ශිෂ්‍යත්වෙට ලකුණු 155යි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    මෝඩ කතා කියන එක නවත්තපන් බන්.
    මෝඩ කතා.
    මම මේ කියන්නේ බදාදා මහජන දිනේ දවසට දවසට ඇමතිව හම්බෙලා බුදු සර් මේ වැඩේ කරලා දෙන්න කියල ගෑනිව දෙන්න තරම් බලු වෙලා ඌ ලග දෙකට නැමිලා වැඩ කරගන්න උන් ගැන නෙමෙයි.
    "යාලු ෆිට් එකට" වැඩ කරගන්න උන් ගැන.
    උබට මම කියන දේ දැන් තේරෙනවා, ඒ උනාට උබ ඒක පිලිගන්න අකමැති කමට නිකන් නොතේරෙනවා වගේ රගපානවා.:rofl:

    ලොකු උන් ජනප්‍රිය උන් ඇමති ලග වැටිලා ඌ ලග පුක දෙන එකක් නෙමෙයි මම කිව්වේ.
    ඇමතියෙක් එක්ක good and healthy relationship එකක් තියෙන එක ගැන.

    මට මෙන්න මේ ප්‍රශ්නෙට විතරක් උත්තර දීපන්.
    වෙන කිසිම දෙයක් එපා.
    උබ එක්ක එකට ඉස්කෝලේ ගිය එකෙක්, උබේ පට්ටම බොක්කක් ලොකු තනතුරක් දරණ දවසට උබ ඌට කෝල් එකක් දීල "අනේ කෝ යකෝ තාම මගේ වැඩේ කරල දුන්නේ නෑනේ උබ"
    කියලා උබ කිව්වම ඌ අනිත් පැත්තට උබට "අඩෝ මට දවස් තුනක් දියන් එකෙන්ම වැඩේ කරලා දෙනවා"
    කියල කියනවද?
    නැත්තන් "ආ මචන් ඩිලාන්, මම වැඩේ කරලා දෙන්නන් සෙක්සි ඩ්‍රෙස් එකක් ගහලා රෑට ගෑනිව මේ පැත්තේ එවපන්"

    එක වසරේ ඉදලා උබේ අල්ලපු පුටුවේ ඉදපු, එකට සෙල්ලම් කරපු, එකට වල බැහැපු, එකට කාපු බීපු උබේ යාලුව උබට දැන් දෙන උත්තරේ මොකද්ද?

    වෙන මුකුත් එපා,
    මෙන්න මේකට විතරක් උත්තරක් දියන්කෝ
    උබ ඔය මම දුන්න උදාහරනේ වැරදි තැනින් අල්ලගත්ත එක නේ ඔය වැඩේ.
    ඕක මම ඇහුවේ උබ කියපු වෙන දෙකට.

    මම ගිය ඉස්කෝලේ ගිය එකෙක්ගෙන් මම උබ ඔය කියන විදියේ මට විශේෂ කරල උදව් ඉල්ලන්නේ නෑ බන්.
    ඕක තමයි මම මෙච්චර වෙලා කිව්වේ.
    මන්ත්‍රී , ඇමති උනා උනා කියලා උන්ට කතා කරල උදව් ගන්න යන්නේ නෑ . :rofl:

    එහෙම අදුරන උන්ට කියලා මට විතරක් favouritism වෙන වගේ දේවල් කරගන්නේ නෑ .

    කනෙක්ෂන් කියන්නේ ඕව නෙවෙයි . දැන් මේ එලකිරිය බලපං. මේකත් එක්තරා විදියේ කනෙක්ෂන් තමයි.
    වෙන උන්ට එන්නේ නැති තොරතුරු මේක හරහා අපිට එනව.
    දන්නේ නැති දෙයක් කතා කරල දැනගන්න පුලුවන්.
    එහෙම නැතුව මේකේ මොකක් හරි වැඩක් කරන්න පුළුවන් එකෙක්ට මම කතා කරල මචන් මට ඕක අනිත් උන්ට කලින් කරල දීපං , නැත්නම් අනිත් උන්ට නැතුව ඕක මට දීපං වගේ දේවල් කියන්නේ නෑ මම.

    මොන නෑදැයා උනත් මොන යාළුවා උනත් එහෙම දේවල් කරගන්නේ නෑ .
    එහෙම එක එකාගේ අනාගතේ ලැබෙන උදව් මත depend වෙලා පොඩි එකෙක් එක්තරා ඉස්කෝලෙකට දානවා කියන එක ගැන මම මෙච්චර වෙලා කිව්වේ.
    නැතුව ඉස්කෝලෙක ඉන්න උන්ගේ සමාජ තත්වය නිසා හැදිලා තියන දේවල් ගැන නෙවෙයි. මටත් ඔය දේවල් තියනවා මම ගිය ඉස්කෝලෙයි uni එකයි නිසා. හැබැයි ඒ දේවල් අර විදියේ වැඩක් මට කරගන්න මම පාවිච්චි කරන්නේ නෑ .

    මිනිස්සු බං ඉන්නේ
    උබ පතන යුටෝපියාව කොහෙවත් නෑ

    ගිය ඉස්කෝලෙ, යුනි එකේ නම අනිවා බැලෙනවා
    සමහරු චැටක් දාලා අහනවත් එක්ක

    මොන සහතික වලටත් වඩා දන්න කියන එකෙක් උනාම චාන්ස් තියනවා
    යුටෝපියාවක් ගැනවත් කනෙක්ෂන් වලින් අපිට ලැබෙන ප්‍රයෝජන ගැනවත් නෙවෙයි බන් මේ කිව්වේ.
    ඉස්කෝලේ ඉන්න සල්ලි තියන , බලය තියං උන්ගෙන තමන්ගේ වැඩේ unfair විදියට කරගන්න එක මත දියුණු වෙන එක ගැන.
    ඒ වගේ උන්ගේ උදව් ගැන හිතල පොඩි එකෙක් ඉස්කෝලේ තීරණය කරන එක..

    අනිත් එක මොන සහතික වලට වඩා , දන්නා කියන එකෙක්ට චාන්ස් දෙන එක හැම තැනටම හරියන්නෙත් නෑ .ඇදුනුම් කමට කරන්න බැරි දේවල් සහතික වලට කරන්න පුලුවන්. සහතික වලට කරන්න පුලුවන් දේවල් ඇදුනුම් කම් කොච්චර තිබ්බත් කරන්න බැරි වෙන වෙලාවල් තියනවා.

    දැන් මයිනගේ පවුලේ උන්ව රටේ පාලනයට සම්බන්ද වෙන්නේ අදුනුම් කම මත.
    රාජ්‍ය ආයතන වල ලොකු පුටුවලට කිසි සුදුසුකමක් නැතුව පත් වෙන්නේ අදුනුම් කම මත.
    උන්ගේ පවුලේ පොඩි උන්ට ඒක ගැන හිතල , පොඩි උන්ට එච්චර උගන්නන්න ඕන නෑ . අදුරන උන්ට කියලා ඕන ගේමක් ගහන්න පුලුවන්.

    මේ කතා කරන්නේ ඔය වගේ අනිත් උන් මත depend වෙලා පොඩි එකෙක් ඉස්කෝලේ යවන එක තීරණය කරන එක ගැන මිසක් ඉස්කෝලෙකින් හැදෙන සමාජ පරිසරයක් ගැන නෙවෙයි.

    උබ ඔය විදියට ඇමතියෙක් උබට සුදුසුකම් නැතුව , අනිත් උන්ගේ අවස්ථා අයින් කරල, අදුරන කමට කරල දෙන වැඩක් කරගන්නවද ???
    උබ ඒ විදියේ උදව් එක එකාගෙන ලැජ්ජා නැතුව ගන්නවා නම් මේක උබට අදාල නෑ .
    මම කිව්වේ මම ඔය විදියේ දේවල් ඇදුරන් කමට එක එකාට කියලා කරගන්නේ නෑ මටත් එහෙම උන් හිටියට. ඒවා ඕන නා මනුස්සයෙක්ට ඉස්සරහට යන්නා .
    ------ Post added on Jan 26, 2023 at 7:05 PM
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබ ඔය මම දුන්න උදාහරනේ වැරදි තැනින් අල්ලගත්ත එක නේ ඔය වැඩේ.
    ඕක මම ඇහුවේ උබ කියපු වෙන දෙකට.

    මම ගිය ඉස්කෝලේ ගිය එකෙක්ගෙන් මම උබ ඔය කියන විදියේ මට විශේෂ කරල උදව් ඉල්ලන්නේ නෑ බන්.
    ඕක තමයි මම මෙච්චර වෙලා කිව්වේ.
    මන්ත්‍රී , ඇමති උනා උනා කියලා උන්ට කතා කරල උදව් ගන්න යන්නේ නෑ . :rofl:

    එහෙම අදුරන උන්ට කියලා මට විතරක් favouritism වෙන වගේ දේවල් කරගන්නේ නෑ .

    කනෙක්ෂන් කියන්නේ ඕව නෙවෙයි . දැන් මේ එලකිරිය බලපං. මේකත් එක්තරා විදියේ කනෙක්ෂන් තමයි.
    වෙන උන්ට එන්නේ නැති තොරතුරු මේක හරහා අපිට එනව.
    දන්නේ නැති දෙයක් කතා කරල දැනගන්න පුලුවන්.
    එහෙම නැතුව මේකේ මොකක් හරි වැඩක් කරන්න පුළුවන් එකෙක්ට මම කතා කරල මචන් මට ඕක අනිත් උන්ට කලින් කරල දීපං , නැත්නම් අනිත් උන්ට නැතුව ඕක මට දීපං වගේ දේවල් කියන්නේ නෑ මම.

    මොන නෑදැයා උනත් මොන යාළුවා උනත් එහෙම දේවල් කරගන්නේ නෑ .
    එහෙම එක එකාගේ අනාගතේ ලැබෙන උදව් මත depend වෙලා පොඩි එකෙක් එක්තරා ඉස්කෝලෙකට දානවා කියන එක ගැන මම මෙච්චර වෙලා කිව්වේ.
    නැතුව ඉස්කෝලෙක ඉන්න උන්ගේ සමාජ තත්වය නිසා හැදිලා තියන දේවල් ගැන නෙවෙයි. මටත් ඔය දේවල් තියනවා මම ගිය ඉස්කෝලෙයි uni එකයි නිසා. හැබැයි ඒ දේවල් අර විදියේ වැඩක් මට කරගන්න මම පාවිච්චි කරන්නේ නෑ .

    ------ Post added on Jan 26, 2023 at 7:05 PM

    එහෙනම් ඉතින් මිනිහෙකුට තියෙන හොදම කනෙක්ශන් එක තමයි ගූගල් එක.
    එලකිරියට වඩා තොරතුරු සහ දේවල් ඉගෙනගන්න පුලුවන් නේ ඒකෙන්.
    පිස්සුද බන් උබ මොනවද මේ කියන්නේ.

    ලයිසන් එක දෙන්නේ නැත්නම් හරි විදියට, ඒක ගත්තේ නැතුව හිටියම හරි.

    dilann said:
    ඉතින් ඒ වගේ දේවල් කරන්න බැරි නම් කොහොම හරි කාට හරි කියලා හරි කරගන්න යන්නේ නෑ . ලයිසන් එක දෙන්නේ නැත්නම් තියල ඉඩගනින් කියලා මම එනව.

    උබ ඔහොම අත පය අකුලගෙන අනේ බැයිනම් කමක් නෑ කියලා බලුවෙලා ගෙදර ආවට අනිත් මිනිස්සුන්ට එහෙම නෑනේ බන්.
    උන්ට ඕනේ තමන්ගේ දේවල් කරගන්න කොහොමහරි.
    උබ කොහොම කිව්වත් කිසිම කනෙක්ශන් එකක් නැතුව තට්ටු 12 15 බහින පතල් ලයිසන් එකක් ගන්න බෑ මේ සම්ම කපේක කනෙක්ශන් එකක් නැතුව.

    වෙපන් ලයිසන් එක නම් කනෙක්ශන් එකක් නැත්තන් "ඉම්පොසිබල්"

    මම උබට කලිනුත් කිව්වනේ.
    ලමයෙක් මේ ඉස්කෝලෙකට දාන්නේ ආ මූට ලොකු වෙලා වැඩක් කරගන්න පුළුවන් කියන පරමා‍ර්ථයෙන්ම නෙමෙයි, ඒක ප්ලස් පොයින්ට් එකක් පමණයි කියලා.
    ඒක මම බොහොම කලින්ම කියලා ඇති.

    මිනිස්සු මේ ආ බැයිද එහෙනම් තියලා වාඩිවෙයන් කියලා අඩාගෙන හිත හදාගෙන ගෙදර එන්න බලන් වැඩ කරගන්න යන්නේ නෑ
    කොහොමහරි කරගන්නවා කියන ටාර්ගට් එකෙන් වැඩකට බහිනවා මිසක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    එහෙනම් ඉතින් මිනිහෙකුට තියෙන හොදම කනෙක්ශන් එක තමයි ගූගල් එක.
    එලකිරියට වඩා තොරතුරු සහ දේවල් ඉගෙනගන්න පුලුවන් නේ ඒකෙන්.
    පිස්සුද බන් උබ මොනවද මේ කියන්නේ.

    උබ ඔහොම අත පය අකුලගෙන අනේ බැයිනම් කමක් නෑ කියලා බලුවෙලා ගෙදර ආවට අනිත් මිනිස්සුන්ට එහෙම නෑනේ බන්.
    උන්ට ඕනේ තමන්ගේ දේවල් කරගන්න කොහොමහරි.
    උබ කොහොම කිව්වත් කිසිම කනෙක්ශන් එකක් නැතුව තට්ටු 12 15 බහින පතල් ලයිසන් එකක් ගන්න බෑ මේ සම්ම කපේක කනෙක්ශන් එකක් නැතුව.

    වෙපන් ලයිසන් එක නම් කනෙක්ශන් එකක් නැත්තන් "ඉම්පොසිබල්"

    මම උබට කලිනුත් කිව්වනේ.
    ලමයෙක් මේ ඉස්කෝලෙකට දාන්නේ ආ මූට ලොකු වෙලා වැඩක් කරගන්න පුළුවන් කියන පරමා‍ර්ථයෙන්ම නෙමෙයි, ඒක ප්ලස් පොයින්ට් එකක් පමණයි කියලා.
    ඒක මම බොහොම කලින්ම කියලා ඇති.

    මිනිස්සු මේ ආ බැයිද එහෙනම් තියලා වාඩිවෙයන් කියලා අඩාගෙන හිත හදාගෙන ගෙදර එන්න බලන් වැඩ කරගන්න යන්නේ නෑ
    කොහොමහරි කරගන්නවා කියන ටාර්ගට් එකෙන් වැඩකට බහිනවා මිසක්.
    උබ කොච්චර කිව්වත් හොර පාරෙන් වැඩේ කරගන්න විදිය විසදුමක් විදියට පෙන්නේ උබ හොර පාරෙන් උනත් වැඩක් කරගන්න කැමති නිසා.
    හැම එකාම ඔහොම එක එකාට බලු වෙලා හොර පාරෙන් වැඩ කරගන්න කැමති නෑ බන්. :rofl:
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබ කොච්චර කිව්වත් හොර පාරෙන් වැඩේ කරගන්න විදිය විසදුමක් විදියට පෙන්නේ උබ හොර පාරෙන් උනත් වැඩක් කරගන්න කැමති නිසා.
    හැම එකාම ඔහොම එක එකාට බලු වෙලා හොර පාරෙන් වැඩ කරගන්න කැමති නෑ බන්. :rofl:
    ඉතින් හරි පාර කියපන්කෝ.
    ඉතින් මට කියපන් වෙපන් ලයිසන් එකක් ගන්න හරි පාර මොකද්ද කියලා,
    කතාව ඉවරනේ එතකොට:rofl:
    හොර පාර ඕක නන් හරි පාර කියපන් එච්චරයි අහන්නේ මම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    ඉතින් හරි පාර කියපන්කෝ.
    ඉතින් මට කියපන් වෙපන් ලයිසන් එකක් ගන්න හරි පාර මොකද්ද කියලා,
    කතාව ඉවරනේ එතකොට:rofl:
    හොර පාර ඕක නන් හරි පාර කියපන් ඉතින්
    බලපං උබේ උදාහරන.
    උබ පොඩි එකෙක් ඉස්කෝලේ දාන්නේ ඇමති පුතෙක් යාලු කරගෙනන පතල් ලයිසන් එකක් වෙපන් ලයිසන් එකක් ගන්න වගේ උනාට අනිත් උන් එහෙම නෙවෙයි බන්. 🥴
    එහෙම එක එකාගෙන ගොඩ යන්න බලාගෙන ජිවත් වෙන උන් තමයි ඇමතිලා පස්සේ ගිහින් ඕන දෙයක් කරන්නේ.
    ඔහොම නැතුව මින්ස්සුන්ට ඕන තරම් හොදට ජිවත් වෙන්න පුලුවන්.

    ඉතින් මට කියපන් වෙපන් ලයිසන් එකක් ගන්න හරි පාර මොකද්ද කියලා,
    කතාව ඉවරනේ එතකොට:rofl:
    https://gic.gov.lk/gic/index.php/en/component/info/?id=468&catid=32&task=info
    ------ Post added on Jan 26, 2023 at 9:08 PM
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    බලපං උබේ උදාහරන.
    උබ පොඩි එකෙක් ඉස්කෝලේ දාන්නේ ඇමති පුතෙක් යාලු කරගෙනන පතල් ලයිසන් එකක් වෙපන් ලයිසන් එකක් ගන්න වගේ උනාට අනිත් උන් එහෙම නෙවෙයි බන්. 🥴
    එහෙම එක එකාගෙන ගොඩ යන්න බලාගෙන ජිවත් වෙන උන් තමයි ඇමතිලා පස්සේ ගිහින් ඕන දෙයක් කරන්නේ.
    ඔහොම නැතුව මින්ස්සුන්ට ඕන තරම් හොදට ජිවත් වෙන්න පුලුවන්.
    හරි බන් ඒ මගුල් වැඩක් නෑ.
    මම අහපු එකට උත්තරයක් දියන්කෝ.
    "වෙපන් ලයිසන් එකක් ගන්න හරි පාර මොකද්ද?"
    සරලයි, එච්චරයි මම උබෙන් ඇහුවේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    හරි බන් ඒ මගුල් වැඩක් නෑ.
    මම අහපු එකට උත්තරයක් දියන්කෝ.
    "වෙපන් ලයිසන් එකක් ගන්න හරි පාර මොකද්ද?"
    සරලයි, එච්චරයි මම උබෙන් ඇහුවේ.

