අම්මා කෙනෙකුගේ ආයාචනයකි.
ගරු ජනාධිපති තුමනි,
අධ්යාපන ඇමතිතුමනි,
විභාග කොමසාරිස්තුමනි,
5වසර පලමු ප්රශ්න පත්රය
සෑදූ මහාචාර්ය තුමනි,
දරුවන් විභාගයට පෙර ඔබලා විසින්, දරුවන්
පුහුණු කිරීමට අණාවරණ පත්ර කට්ටල
විවිධ පොත් ලබා දෙති.
ඒවාට මගේ දරුවාද සෑම දිනකම 185
175ක් අතර ප්රමාණ වලින් ලකුණු ලබා ගන්නා ලදී.
එසේම පසුගිය වසරවල ප්රශ්ණ පත්ර
වලටද දරුවා විශිෂ්ඨ ලෙස පිලිතුරු දී ඇත.
මට ඇති ගැටලුවනම් ඔබලා විසින් දරුවන් හට වෙනස්ම මාදිලියේ ගැටලු කලින් දී
විභාගය දිනට දරුවන්ට තියා උන්ගේ දෙමාපියන්ට
ගුරුවරුන්ටවත් විසදිය නොහැකි
ගැටලු ලබා දීමේ අරමුණුය.
දරන්න බැරි වයසකදී විභාගයකට දරුවන් සූදානම් කරයි.
එනිසා ඔවුන්ගේ ලමා කාලය කෙලිසෙල්ලම්
වසර තුනකට හෝ දෙකකට පමණ අත්හිටුවන්නේ ඔවුන්ගේ ලමා මනස පිනවීමට වඩා ලංකාව වැනි රටක අධ්යාපන රටාවේ සැලසුම් ශිල්පියන් පිනවිය යුතුම නිසාය.
අනුමාන ඇගයීම් වලින් බලාපොරොත්තු
රැසක් ගොඩනගා ගන්නා දරුවන්ට
විභාගය දාට කිසිදු දිනක අසා කියාවත් දැක නැති මහාචාර්ය ලෙවලයේ ගැටලු ලබා දී උන්ව අසරණ කරන්නේ මන්දැයි දෙමාපියන් ලෙස අපට ඇති ගැටලුවයි.
වෙන කවරදාකටවත් වඩා මෙවර විභාගය මෙසේ අමරුකලේ කුමන අරමුණින්ද?
උදෑසන පිටි වේල,පොඩි බඩගින්නට
බිස්කට්එකක්,සතියකට දවසක්වත් කුකුල්මස් කෑල්ලක්,යෝගට් එකක්,තාත්තගේ පඩි දාට වත් කෑ රයිස් භාගයත්
හොර දේශපලුවන්ගේ සුක විහරණය උදෙසා කැප කල අපේ පැටවුන්ට තිබූ එකම සිහිනය වූ හොද පාසලකට යාමත් මෙසේ නැති කිරීම
අසාධාරණයක් නොවේද.
ප්රශ්ණපත්රයේ සමහර ගැටලු හරි උවත්,වැරදි උවත් දරුවන්ට ලකුණු දිය යුතුය.
විභාග කොමසාරිස්තුමනි,
එසේම ප්රශ්ණ පත්රය සෑදූ මහාචාර්ය වරයා හා එය අනුමත කල සියල්ලන්ම මානසික ගැටලු වලට ගොදුරු වූ ව්යාධිකයින්දැයි පරීක්ෂා කල යුතුය.
කරුණාකර අපේ දරුවන්ට සාධාරණයක් ඉටු කරන්න.
එය විය යුත්තේ අමාරුම ගැටලු හරි උවත්
වැරදි උවත් ලකුණු දීම හෝ
කාලය මදිවීම නිසා අසරණ වී තවමත් අඩන
දරුවන් හට සාධාරණයක් කිරීමට කඩයිම් ලකුණු 125කට වත් පහත හෙලීමය.
නැතහොත් අහිංසක මූණුවල පරව ගිය සිනා පොඩි කලක් යන තුරු දක්නටවත් නොලැබෙනු ඇත.
දරුවන් කෙරෙහි අවධානය යොමුකිරීමට
කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමී.
Copied