ශිශ්නයේ පෙර සම පිටු පසට කිරීමට අපහසුතාවය

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
මේකෙ අපි නොදකින පැත්ත තමයි මචන් හරියට ශිෂ්ණ මුණ්ඩය පිරිසිදු කරගන්න බැරි වෙන එක
.සෙක්ස් විතරක් ම නෙවෙයි :yes:

eka pirisidu karaganna onema kyala na ne macho??
sprms kohomat ee deka madde hitine na nee
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    එහෙම කරන්නෙ නැතුව හිටියා කියලා කෙස් එකක් නැනෙ බං? එකියන්නෙ කෙල්ලට කරද්දි අව්ල් වෙයිද??????????????????????????????? :(:(:(:(:(:(:( සමාන්න්‍යෙයෙන් නුල කැඩෙන්න වයස එන්න ඔනද?????? පොඩ්ඩක් විස්තර කියහන්කො :baffled:
    නූල කැඩෙන්නේ තද ලිංගික එක්වීමක් උනාම, ඕක පස්සට ගන්නම බැරිනම් පොඩි ඔපරේට් එකක් තියෙනවා කරපන් , නත්නම් ලිංගිකව එක්වීමකදී උඹට මහා වේදනාවක් දැනෙයි,තව ඕක සුද්ද කරන්නත් අපහසු වෙයි
     
    Last edited:

    kingdewi

    Well-known member
  • eka pirisidu karaganna onema kyala na ne macho??
    sprms kohomat ee deka madde hitine na nee

    අනිවාර්යෙන්ම පිරිසිදු කරන්න ඕන මචන් අපේ ෆෝර් ස්කින් එකෙන් ඒ කියන්නෙ පෙර සමෙන් වැහිල තියෙන කොටසෙ තියෙන ග්‍රන්ථි වලින් ශ්‍රාවය කරන smegma කියන සුදු පාට කොටස් නිසා ශිෂ්ණය තුවාල පවා ඇතිවෙන්න පුලුවන් :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං ඕක ලොකුවට හිතන්න දෙයක් නෙමෙයි.. බයවෙන්න එපා..
    ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයන්..
    එයා කියයි කරන දේ.. ඕක බොහොම සාමාන්‍ය දෙයක්..
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    mata mehema prsnayk thiyanawa perasama issarahata karanna be walalla gahamula . eka aulak newei hebei eka hodak
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    අනිවාර්යෙන්ම පිරිසිදු කරන්න ඕන මචන් අපේ ෆෝර් ස්කින් එකෙන් ඒ කියන්නෙ පෙර සමෙන් වැහිල තියෙන කොටසෙ තියෙන ග්‍රන්ථි වලින් ශ්‍රාවය කරන smegma කියන සුදු පාට කොටස් නිසා ශිෂ්ණය තුවාල පවා ඇතිවෙන්න පුලුවන් :yes:

    sirawata??
    mama 18+ !!!
    thawama ohoma snz ekak mage wela na...
    eth mata eka gana wadiya hitanna oneth na...

    doctr knkta damma pennana ekada honda? or tawa kal gihin nuth awlak nadda?
     
    smkumara

    Member
    Jul 9, 2010
    268
    9
    0
    wennappuwa
    machooo oya case akata operation akak karanna ona.... neththam "topa" loku wenne nehe. neththam tikak thadata passata adinna.... amarui tikak.ath wede karaganna puluham
     
    h.sahan69

    Junior member
  • Feb 14, 2011
    142
    12
    18
    Kandy
    machan oka mage yaluwekutath thibuna :) oka operation karanna ona naththam uba kellath ekka ara wade karanakota ubatamai amaru :) meka maha loku deyak newei bn normal case ekak .. wadiya hithanne nathuwa doctor kenekuta pennapan oya operation eka government hospitle ekakin karaganna puluwan :) operation eken 1 week yanakota okkoma shape bn :)baya enna deyak naha :D
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus

    :baffled: thxz mcn info wlta :baffled:
     
    ruvinal

    Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    okata wayase prashnayak na bun. oka podi kaalems passata karala hadanna one. dan unath puluwan. hamadaama naaddi passata karanna try kaaranna. thuwala wei but ganan ganna epa. oka podi deyak. hari yannema natnm doctr kenkta penwanna
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    okata wayase prashnayak na bun. oka podi kaalems passata karala hadanna one. dan unath puluwan. hamadaama naaddi passata karanna try kaaranna. thuwala wei but ganan ganna epa. oka podi deyak. hari yannema natnm doctr kenkta penwanna

    :yes: man hithanne eka thama ban issarahin podi ban man try kara chutta chutta ridenawa :rolleyes: eth unu wathure tikak obagena idala kaloth harilu neda :yes:
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    මංචලා මට නාන ගමන් පස්සට ඇද්දා නිකමට බැහැලා තියෙද්දි සිරාවටම කියන්නෙ මෙන්න ආවා බං ටොව එලියට ටිකක් එහෙම කරා මුල් පාර රිදෙන්න ගත්තා බං ටිකක් කරා වතුරෙ ඔබාගෙන ඉදලා එත් බං ප** නැග්ගට පස්සෙ අදින්න බෑ :angry: උඩින් හම පොඩි :angry: :angry: බාගෙට නැගලා තියෙද්දි නම් පුලුවන් ටිකක් අමාරුයි අල්ලන කොට එහෙම රිදෙනවා වගෙ :dull: මෙ පළවෙනි පාරට තමයි මං එලියට ගත්තෙ අර නුල සින් එකත් කොහෙද තියනවද කොහෙද මං දැක්කා :dull: :baffled:
     
    Last edited:

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    මංචලා මට නාන ගමන් පස්සට ඇද්දා නිකමට බැහැලා තියෙද්දි සිරාවටම කියන්නෙ මෙන්න ආවා බං ටොව එලියට ටිකක් එහෙම කරා මුල් පාර රිදෙන්න ගත්තා බං ටිකක් කරා වතුරෙ ඔබාගෙන ඉදලා එත් බං ප** නැග්ගට පස්සෙ අදින්න බෑ :angry: උඩින් හම පොඩි :angry: :angry: බාගෙට නැගලා තියෙද්දි නම් පුලුවන් ටිකක් අමාරුයි අල්ලන කොට එහෙම රිදෙනවා වගෙ :dull: මෙ පළවෙනි පාරට තමයි මං එලියට ගත්තෙ අර නුල සින් එකත් කොහෙද තියනවද කොහෙද මං දැක්කා :dull: :baffled:

    ahh ela ela!! dan hari ne ehenam!!
    kohomada karagte kyala piyawara tika matath kyapan balanna...
    mageth oka tama wela naaa