ශිරෝමි MI basic

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    Man oka gaththe $6.99 gaanakata. Sound patta quality. Eth 1year wath use karanna bari una. Eka ear bud ekak weda karannethuwa giya. Gewana gaanata watinawa
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    උඹ ඩුබායි කොහෙද ඉන්නේ? මොන ශොප් එකෙන්ද ගත්තේ? පලයන් Deira Naif Road එක පැත්තේ. තව හොද බඩු හොයා ගන්න පුළුවන්
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    උඹ ඩුබායි කොහෙද ඉන්නේ? මොන ශොප් එකෙන්ද ගත්තේ? පලයන් Deira Naif Road එක පැත්තේ. තව හොද බඩු හොයා ගන්න පුළුවන්

    man inne mussafah bn godak welawata dubai branch ekata enawa (dubai industrial area eke hirmas real estate) labour camp ekak bn eeka, ooke thiyena shop ekakin gaththe dubai-tel kiyala.