    Step 1 : Applicant must obtain application form (DOP AG1) from the Divisional Secretarial Office
    Step 2 : Filled application form should be handed over to the Ministry via the Divisional Secretarial Office. The reasons for the request of Permit should be highlighted and justified.
    Step 3 : On satisfactory basis the Ministry of Public Law and Order will issue the permit License for the Applicant.

    Note : The approval is given by the Secretary of the Ministry of Public Law and Order.
    Reference : Police Public Relation Division, Kirulapone Police Station

    Qualification Criteria
    Citizen of Sri Lanka having a valid reason and justifying the need of a Gun Permit

    Note : People who are not eligible for possessing a Gun
    •Old People
    •Medical Unfit
    •Small Children

    Submission Procedure
    Visit Respective Divisional Secretarial Office
    The applicant should visit the respective Divisional Secretarial Office to make a request for a Gun/ Explosive Permit.
    Police Station
    24/7/365 days

    Obtain Application Form
    To obtain a gun license, an application should be made in writing in terms of section 23 of the firearms ordinance to the licensing authority on the prescribed form. It should include the following details as mentioned below:

    Documents Required
    •Name and Address of the Applicant
    •The Number and the description of the gun for which the license is desired. Viz. type, makers name and the number on the barrel.
    •If required should produce such gun before the licensing authority for inspection
    •The licensing authority should be satisfied that the applicant has the necessary skills to use such

    Submit Application Form
    The applicant has to Submit Application Form along with support details to the respective Divisional Secretarial Office

    Application Form
    Application (DOP AG1) for the Possession of Fire Arms
    No person shall have in his custody, or possess or use any gun unless he has a license for the same, as per Section 22 of the firearms ordinance.

    To obtain a gun license, an application should be made in writing in terms of section 23 of the firearms ordinance to the licensing authority on the prescribed form. It should include the following: -
    1.Name and address of the Applicant.
    2.The Number and the description of the gun for which the license is desired. Viz. type, makers name, and the number on the barrel.
    3.If required should produce such gun before the licensing authority for inspection.
    4.The licensing authority should be satisfied that the applicant has the necessary skills to use such gun
    ------ Post added on Jan 26, 2023 at 9:30 PM
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113

    මේ තියෙන්නේ ෆෝම් සෙට් එක හදාගන්න හැටිනේ.
    මම අහන්නේ ආරක්ශක අමාත්‍යාංශයෙන් ලයිසන් එක අරගන්නේ කොහොමද කියලා.

    දන්නේ නැද්ද මම කියන්නද?

    ආරක්ශක අමාත්‍යාංශයේ තියෙනවා ඕකට ඉන්ටර්වීව් එකක්.
    වෙපන් ලයිසන් අයදුම් කරලා තියෙන සේරටම එක දවසකට එන්න කියනවා.
    අවුරුද්දට දෙපාරයි ඕක තියෙන්නේ.
    ඉන්ටර්වීව් බෝඩ් එකේ 4 දෙනෙක් ඉන්නවා.
    ආරක්ශක අමාත්‍යාංශයේ ලේකම් කෙනෙක්, නාවික හමුදාපති සහ තව දෙන්නෙක් ඕකේ පැනල් එකෙ ඉන්නවා.
    ඔය ෆෝම් මොනවා තිබ්බත් ඒ ඉන්ටර්වීව් එකෙන් තමයි තීන්දුව ලැබෙන්නේ.
    ඇමති කෙනෙක් ලියුමක් දුන්නත්, උන් ඒක බලලා විතරක් ලයිසන් එක දෙන්නේ නෑ.
    පැනල් එකේ එකෙක් එතනම අදාල ඇමතිට කෝල් කරනවා.
    ඌ ෆෝන් එක ඉස්සුවේ නැත්තන් බඩු තමයි ඇප්ලිකේශන් එක රිජෙක්ට් කරනවා.
    අපි කලින් දැනුවත් කරලා යන්න ඕනේ මෙන්න මෙහෙම මම ලයිසන් ඉන්ටර්වීව් එකට යනවා ෆෝන් එක ගන්න කියලා.
    ඌ ආන්සර් කරලා ඔව් මම අදුරන කෙනෙක් ලයිසන් එක දෙන්න කිව්වම එතනම ලයිසන් එක ඇපෘව් කරල දෙනවා.
    නැත්තන් රිජෙක්ට් කරනවා.

    ඊටපස්සේ අපිට දිනයක් දීලා කියනවා එදා 10ට වැලිසර කෑම්ප් එකට ඇවිල්ලා වෙපන් එකක් තෝරගන්න කියලා.
    ඊටපස්සේ පැය 4ක ට්‍රේනින් එකක් දෙනවා වෙපන් එක යූස් කරන හැටි ගැන.
    ඒ තියෙන වෙපන්ස් වලට උබට කැමති නැත්තං උබට පුළුවන් වෙන වෙපන් එකක් ගෙන්නවගන්න අවසර ඉල්ලලා ආයේ ආරක්ශක අමාත්‍යාංශයට ලියුමක් දෙන්න.
    එතකොට මාස තුනක් ඇතුලත උබ කියන වෙපන් එක සහ උණ්ඩ කෑමප් එකෙන් ගෙන්නලා දෙනවා. (උබ ඉල්ලන ගන් එක ඇපෘව් උනොත්,නැත්තන් උන් ඒ හා සමාන වෙන වෙපන් ටිකක් සජෙස්ට් කරනවා)
    ඊට පස්සේ වෙපන් එකට සල්ලි ගෙවලා ඒක ගන්න පුළුවන්.
    රිවෝල්වටර් එකක් ලක්ශ 5යි 2016.
    දැන් ගණන් දන්නේ නෑ.
    උණ්ඩ වලට වෙනමම ගෙවන්න ඕනේ.
    අවුරුද්දට සැරයක් ලයිසන් එක රීනිව් කරන්න ඕනේ.

