදයක්ද? ඒ හැම වැරදි දෙයක්ම මේ රටේ දි අනුමත වෙනවා. අපේ මිනිස්සු වැඩ කරන්නේ බුද්ධියෙන් නෙමෙයි හදවතින්. මේ රටේ පාගකයො මිනිස්සු ක්‍රමණෙුකූලව ඒ තත්වෙට ගෙනල්ලා තියෙනවා. ඒ උන්ගේ පැවැත්ම උදෙසා.
    :yes::yes::yes:
     
    අර ශිරානිගෙ මහත්තයගෙ කේස් එක එහෙම ඒ ගොඩට වැටෙන්නෙ.


    අනෙක් ටික උඹේ සුපුරුදු බයිලේමනේ
    මේ ටික විතරක් ගන්නම් කෝ
    එතකොට ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියේ ශිරානිගේ මිනිහා විතරමද ;);)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;14256270 said:
    අනෙක් ටික උඹේ සුපුරුදු බයිලේමනේ
    මේ ටික විතරක් ගන්නම් කෝ
    එතකොට ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියේ ශිරානිගේ මිනිහා විතරමද ;);)

    කට උත්තර නෑ නේද?




    ඉතින් යකෝ ඌනෙ සල්ලි හොරකම් කලේ.. අනිත් අය තමයි ඒකට විරුද්දව පොලීසියට පැමිනිලි කලේ.. :cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එතකොට රටේ මිනිස්සු ඒ ගෝතයට වියදන් කරපු සල්ලි? ඒවාට මොකද වෙන්නේ? පිටරට නං ඕවගේ ඉගෙන ගන්නවට bond එහෙම අත්සන් කරලා තමා ගන්නේ අපහු වියදන් වෙච්ච සල්ලි ගෙවනකන්.
    උපාදියක නං ගහල නෑ රටේම ඉන්න ඕනේ කියල. හැබැයි ඕන එහෙකුට තේරෙන්න ඕනේ තමන්ට රටේ මිනිස්සු වියදන් කලේ වෙන රටකට ගිහින් තනියෙන් දියුණු වෙන්නේ නෙමේ කියල. ඔය කොච්චර වැඩකාරයෙක් උනත් ඌට සදාචාරයක් නැත්තන් කොයි තරන් දක්ෂ උනත් වැඩක් නෑ. අර මොලේ තිබ්බට wisdom (ප්‍රඥාව) පහල වෙන්නනෑ කියන්නේ ඕකටයි.


    umba kiana eke podi aththak thiyanawa, mokada igena gatta manussaya lankawe wada kara nam lankawata sewayak wenawa. namuth rata gihin eh manussaya thiyanne lankawe nama. lankawata adayamakuth enawa. mama waradida danne na, namuth mata therena widihata ape ratata widesha winimaya sahenna wadagath. anith paththen ai igena gatta minissu rata dala yanne. mama danna indian aya kiala thiyanawa hondatama igena gatta aya indiyawema randenawalu honda pahasukamui salary y dena nisa. anith aya lu pita rata yanne (mewa facts nevei honde, kauru hari kiapuwa). wisdom eka methen ta adala wenne kohomada kiala nam mage chooti moleta therenne naha. habai pruthakjana minissu inna danawadi arthakramayak thiyana rataka hari nam kalayuththe minissunta ratema inna kiala balakarana eka nevei pita rata walata yana ekata hethu hoyala ewa adu karana eka.

    රටේ රස්සා නැත්තන් මොන මගුලද ඔයි! ඒ උපාදිය කරන්නේ? රටේ රස්සා තියෙන උපාදියක් කලානං ඉවරයිනේ? (උඹල කොච්චර කැස්සත් අඩුම ගැනේ උඹල කැමති විශයවත් තොර ගන්න පුලුවන්ද කැම්පස් එකේ? ඔය 6% වෙනුවෙන් කෑ ගහන්නේ ඕවට කෑ ගහපල්ලා.)

    rassa nathnam eke waradda upadi karana ayage da, nathnam thiyana upadi walata galapenna rassawal hadala denna bari palane da. rassa thiyana upadima thora gena karanna puluwan da lankawe. loke koi campus eke da upadi karanna issellama rassawal guarant karanne.


    රට ගිහින් සල්ලි එවන්න මොටද බන් උපදී කරන්නේ ඔය අරාබියේ, ඉතාලියේ යන මිනිස්සු ඉන්නේ ඒවාට. උපදී ගන්න එවුන් තත්වෙට දාගන්නේ ඇයි? රටට ඕනේ doller නෙමේ දැනුමයි!

    umba kianne upadi nathi aya inne rata gihin kamburala lankawata eh salli tika ewanna, upadi thiyana aya inne lankawema inna. ratata ona danuma nam danuma randawa ganna dollar wiyadam karanna wenawa.



    අනේ පලයන් බන් යන්න මේක වත් බලල ඉගෙන ගනින්.

    http://en.wikipedia.org/wiki/Education_in_Germany

    umba deepu oya link eke mehema thibba (3 parichchedaya),

    "Many of Germany's hundred or so institutions of higher learning charge little or no tuition by international comparison"


    minissu mari mari boattu walin hari wena ratakata pana ganna hadanne ai kiana eka thamai pudume. wisdom ekak nathi kama da?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;14256500 said:
    උඹල කියන දෙයක් කියපල්ලා හෙට replay කරනවා
    GN !!!!!!!
    පොත් ගුල්ලා ගිහින් ඉoග්‍රීසි ඉගෙනගෙන වරෙන්:lol: