මම මේ දෙපැත්තට බෙදිලා කෑ ගහන අයගෙන් අහන්නේ...
සුධර්මන් කියන එකා අහවල් තුමාගේ පස්ස ලෙවකෑමේ අනුහසින් වරෙන්තු තිබිලත් හොඳට ඉන්නවා..
දැන් එකපාරටම ඌ මොකක් හරි හේතුවකට අහවල් තුමාට විරුද්ධව මොකක් හරි වැඩක් කරනවා...
ඊළඟ දවසෙම මිනිහා හිරේ දැම්මා කියමුකෝ..
දැන් ඌ වීරයෙක් වෙනවද?
එතකොට ඌ කරපු වැරදි වලට දඩුවම්???
මෙන්න මේකම නෙවෙයිද මෙතන වෙලා තියෙන්නේ?
තමන්ට වඩා සුදුසුකම් තිබ්බ කීප දෙනෙක් කපාගෙන අහවල් තුමාගේ පස්ස ලෙවකෑමේ අනුහසින් මේ තනතුරට පත් වෙලා ඒ තනතුර ගණිකා වෘත්තියේ යොදවපු කෙනා හිටපු ගමන් අහවල් තුමාගේ පස්ස ලෙව කන එක නැවැත්තුවා කියලා වීරවරියක් වෙන්නේ කොහොමද?
එහෙම වුනහම කරපු වැරදි අහෝසි වෙලා යනවද?
මෙතන වෙලා තියෙන්නේ අධිකරණය Vs. පාර්ලිමෙන්තුව Vs. විධායකය ප්රශ්ණයක් නෙවෙයි, එකට කාලා බීලා එකට රට කාපු කීප දෙනෙක් (අහවල් තුමා, ශිරාණි, ශිරාණිගේ මිනිහා) තරහා වීමක් විතරයි.
මේ වගේ දේකට දෙපැත්තට බෙදිලා කෑ ගසා ගැනීම කාලය කා දැමීමක් විතරයි.
ඕකම නේද මචන් මම උඩින්ම කියල තියෙන්නේ වාසි වෙලාවට වැරැද්ද හරි වෙන්නයි අවාසි වෙලාවට එක වැරදි වෙන්නයි දෙකක් බැහැ වරද්දනම් වරද්දම තමයි කියල