    මෙලෝ බල්ලෙක් උබව අදුරන්නේ නැත්තං ඔය ඉන්ටර්වීව් එක එකෙන්ම ෆේල්.
    ජීවිතේට ලයිසන් එක ගන්න බෑ.
    උබ හිතනවා වගේ මම හරි පාරෙ ගිහිල්ලා මේක ගන්නවා වගේ සීනි බොල සුරංගනා වැඩ නෑ ඕව කරගන්න ගියාම.

    පතල් ලයිසන් එක ගැන මම කියන්නේ නෑ උබට ඇඩෙයි මම ඒක ගැන කිව්වොත්,
    කැණිම් බලපත්‍ර, පරිසර බලපත්‍ර, නිශ්කාශණ වාර්ථා ඔය වගේ ලොට් එකක්ම තියෙනවා හදාගන්න, ඔය ටික ජිවිතේට කරගන්න බෑ කනෙක්ශන් එකක් නැතුව.

    දැන් ආයෙ කියන්න එපා ඕවා කරගන්න හිතාගෙනද ලමයිව ඉස්කොලෙට දාන්නේ කියල එහෙම හොදේ.
    අපිනම් එහෙම නෑ කියල:rofl:

    මේ කිව්වේ කනෙක්ශන්ස් නැතුව කරගන්න බැරි දෙවල් වලට උදාහරණයක් විතරයි.
     
    යකෝ ඔය දේවල් වලට procedure එකක් තියනව.
    දැන් උබ වෙන රටකට ගියාමත් ඔය වගේ එක එකා පස්සේ ගිහින් වැඩ කරගන්නවා ද ?
    ඒ රටවල් වල උනුත් උන්ට ඕන වැඩේ කරන්න අමතිලගේ ලියුම් අරන් යනවද ??
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113

    Step 1 : Applicant must obtain application form (DOP AG1) from the Divisional Secretarial Office
    Step 2 : Filled application form should be handed over to the Ministry via the Divisional Secretarial Office. The reasons for the request of Permit should be highlighted and justified.
    Step 3 : On satisfactory basis the Ministry of Public Law and Order will issue the permit License for the Applicant.

    Note : The approval is given by the Secretary of the Ministry of Public Law and Order.
    Reference : Police Public Relation Division, Kirulapone Police Station

    Qualification Criteria
    Citizen of Sri Lanka having a valid reason and justifying the need of a Gun Permit

    Note : People who are not eligible for possessing a Gun
    •Old People
    •Medical Unfit
    •Small Children

    Submission Procedure
    Visit Respective Divisional Secretarial Office
    The applicant should visit the respective Divisional Secretarial Office to make a request for a Gun/ Explosive Permit.
    Police Station
    24/7/365 days

    Obtain Application Form
    To obtain a gun license, an application should be made in writing in terms of section 23 of the firearms ordinance to the licensing authority on the prescribed form. It should include the following details as mentioned below:

    Documents Required
    •Name and Address of the Applicant
    •The Number and the description of the gun for which the license is desired. Viz. type, makers name and the number on the barrel.
    •If required should produce such gun before the licensing authority for inspection
    •The licensing authority should be satisfied that the applicant has the necessary skills to use such

    Submit Application Form
    The applicant has to Submit Application Form along with support details to the respective Divisional Secretarial Office

    Application Form
    Application (DOP AG1) for the Possession of Fire Arms
    No person shall have in his custody, or possess or use any gun unless he has a license for the same, as per Section 22 of the firearms ordinance.

    To obtain a gun license, an application should be made in writing in terms of section 23 of the firearms ordinance to the licensing authority on the prescribed form. It should include the following: -
    1.Name and address of the Applicant.
    2.The Number and the description of the gun for which the license is desired. Viz. type, makers name, and the number on the barrel.
    3.If required should produce such gun before the licensing authority for inspection.
    4.The licensing authority should be satisfied that the applicant has the necessary skills to use such gun
    ------ Post added on Jan 26, 2023 at 9:30 PM

    ආ ඔය තියෙන්නේ.

    On satisfactory basis :rofl:

    ඒ කියන්නේ සෑහිමකට පත් වෙන්න ඕනේ.
    ඔන්න ඔය "සෑහිමකට පත්වීම" තමයි කරගන්න අමාරු.
    උබ කොල ටික උස්සන් ගියාට ඔය කියන ලේකමා "සෑහීකමට පත්වෙන්නේ නෑ"

    දැන් උබට තේරෙනවද මම කිව්වේ මොකද්ද කියලා.
    ඌ සෑහීකමට පත් වෙන්න නම් ලොක්කෙක් කෝල් එකෙක් දෙන්නම ඕනේ.:rofl:

    යකෝ ඔය දේවල් වලට procedure එකක් තියනව.
    දැන් උබ වෙන රටකට ගියාමත් ඔය වගේ එක එකා පස්සේ ගිහින් වැඩ කරගන්නවා ද ?
    ඒ රටවල් වල උනුත් උන්ට ඕන වැඩේ කරන්න අමතිලගේ ලියුම් අරන් යනවද ??
    ඒ වෙන රටකට ගියාම.
    මේක වෙන රටක් නෙමෙයි නේ.
    මේක සිඞහලු ඉන්න ලංකාව
    ------ Post added on Jan 26, 2023 at 9:47 PM
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    බෛලා අහන්ඩ එපා අනිවාර්‍යෙන් මොන කට්ටක් කාලා හරි හොද නැතත් කොලබ ඉස්කෝලෙකට දාපන් , බෙන්ඩික් හරි කමක් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    ආ ඔය තියෙන්නේ.

