ශිෂ්‍යත්වෙට ලකුණු 155යි

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔය කියන දේවල අදට තව ඉස්සරහට අදාළ නෑ කියලා මම කිව්වේ බන් .
    ඕවා හරි ඉස්සර..
    පිස්සුද බන්.
    උබ හිතනවා වගේ සුන්දර රටක් නෙමෙයි මේක.
    උබේ මහන්සියෙන් කරනවා වගේ දෙවල් හොදයි මෝටිවේශනල් ස්පීච් වලට.
    උබට පුලුවන්ද කනෙක්ශන් එකක් නැතුව පතල් පර්මිට් එකක් ගන්න?
    උබට පුළුවන්ද කනෙක්ශන් එකක් නැතුව වැලි ප්ලාන්ට් ලයිසන් එකක් ගන්න?
    උබට පුළුවන්ද කනෙක්ශන් එකක් නැතුව වෙපන් ලයිසන් එකක් ගන්න?

    තව අවුරුදු 500 ගියත් ලංකාවට ඕවා අදාලයි
    පාරේ බැහැලා බිස්නස් කරනවනන් උබලට තේරෙනවා මම මේ කියන දේ.
    භූ විද්‍යා එකට ගිහිල්ලා පතල් ලයිසන් එකක් ගන්න ඒකේ ලොක්කට ලක්ශ 50 විතර දෙන්න ඕනේ, ඒත් ඌ නිකන් ගන්නේ නෑ, කවුරුහරි හරහා යන්න ඕනේ, ඊටපස්සේ සයිට් එක බලන්න එන නිලධාරින්ට ජරාව දෙන්න ඕනේ.
    5 දෙනෙක් විතර එනවා චෙක් කරන්න උන්ට 100000 ගානේ වත් දෙන්න ඕනේ.
    හැබැයි උබ ඇමති කෙනෙක් අදුරනවනන් ඔය මොන හුත්තක් වත් ඕනේ නෑ.
    අනේ මචන් කෝල් එකක් දියන් කියන්න විතරයි තියෙන්නේ.
    කෝල් ගැහුවත් වැඩේ පස්ස ගහනවනන් අනේ මචන් ලේකම් ව පොඩ්ඩක් යවලා මේක කරලා දීපන් කියන්න තියෙන්නේ.
    ඇමති ලේකම් කෙනෙක් භූ විද්‍යා එකට යැව්ව ගමන් පැය තුනෙන් රෝස කොලයි කහ කොලෙයි දෙකම අරගෙන ඌ එලියට එනවා වැඩේ ඉවරයි.
    ප්‍රායෝගිකව ඔහොම වැඩක් කරන දවසක් වෙනකන් උබලට තේරෙන්නේ නෑ මම කියන දේ.
    ලක්ශ 60 විතර එහෙම්මම ඉතුරුයි
    වැඩෙ ඉවර උනාට පස්සේ යාලුවෙක් උනත්, ජරාවක් ඉල්ලුවේ නැති උනත් ඌට ලක්ශ 30ක් විතර යැව්වම ඒත් 50% ලාභයි

    ohoma royal giya kattiya rata kara madidia thota

    podi ekage amma hodaida???
    ------ Post added on Jan 26, 2023 at 6:16 AM
    රට කරන හුත්තක් ගැන නෙමෙයි බන් මම කිව්වේ.
    රට ඕන එකෙක් කරගත්තාවේ, මම කිව්වේ අපේ දරුවන්ගේ අනාගතේ ගැන
    ------ Post added on Jan 26, 2023 at 6:33 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රට කරන හුත්තක් ගැන නෙමෙයි බන් මම කිව්වේ.
    රට ඕන එකෙක් කරගත්තාවේ, මම කිව්වේ අපේ දරුවන්ගේ අනාගතේ ගැන

    royal eken apu ponnayo thamai rata kewe
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මේක හරිම පසුගාමී, වහල් අදහසක් බන්.
    එහෙම මගුලක් ඕන නෑ .
    ඕන දෙයක් වෙන එකෙක්ගේ පිහිටෙන් කරගන්න වගේ මානසිකත්වයක් තියන එකෙක්ට අදාළ දේවල්.
    eththa.

    එහෙම ගරපු මැණිකක්ද මේ ? කීයක් වෙනවයි මේක ?

    582516.jpg
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    royal eken apu ponnayo thamai rata kewe
    මීහරක් රැලක නායකයා මීහරකෙක් ම තමයි.
    මී මැස්සන්ගේ රැජිණ තවත් මී මැස්සෙක්ම තමයි.
    අලි රංචුවේ නායකයා තවත් අලියෙක්ම තමයි.
    සිංහ රංචුවක නායකයා සිංහයෙක්ම තමයි.

    ඇයි දැන් උබලා බලන් ඉන්නේ මීහරක් රංචුවකට නායකත්වය දෙන්න සිංහයෙක් එයි කියලද.
    විකාරද උබලට:rofl:
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මීහරක් රැලක නායකයා මීහරකෙක් ම තමයි.
    මී මැස්සන්ගේ රැජිණ තවත් මී මැස්සෙක්ම තමයි.
    අලි රංචුවේ නායකයා තවත් අලියෙක්ම තමයි.
    සිංහ රංචුවක නායකයා සිංහයෙක්ම තමයි.

    ඇයි දැන් උබලා බලන් ඉන්නේ මීහරක් රංචුවකට නායකත්වය දෙන්න සිංහයෙක් එයි කියලද.
    විකාරද උබලට:rofl:
    ammapa eththa
     
    • Like
    Reactions: preamble

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,693
    113
    එකමත් එක රටක

    මාත් ශිෂ්‍යත්වේ පාස් වෙලා කොලබ තමයි ගියේ.
    ඔහොම එකක් ඕන ඕන වෙලත් නෑ . මට එහෙම එකක් ඕන කියලා හිතිලත් නෑ .

    තමන්ට තනියම වැඩක් කරගන්න බැරුව එක එකා පස්සේ ගිහින් වැඩ කරගන්න උන් නිදහසට කියන කතා ඕවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මීහරක් රැලක නායකයා මීහරකෙක් ම තමයි.
    මී මැස්සන්ගේ රැජිණ තවත් මී මැස්සෙක්ම තමයි.
    අලි රංචුවේ නායකයා තවත් අලියෙක්ම තමයි.
    සිංහ රංචුවක නායකයා සිංහයෙක්ම තමයි.

    ඇයි දැන් උබලා බලන් ඉන්නේ මීහරක් රංචුවකට නායකත්වය දෙන්න සිංහයෙක් එයි කියලද.
    විකාරද උබලට:rofl:

    moka awath echcharai ithin,

    ganja gahala iwarada
     
    • Like
    Reactions: preamble

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    eththa.

    එහෙම ගරපු මැණිකක්ද මේ ? කීයක් වෙනවයි මේක ?

    582516.jpg

    eththa.

    එහෙම ගරපු මැණිකක්ද මේ ? කීයක් වෙනවයි මේක ?

    582516.jpg

    ඕක කැරට් 332:rofl:
    ගාන ඕනේ නෑනේ මේ පේනවනේ
     
    • Love
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අපේ ගමේ නම් ඕක පාස් වෙනව ළමයි 10ක් විතර.. හැමෝම ඇථි හැකි විදියට හොදම දුර ස්කෝළෙකට දානවා.. ඉතින් එහෙම කල්ල අන්තිමේ ළමයි 10න් එකෙක් වගේ තමා ඉන්ජ්/මෙඩි යන්නේ. තව එකෙක් දෙකෙක් යුනි යනවා ගිහින් ටීචින්ග් යනවා, තව 1,2ක් පීට යනවා, ටව දෙන්නෙක් විතර නර් සින් යනවා.. තව 3,4ක් නන්නත්තාර වෙනවා.. ඕක තමා මම දන්න ඇවරේජ් එක..
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මාත් ශිෂ්‍යත්වේ පාස් වෙලා කොලබ තමයි ගියේ.
    ඔහොම එකක් ඕන ඕන වෙලත් නෑ . මට එහෙම එකක් ඕන කියලා හිතිලත් නෑ .

