පිස්සුද බන්.ඔය කියන දේවල අදට තව ඉස්සරහට අදාළ නෑ කියලා මම කිව්වේ බන් .
ඕවා හරි ඉස්සර..
උබ හිතනවා වගේ සුන්දර රටක් නෙමෙයි මේක.
උබේ මහන්සියෙන් කරනවා වගේ දෙවල් හොදයි මෝටිවේශනල් ස්පීච් වලට.
උබට පුලුවන්ද කනෙක්ශන් එකක් නැතුව පතල් පර්මිට් එකක් ගන්න?
උබට පුළුවන්ද කනෙක්ශන් එකක් නැතුව වැලි ප්ලාන්ට් ලයිසන් එකක් ගන්න?
උබට පුළුවන්ද කනෙක්ශන් එකක් නැතුව වෙපන් ලයිසන් එකක් ගන්න?
තව අවුරුදු 500 ගියත් ලංකාවට ඕවා අදාලයි
පාරේ බැහැලා බිස්නස් කරනවනන් උබලට තේරෙනවා මම මේ කියන දේ.
භූ විද්‍යා එකට ගිහිල්ලා පතල් ලයිසන් එකක් ගන්න ඒකේ ලොක්කට ලක්ශ 50 විතර දෙන්න ඕනේ, ඒත් ඌ නිකන් ගන්නේ නෑ, කවුරුහරි හරහා යන්න ඕනේ, ඊටපස්සේ සයිට් එක බලන්න එන නිලධාරින්ට ජරාව දෙන්න ඕනේ.
5 දෙනෙක් විතර එනවා චෙක් කරන්න උන්ට 100000 ගානේ වත් දෙන්න ඕනේ.
හැබැයි උබ ඇමති කෙනෙක් අදුරනවනන් ඔය මොන හුත්තක් වත් ඕනේ නෑ.
අනේ මචන් කෝල් එකක් දියන් කියන්න විතරයි තියෙන්නේ.
කෝල් ගැහුවත් වැඩේ පස්ස ගහනවනන් අනේ මචන් ලේකම් ව පොඩ්ඩක් යවලා මේක කරලා දීපන් කියන්න තියෙන්නේ.
ඇමති ලේකම් කෙනෙක් භූ විද්‍යා එකට යැව්ව ගමන් පැය තුනෙන් රෝස කොලයි කහ කොලෙයි දෙකම අරගෙන ඌ එලියට එනවා වැඩේ ඉවරයි.
ප්‍රායෝගිකව ඔහොම වැඩක් කරන දවසක් වෙනකන් උබලට තේරෙන්නේ නෑ මම කියන දේ.
ලක්ශ 60 විතර එහෙම්මම ඉතුරුයි
වැඩෙ ඉවර උනාට පස්සේ යාලුවෙක් උනත්, ජරාවක් ඉල්ලුවේ නැති උනත් ඌට ලක්ශ 30ක් විතර යැව්වම ඒත් 50% ලාභයි
රට කරන හුත්තක් ගැන නෙමෙයි බන් මම කිව්වේ.ohoma royal giya kattiya rata kara madidia thota
podi ekage amma hodaida???
------ Post added on Jan 26, 2023 at 6:16 AM
රට ඕන එකෙක් කරගත්තාවේ, මම කිව්වේ අපේ දරුවන්ගේ අනාගතේ ගැන
------ Post added on Jan 26, 2023 at 6:33 AM