    On satisfactory basis :rofl:

    ඒ කියන්නේ සෑහිමකට පත් වෙන්න ඕනේ.
    ඔන්න ඔය "සෑහිමකට පත්වීම" තමයි කරගන්න අමාරු.
    ඉතින් යකෝ තුවක්කුවක් වගේ දෙයක් දෙද්දී සෑහීමකට පත්වෙන්න ඕන තමයි
    දැන් උබ කියන ඔය සෑහීමකට පත්වීම කියන්නේ ඇමතියෙක් අදුරන එකද ?
    නැත්නම් ඇත්තටම ඌ eligible කියන එකද ?
    හොරෙක් ට , අපරාධකාරයෙක් ට තුවක්කුවක් යන්නේ නැති වෙන්නයි procedure එකක් තියන්නේ ලේසියෙන් ගන්න බැරි විදියට.
    එකට eligible නැති එකා ඇමතියෙක් පස්සේ ගිහින් උගේ වැඩේ කරගත්තට ඒක procedure එක වෙන්නේ නෑ බන්.
    ඒක හොර පාර.
    එක එක උන්ගේ පස්සේ ගිහින් හොර පාරවල ටික වැඩක් කරගන්න තියන එකම පාරවල් ටික කරගෙන පස්සේ සිස්ටම් එකට බනින්න එපා.

    ඒ වෙන රටකට ගියාම.
    මේක වෙන රටක් නෙමෙයි නේ.
    මේක සිඞහලු ඉන්න ලංකාව
    ඉතින් යකෝ එහෙම මේකේ උන් එක එකා පස්සේ ගිහින් වැඩ කරන්න පුරුදු නිසා තමයි හරි procedure එකකට වැඩක් වෙන්නේ නැත්තේ.
    තමන්ගේ වැඩේ කරගන්න මොන විදියකින් වගේ මොකෙක් හරි ඇමති පකෙක් ලොකු කරන් ඌට නැති බලයක් දීල උගේ පස්සෙන් ගිහින් වැඩ කරගන්න ගමන් "මේක සිංහලු ඉන්න ලංකාව" කියන්න එපා.
    අදුරන කමට හොර වැඩ කරගන්න උන් තමයි හොර වැඩ පවතින්න හේතුව.

    උබේ ඔය ලොජික් එකට නෑමොලය මොන විදියකින් හරි තමන්ට ඕන නීති උපාදිය ගත්ත එකත් සාධාරණීකරණය කරන්න පුලුවන්. .
    ඇමතියෙක් පස්සේ ගිහින් , හොරට තුවක්කු අරන් අපරාධ කරන උන්ව සාධාරණීකරණය කරන්නත් පුලුවන්.
    ------ Post added on Jan 26, 2023 at 9:59 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ආ ඔය තියෙන්නේ.

    On satisfactory basis :rofl:

    ඒ කියන්නේ සෑහිමකට පත් වෙන්න ඕනේ.
    ඔන්න ඔය "සෑහිමකට පත්වීම" තමයි කරගන්න අමාරු.
    උබ කොල ටික උස්සන් ගියාට ඔය කියන ලේකමා "සෑහීකමට පත්වෙන්නේ නෑ"

    දැන් උබට තේරෙනවද මම කිව්වේ මොකද්ද කියලා.
    ඌ සෑහීකමට පත් වෙන්න නම් ලොක්කෙක් කෝල් එකෙක් දෙන්නම ඕනේ.:rofl:

    ඒ වෙන රටකට ගියාම.
    මේක වෙන රටක් නෙමෙයි නේ.
    මේක සිඞහලු ඉන්න ලංකාව
    ------ Post added on Jan 26, 2023 at 9:47 PM
    උඹ වැඩේ පටලවගෙන ඉන්නෙ, ඇමතියෙක් එක්ක හරි කාත් එක්ක කරි හෙල්දි රිලේශන්ශිප් එකක් කියන්නෙ වෙල ඉපණැල්ලේ දුව පැනපු එක නෙමේ. දෙන්නට දෙපැත්තට උදව් තියෙන එක, එහෙම බිස්නස් රිලේශිප් එකක් මැදට පොඩි කාලෙ යාලුවට උනත් චාන්ස් නෑ. මම දන්න විදිය ඕකයි.
    එකට ඉස්කෝල ගියපු උන්ට වැඩිය එක එකාට ප්‍රයෝජන තියෙන උන් තමා ක්ලෝස් වෙන්නෙ. උඹ ඔය කියන යාලු ෆිට් එක හරියන්නෙ ඉස්කෝල යන කලෙට.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඉතින් යකෝ තුවක්කුවක් වගේ දෙයක් දෙද්දී සෑහීමකට පත්වෙන්න ඕන තමයි
    දැන් උබ කියන ඔය සෑහීමකට පත්වීම කියන්නේ ඇමතියෙක් අදුරන එකද ?
    නැත්නම් ඇත්තටම ඌ eligible කියන එකද ?
    හොරෙක් ට , අපරාධකාරයෙක් ට තුවක්කුවක් යන්නේ නැති වෙන්නයි procedure එකක් තියන්නේ ලේසියෙන් ගන්න බැරි විදියට.

    එකට eligible නැති එකා ඇමතියෙක් පස්සේ ගිහින් උගේ වැඩේ කරගත්තට ඒක procedure එක වෙන්නේ නෑ බන්.
    ඒක හොර පාර.
    එක එක උන්ගේ පස්සේ ගිහින් හොර පාරවල ටික වැඩක් කරගන්න තියන එකම පාරවල් ටික කරගෙන පස්සේ සිස්ටම් එකට බනින්න එපා.

    ඉතින් යකෝ එහෙම මේකේ උන් එක එකා පස්සේ ගිහින් වැඩ කරන්න පුරුදු නිසා තමයි හරි procedure එකකට වැඩක් වෙන්නේ නැත්තේ.
    තමන්ගේ වැඩේ කරගන්න මොන විදියකින් වගේ මොකෙක් හරි ඇමති පකෙක් ලොකු කරන් ඌට නැති බලයක් දීල උගේ පස්සෙන් ගිහින් වැඩ කරගන්න ගමන් "මේක සිංහලු ඉන්න ලංකාව" කියන්න එපා.
    අදුරන කමට හොර වැඩ කරගන්න උන් තමයි හොර වැඩ පවතින්න හේතුව.