    තමන්ට තනියම වැඩක් කරගන්න බැරුව එක එකා පස්සේ ගිහින් වැඩ කරගන්න උන් නිදහසට කියන කතා ඕවා.
    හදිසියේ උබට ඕන උනා කියලා හිතපංකෝ.
    හරි උබට ඕනේ නෑ තමයි.
    නිකමට හිතපන්කෝ.

    හා ඔන්න උබ මොනවද අර ක්‍රිප්ටෝ හරි මොනව හරි කරලා කෝටි දෙක තුනක් හොයාගෙන ඔන්න යනවා පතල් ලයිසන් එකක් ගන්න හිතාගෙන.
    උබට කරගත්ත හැකිද?
    දොර ලගට ගිය වෙලේ ඉදන් සල්ලි බෙදිල්ලක් තියෙන්නේ පියන් ගේ ඉදලා.:rofl:
    අධ්‍යක්ෂක ලගට ෆයිල් එකක් යවලා උගෙන් සයින් එකක් ගන්න බෑ පියන්ට 1000 දුන්නේ නැත්තන්.
    ඌ ෆයිල් එක අතේ තියාගෙන කැරකි කැරකි ඉන්නවා ඒක ගෙනියන්නේ නැතුව.
    පැයක් ගියත් ඔච්චරයි.
    සර් මීටින් එකක පොඩ්ඩක් ඉන්න කියනවා.
    1000 දුන්න ගමන් විනාඩි 5 ඌ අත්සන අරන් එනවා:rofl:

    තමන්ට ඕනෙ නෑ කියන්නෙයි, ඕන උනත් කරගන්න බෑ කියන්නෙයි දෙකක්.

    ඕව හොදයි කතාවට කියන්න.
    ප්‍රයෝගික ජීවිතේ පාරට බැස්ස නම් උබට තේරෙයි මම කියන දේ

    moka awath echcharai ithin,

    ganja gahala iwarada
    ඒවා ගහන්නේ රෑට බන්.
    දවස අවසානයේ.
    දැන් අලුත් දවස පටන් අරන් ඉවරයි.
    මේ නෙස්ටමෝල්ට් එකක් ගහනවා:rofl:
    ------ Post added on Jan 26, 2023 at 6:55 AM
     
    • Like
    Reactions: sarika406

    ඉතින් ඒ වගේ දේවල් කරන්න බැරි නම් කොහොම හරි කාට හරි කියලා හරි කරගන්න යන්නේ නෑ . ලයිසන් එක දෙන්නේ නැත්නම් තියල ඉඩගනින් කියලා මම එනව.
    කොහොමත් ඔය පොලව හාර හාර ලක් එක මත depend වෙලා ගලක් හොයනවා වගේ ඒවාට මම ආස නැ බන්...

    මම කියන්නේ ඉස්කෝලේ අදාළ නැතුව මනුස්සයෙක්ට සාර්ථක වෙන්න පුලුවන්..

    හැබැයි ඔය ඉස්කෝල වල උබ කියපු ක්‍රීඩා වගේ පහසුකම් නම් තියනව. කොටින්ම මම කොලබ ඉස්කෝලෙකට යන්න ආසාව සිස්සත්තේ පාස් වෙන්න ඕනේ කියන එක ආවේ ක්‍රිකට් ගහන්න ඕන කමට.
    අනිත් එක තරගය . වටේ උන් වැඩ කරද්දී ඒකට සාපේක්ෂව වැඩ කරනවා.

    එහෙම නැතුව කොහේ හරි දෙයක් කරගන්න පුලුවන් එකෙක් එක්ක බල්ලා වගේ ඉදල මොකක් හරි උදව්වක් ගන්න වගේ කුජිත මානසිකත්වයක් නම් නෑ .
     
