ela kathawa ban 100% true![]()
මේකෙ අපි නොදකින පැත්ත තමයි මචන් හරියට ශිෂ්ණ මුණ්ඩය පිරිසිදු කරගන්න බැරි වෙන එක
.සෙක්ස් විතරක් ම නෙවෙයි

ela kathawa ban 100% true![]()

මේකෙ අපි නොදකින පැත්ත තමයි මචන් හරියට ශිෂ්ණ මුණ්ඩය පිරිසිදු කරගන්න බැරි වෙන එක
.සෙක්ස් විතරක් ම නෙවෙයි![]()
නූල කැඩෙන්නේ තද ලිංගික එක්වීමක් උනාම, ඕක පස්සට ගන්නම බැරිනම් පොඩි ඔපරේට් එකක් තියෙනවා කරපන් , නත්නම් ලිංගිකව එක්වීමකදී උඹට මහා වේදනාවක් දැනෙයි,තව ඕක සුද්ද කරන්නත් අපහසු වෙයිඑහෙම කරන්නෙ නැතුව හිටියා කියලා කෙස් එකක් නැනෙ බං? එකියන්නෙ කෙල්ලට කරද්දි අව්ල් වෙයිද???????????????????????????????සමාන්න්යෙයෙන් නුල කැඩෙන්න වයස එන්න ඔනද?????? පොඩ්ඩක් විස්තර කියහන්කො
![]()
eka pirisidu karaganna onema kyala na ne macho??
sprms kohomat ee deka madde hitine na nee

අනිවාර්යෙන්ම පිරිසිදු කරන්න ඕන මචන් අපේ ෆෝර් ස්කින් එකෙන් ඒ කියන්නෙ පෙර සමෙන් වැහිල තියෙන කොටසෙ තියෙන ග්රන්ථි වලින් ශ්රාවය කරන smegma කියන සුදු පාට කොටස් නිසා ශිෂ්ණය තුවාල පවා ඇතිවෙන්න පුලුවන්![]()
oka operation karanna ona naththam uba kellath ekka ara wade karanakota ubatamai amaru
meka maha loku deyak newei bn normal case ekak .. wadiya hithanne nathuwa doctor kenekuta pennapan oya operation eka government hospitle ekakin karaganna puluwan
operation eken 1 week yanakota okkoma shape bn
baya enna deyak naha 
machan oka mage yaluwekutath thibunaoka operation karanna ona naththam uba kellath ekka ara wade karanakota ubatamai amaru
meka maha loku deyak newei bn normal case ekak .. wadiya hithanne nathuwa doctor kenekuta pennapan oya operation eka government hospitle ekakin karaganna puluwan
operation eken 1 week yanakota okkoma shape bn
baya enna deyak naha
![]()
thxz mcn info wlta 
okata wayase prashnayak na bun. oka podi kaalems passata karala hadanna one. dan unath puluwan. hamadaama naaddi passata karanna try kaaranna. thuwala wei but ganan ganna epa. oka podi deyak. hari yannema natnm doctr kenkta penwanna
man hithanne eka thama ban issarahin podi ban man try kara chutta chutta ridenawa
eth unu wathure tikak obagena idala kaloth harilu neda 
උඩින් හම පොඩි
බාගෙට නැගලා තියෙද්දි නම් පුලුවන් ටිකක් අමාරුයි අල්ලන කොට එහෙම රිදෙනවා වගෙ
මෙ පළවෙනි පාරට තමයි මං එලියට ගත්තෙ අර නුල සින් එකත් කොහෙද තියනවද කොහෙද මං දැක්කා
මංචලා මට නාන ගමන් පස්සට ඇද්දා නිකමට බැහැලා තියෙද්දි සිරාවටම කියන්නෙ මෙන්න ආවා බං ටොව එලියට ටිකක් එහෙම කරා මුල් පාර රිදෙන්න ගත්තා බං ටිකක් කරා වතුරෙ ඔබාගෙන ඉදලා එත් බං ප** නැග්ගට පස්සෙ අදින්න බෑඋඩින් හම පොඩි
![]()
බාගෙට නැගලා තියෙද්දි නම් පුලුවන් ටිකක් අමාරුයි අල්ලන කොට එහෙම රිදෙනවා වගෙ
මෙ පළවෙනි පාරට තමයි මං එලියට ගත්තෙ අර නුල සින් එකත් කොහෙද තියනවද කොහෙද මං දැක්කා
![]()