    උබේ ඔය ලොජික් එකට නෑමොලය මොන විදියකින් හරි තමන්ට ඕන නීති උපාදිය ගත්ත එකත් සාධාරණීකරණය කරන්න පුලුවන්. .
    ඇමතියෙක් පස්සේ ගිහින් , හොරට තුවක්කු අරන් අපරාධ කරන උන්ව සාධාරණීකරණය කරන්නත් පුලුවන්.
    ------ Post added on Jan 26, 2023 at 9:59 PM

    අපරාධ කාරයෙක්ද නැද්ද බලන්න තමයි පොලිස් නිර්දේශ ඉල්ලන්නේ.
    ආදායම් තියෙන් කෙනෙක්ද බලන්න තමයි දිසාපති නිර්දේශ බලන්නේ.
    ඉතින් එහෙනම් ඒ සුදුසුකම් සපුරන හැමෝටම වෙපන් ලයිසන් එකක් ගන්න පුළුවන් වෙන්න එපැයි.
    ඇයි එහෙම බැරි?
    එලිජිබල්ද නැද්ද බලන්නේ අපි අරන් යන ඩොකියුමන්ට්ස් වලින් නේ.
    දැන් උබ කියන්නෙ ඔය ඩොකියුමන්ට්ස් හරියට හදාගෙන යන ඕන එකෙක්ට වෙපන් ලයිසන් ගන්න පුළුවන් කියලද?:rofl:
    ඔය මොන ඩොකියුමන්ට්ස් අරන් ගියත් ඌ සෑහීමකට පත් වෙන්නේ නෑ.
    කාගෙන හැරි බැකප් එකක් නැත්තන් ඌ "සෑහීමකට" පත් වෙන්නේ නෑ නෑ නෑමයි.
    වැඩේ තියෙන්නෙ ප්‍රායෝගික ජීවිතේ මෙවගේ දේවල් කරලා නැති නිසා උබලට මේවා තේරුම් ගන්න බෑ

    උඹ වැඩේ පටලවගෙන ඉන්නෙ, ඇමතියෙක් එක්ක හරි කාත් එක්ක කරි හෙල්දි රිලේශන්ශිප් එකක් කියන්නෙ වෙල ඉපණැල්ලේ දුව පැනපු එක නෙමේ. දෙන්නට දෙපැත්තට උදව් තියෙන එක, එහෙම බිස්නස් රිලේශිප් එකක් මැදට පොඩි කාලෙ යාලුවට උනත් චාන්ස් නෑ. මම දන්න විදිය ඕකයි.
    එකට ඉස්කෝල ගියපු උන්ට වැඩිය එක එකාට ප්‍රයෝජන තියෙන උන් තමා ක්ලෝස් වෙන්නෙ. උඹ ඔය කියන යාලු ෆිට් එක හරියන්නෙ ඉස්කෝල යන කලෙට.
    කනෙක්ශන් එක හරිනම් උබ ඌගෙන් උදව් ඉල්ලන්න ඕනේ නෑ.
    ඌම කෙලින්ම උබට කියනවා මම උබේ නමට බාර් එකක් දාල දෙන්නම් මට බිස්නස් එකෙන් භාගයක් දීපන් කියලා.(මේක උනා ඉස්සර, දැන් බාර් අමාරුයි)
    වෙන වෙන ඔය වගේ වැලි පර්මිට් පස් පර්මිට් උන් දාල දෙනව.
    වැඩිය ඕනේ නෑ.
    ඉස්සර පුත්තලමේ වැලි ප්ලාන්ට් තිබ්බා හැම තැනම.
    ඔය කරුක්කුමඩුවේ එහෙම.
    ඒවා ඔක්කොම ටික ඉශූ කරේ පාලිත රංගේබණ්ඩාරගේ පුතාගේ යාලුවන් මාර්ගයෙන් උන් උන් අතට.
    සේරම ප්ලාන්ට් වලින් මාසෙට ලක්ශ 10 දෙන්න ඕනේ රංගේ බණ්ඩාරට.
    ඔය මැති ඇමති ගොල්ලෝ බිස්නස් කරන්නේ උන්ගේ නම් වලට නෙමෙයි, නෑයෝ, යාලුවන්ගේ නම් වලට.
    එවලින් ශෙයාර් එකක් දෙන්න ඕනේ.

    ------ Post added on Jan 26, 2023 at 10:51 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    මේකේ අම්මලා අඬනවා බලපන්. නෙදකින්. හිනා යනවා බලද්දී,. හරියට අම්මලා විභාගේ ලිව්වා වගේ.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    දැන් උබ කියන්නෙ ඔය ඩොකියුමන්ට්ස් හරියට හදාගෙන යන ඕන එකෙක්ට වෙපන් ලයිසන් ගන්න පුළුවන් කියලද?:rofl:
    ඔය මොන ඩොකියුමන්ට්ස් අරන් ගියත් ඌ සෑහීමකට පත් වෙන්නේ නෑ.
    කාගෙන හැරි බැකප් එකක් නැත්තන් ඌ "සෑහීමකට" පත් වෙන්නේ නෑ නෑ නෑමයි.
    ඒ වගේ හැදිලා තියෙන්නේ තමන්ගේ වැඩේ ක්ර්ගනන් ඇමතිලා පස්සේ යන උන් හින්ද තමයි බන්.
    හරියට එක එකා පස්සේ යන්නේ නැතුව වැඩේ කරනවා නම් ඔය විදියේ ක්‍රම පවතින්නේ නෑ .