    මම කිව්වේ මේ අනේ කනෙක්ශන් හදාගන්න ඕනේ කියලා කොලබ ඉස්කෝලෙකට පැනගන්න ඕනේ කියලා හිතන්න කියලා නෙමෙයි.
    ඒක ප්ලස් පොයින්ට් එකක්.
    වැඩිහිටියෙක් වෙච්ච උබටවත් කනෙක්ශන් වල වටිනාකම නොතේරෙන එකේ පොඩි එකෙකුට ඕවා තේරෙනවද?
    ඒක අමතර සාධකයක් පමණි (නමුත් ඉතාම වටිනවා)

    උබ පොලව හාරන්න අකමැති එක වෙනයි.
    නමුත් අපි මේ කතා කරන්නේ පුද්ගලානුබද්ධව නෙමෙයි නේ බන්.
    සමස්ථයක් විදිහට.
    උබට ඕන නැති උනාට තව කෙනෙක්ට ඕන වෙන්න පුළුවන්, ඒ ඕන උන එකාට කොච්චර මෝටිවේශනල් ස්පීචස් අහලා ධෛර්යය අරන් එතනට ගියත් වැඩක් නෑ, වැඩේ කරගන්න බෑ.

    මේවා ගැන එක්ස්පීරියන්ස් එකක් නැති නිසා උබට මම කියන දේ තේරුම් ගන්න බෑ.

    මිනිහෙකුට සාර්ථක වෙන්න ඉස්කෝලේ අදාල නෑ.
    ඒක ඇත්ත.
    ඒක පොඩි පුශ් එකක් පමණයි
     
    • Like
    Reactions: sarika406

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    හදිසියේ උබට ඕන උනා කියලා හිතපංකෝ.
    හරි උබට ඕනේ නෑ තමයි.
    නිකමට හිතපන්කෝ.

    හා ඔන්න උබ මොනවද අර ක්‍රිප්ටෝ හරි මොනව හරි කරලා කෝටි දෙක තුනක් හොයාගෙන ඔන්න යනවා පතල් ලයිසන් එකක් ගන්න හිතාගෙන.
    උබට කරගත්ත හැකිද?
    දොර ලගට ගිය වෙලේ ඉදන් සල්ලි බෙදිල්ලක් තියෙන්නේ පියන් ගේ ඉදලා.:rofl:
    අධ්‍යක්ෂක ලගට ෆයිල් එකක් යවලා උගෙන් සයින් එකක් ගන්න බෑ පියන්ට 1000 දුන්නේ නැත්තන්.
    ඌ ෆයිල් එක අතේ තියාගෙන කැරකි කැරකි ඉන්නවා ඒක ගෙනියන්නේ නැතුව.
    පැයක් ගියත් ඔච්චරයි.
    සර් මීටින් එකක පොඩ්ඩක් ඉන්න කියනවා.
    1000 දුන්න ගමන් විනාඩි 5 ඌ අත්සන අරන් එනවා:rofl:

    තමන්ට ඕනෙ නෑ කියන්නෙයි, ඕන උනත් කරගන්න බෑ කියන්නෙයි දෙකක්.

    ඕව හොදයි කතාවට කියන්න.
    ප්‍රයෝගික ජීවිතේ පාරට බැස්ස නම් උබට තේරෙයි මම කියන දේ

    ඒවා ගහන්නේ රෑට බන්.
    දවස අවසානයේ.
    දැන් අලුත් දවස පටන් අරන් ඉවරයි.
    මේ නෙස්ටමෝල්ට් එකක් ගහනවා:rofl:
    ------ Post added on Jan 26, 2023 at 6:55 AM
    ඔය කන්ටෑක්ස් හදාගන්නව කියන කතාව ලංකාව වගේ රටකට නම් වැලිඩ්. සමහර මගුල් කරගන්න ගිහාම නැත්‍තන් හෙන රස්තියාදුව.
     
    • Like
    Reactions: gnilukshi

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔය කන්ටෑක්ස් හදාගන්නව කියන කතාව ලංකාව වගේ රටකට නම් වැලිඩ්. සමහර මගුල් කරගන්න ගිහාම නැත්‍තන් හෙන රස්තියාදුව.
    ඔය පොඩි පොඩි වැඩ නම් රස්තියාදුව විතරයි හරි කියන්න පුළුවන්.
    විනාඩි 15 වැඩේ චාටර් කාල කාල පැය 4 5 ඉදලා කරන් එන්න පුළුවන්.
    ඔය ලොකු ලොකු වැඩ නම් කෙරෙන්නෙම නෑ.
    සල්ලි තිබ්බත් කනෙක්ශන් එකක් නැත්තං වැඩේ කරගැනීමේ සම්භාවිතාවය 0%
     