    කනෙක්ශන් එක හරිනම් උබ ඌගෙන් උදව් ඉල්ලන්න ඕනේ නෑ.
    ඌම කෙලින්ම උබට කියනවා මම උගේ නමට බාර් එකක් දාල දෙන්නම් මට බිස්නස් එකෙන් භාගයක් දීපන් කියලා.
    ඔය මැති ඇමති ගොල්ලෝ බිස්නස් කරන්නේ උන්ගේ නම් වලට නෙමෙයි, නෑයෝ, යාලුවන්ගේ නම් වලට.
    එවලින් ශෙයාර් එකක් දෙන්න ඕනේ
    ඉතින් යකෝ එහෙම අදුරන උන්ට කොරන්න ගිහින් තමයි මේ රට මෙහෙම වෙලා තියෙන්නේ .
    උබ කියන්නේ ඒ වගේ හොර වැඩකින් තමන්ට දෙයක් කරගන්න පුලුවන් නම් පොඩි එකාව ඒ වගේ කනෙක්ෂන් හදල හරි ගොඩ දාපං වගේ අදහසක්.
    වෙන රටක සිස්ටම් එක ගැන කතා කරාම කියනව "සිංහලුන්ගේ හැටි" ලු. :rofl:
    ------ Post added on Jan 26, 2023 at 10:58 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    කනෙක්ශන් එක හරිනම් උබ ඌගෙන් උදව් ඉල්ලන්න ඕනේ නෑ.
    ඌම කෙලින්ම උබට කියනවා මම උගේ නමට බාර් එකක් දාල දෙන්නම් මට බිස්නස් එකෙන් භාගයක් දීපන් කියලා.
    ඔය මැති ඇමති ගොල්ලෝ බිස්නස් කරන්නේ උන්ගේ නම් වලට නෙමෙයි, නෑයෝ, යාලුවන්ගේ නම් වලට.
    එවලින් ශෙයාර් එකක් දෙන්න ඕනේ
    ------ Post added on Jan 26, 2023 at 10:51 PM
    ධම්මික පෙරේර ගනින්, ඇමිතිලත් එක්ක ඩීල් දාන්නෙ එකට ඉස්කෝලෙ ගිහිල්ලද?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඒ වගේ හැදිලා තියෙන්නේ තමන්ගේ වැඩේ ක්ර්ගනන් ඇමතිලා පස්සේ යන උන් හින්ද තමයි බන්.
    හරියට එක එකා පස්සේ යන්නේ නැතුව වැඩේ කරනවා නම් ඔය විදියේ ක්‍රම පවතින්නේ නෑ .

    ඉතින් යකෝ එහෙම අදුරන උන්ට කොරන්න ගිහින් තමයි මේ රට මෙහෙම වෙලා තියෙන්නේ .
    උබ කියන්නේ ඒ වගේ හොර වැඩකින් තමන්ට දෙයක් කරගන්න පුලුවන් නම් පොඩි එකාව ඒ වගේ කනෙක්ෂන් හදල හරි ගොඩ දාපං වගේ අදහසක්.
    වෙන රටක සිස්ටම් එක ගැන කතා කරාම කියනව "සිංහලුන්ගේ හැටි" ලු. :rofl:
    ------ Post added on Jan 26, 2023 at 10:58 PM
    නෑ මම නම් සිස්ටම් එකක් ගැන කතා කරන්නේ නෑ.
    ඒවා තඩි බයිලා.
    කවදාවත් ඒවා වෙන්නේ නෑ.
    දැන් මේ 2000න් පස්සේ ඉන්න උන්ටික දැක්කම උබට හිතෙනවද සර්ව සදාරණ සමාජයක් හැදෙයි කියලා ඉස්සරහට.:rofl:
    ක්‍රමේ අදාල නෑ.
    ගොඩ යන්න
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    නොම්බර 5A,
    කුරුප්පු මාවත
    සරික්කම්මුල්ල

    නිවාඩු වෙලාවක ගෙදෙට්ට වරෙන් වැඩේ කතා කරගමු.
    ඩොකියුමන්ට්ස් ගාස්තු නෙමෙයි.
    මගේ දරුවා පල්ලා ලක්ශ 20 දෙනවා ලයිසන් එකක් හදලා දෙනවනං කෑණිම් බලපත්‍රයත් එක්ක.
    පරිසර බලපත්‍රය ඕනේ නෑ ඒක මට ඊසි කරගන්න පුළුවන්
    උබට ඕක කරගන්න ඕන නම් විස්තර ටිකත් අරගෙන වරෙන්. PM එකක් එවපන් විස්තර ඕන නම්. මට සල්ලි එපා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    නෑ මම නම් සිස්ටම් එකක් ගැන කතා කරන්නේ නෑ.
    ඒවා තඩි බයිලා.
    කවදාවත් ඒවා වෙන්නේ නෑ.
    දැන් මේ 2000න් පස්සේ ඉන්න උන්ටික දැක්කම උබට හිතෙනවද සර්ව සදාරණ සමාජයක් හැදෙයි කියලා ඉස්සරහට.:rofl:
    ක්‍රමේ අදාල නෑ.
    ගොඩ යන්න
    එකනේ.. හිතට එකගව එක එකා පස්සේ ගිහින් වැඩ කරන්නේ නෑ බන් හැමෝම සල්ලි නිසා.
    ඕක කිව්වට තේරෙන්නේ නෑ .
    ඇමතිලා ලොකු කරන් උන්ට නැති බලයක් දීල තියෙන්නේ මේ රටේ උන් තමන්ට ඕන දේ කොහොමහරි කරගන්න. අපිත් ඒ ගොඩටම වැටිලා ගොඩ යන ගමන් සිංහලුන්ට බැනල වැඩක් නෑ . අපිත් එක්ක හිටපු එකෙකුත් ඉන්නව පොලිටික්ස් වල නම කිව්වත් එපා වෙන්ව.. හැබැයි උන්ව ලං කරන් වැඩ කරගත්තොත් කවද හරි හිරේ තමයි.. :rofl: ඒවා තාවකාලිකව තමන්ගේ වැඩේ කරගන්න option වගේ දැක්කට දිගු කාලිනව මරාල.

    කොහොම හරි ඔය ඉස්කෝල වල උබ අල්ලාගත්තේ වැරදි උදාහරනේ.
    හරි ප්‍රයෝජන තියනව අර මම කියපු ක්‍රීඩා , ඉස්කෝලේ ඇතුලේ තරගය , සමාජ පරිසරය වගේ දේවල්..