    • Sad
    • Like
    Reactions: jennt and sakilla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    මේක හරිම පසුගාමී, වහල් අදහසක් බන්.
    එහෙම මගුලක් ඕන නෑ .
    ඕන දෙයක් වෙන එකෙක්ගේ පිහිටෙන් කරගන්න වගේ මානසිකත්වයක් තියන එකෙක්ට අදාළ දේවල්.
    ඔපශන්ස් වැඩී කනෙක්ශන්ස් වැඩී නන්
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Geval langa iscolekata dapan. Honda iscole kiyala deyak na. Pc/phone eken one deyak igena ganna pupluvan. Podi iacolekata dana eka social skills valatath hondai. Hebei poddak discipline gana hoyala dapan
    Ee unat gam wala iskola wal wala 4 wasare podi eunuth thool wage ewa pawichchi krnwa

    Owat set une nathuwa hitiyoth kon wenwa
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    api shishyatwe kala kaale thuratan yanna athi. dennam sure na.

    daanawanam laga iskolekata danna one. ape mulu lamaakalema bus ekata giya dura iskola walata gihin
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හොද ඉස්කෝල වල තියෙන වාසිය තමයි ක්‍රීඩා පහසුකම්.
    සමහර ක්‍රීඩා ඔය පොඩි පොඩි ඉස්කෝල වල ඇත්තෙත් නෑ, තිබ්බත් ඒවල ඉන්න කෝචස්ලා හරි නෑ.
    මේ කතාව නම් කියන්න හොද දේකුත් නෙමෙයි, ඒ උනාට රෝයල් වගේ යන ලමයෙක්ට අනාගතේදි ජීවත් වෙන්න පහසුයි.
    උන්න කනෙක්ශන්ස් හැදෙනවා.
    උදාහරණයකට ඔය චන්ද වලට වියදම් කරන ලොකු ලොකු බිස්නස් කාරයන්ගේ, මැති ඇමති ඇමතිලගේ ලමයි සෑහෙන්න ඔය ඉස්කෝල වල ඉන්නවා, කවදාහරි උන් එක්කම ලොකු උනාට පස්සේ මේ රටේ දෙවල් කරගන්න හරි ලේසියි.
    ලංකාවේ ඇත්තටම සල්ලි වලට වඩා ජීවත් වෙන්න අවශ්‍ය කරන්නේ හොද කනෙක්ශන්ස්.
    පොඩි කාලේ ඉදලම ලමයින්ට ඉස්සරහට යන්න අවශ්‍ය කරන කනෙක්ශන්ස් හැදෙනවා ඔය ඉස්කෝල වලින්.
    එකට බියර් එක ගහගෙන ගංජා ගහගෙන ඉන්න එකෙක් තාත්තගේ පාරේ ගිහිල්ලා පාර්ලිමේන්තුවට පැනගත්තම, අඩො මචන් හුත්තෝ කියල කතා කරන එකෙක් පාර්ලිමේන්තුවේ ඉන්නකොට අපිට මොනවද මේ රටේ කරගන්න බැරි?
    මම කියන දේ උබලට තේරෙනවද දන්නේ නෑ, හැබැයි ඒක පට්ට වටිනවා.
    වැඩි වැඩ ඕනේ නෑ, මචන් පතල් පර්මිට් එකක් අරං දීපන් කියලා ඒ වගේ පොඩි දෙයක් කරගත්තත් ඇතිනේ, ජිවීතේම ගොඩ.
    එහෙම දෙයක් නැ.
    මං දැන් රජයේ ඕනේ තරම් නීත්‍යනකුල වැඩ ඉක්මනට කරගන්නේ.
    හොඳට ඉගෙන ගෙන රජයේ පිළිගත් ආයතනයක job එක කරා නන් ඕවා නැ. අනික ජොබ් එකට යන්න දැන් ඉස්කෝලේ බලන්නේ නෑ.මොකද මං වැඩ කරන හොටෙල් ඒකේ engineer සේරම ගමේ පොඩි ඉස්කෝලේ ආපු පොරවල්. 😉😉