උබ ඔය මම දුන්න උදාහරනේ වැරදි තැනින් අල්ලගත්ත එක නේ ඔය වැඩේ.මෝඩ කතා කියන එක නවත්තපන් බන්.
මෝඩ කතා.
මම මේ කියන්නේ බදාදා මහජන දිනේ දවසට දවසට ඇමතිව හම්බෙලා බුදු සර් මේ වැඩේ කරලා දෙන්න කියල ගෑනිව දෙන්න තරම් බලු වෙලා ඌ ලග දෙකට නැමිලා වැඩ කරගන්න උන් ගැන නෙමෙයි.
"යාලු ෆිට් එකට" වැඩ කරගන්න උන් ගැන.
උබට මම කියන දේ දැන් තේරෙනවා, ඒ උනාට උබ ඒක පිලිගන්න අකමැති කමට නිකන් නොතේරෙනවා වගේ රගපානවා.
ලොකු උන් ජනප්‍රිය උන් ඇමති ලග වැටිලා ඌ ලග පුක දෙන එකක් නෙමෙයි මම කිව්වේ.
ඇමතියෙක් එක්ක good and healthy relationship එකක් තියෙන එක ගැන.
මට මෙන්න මේ ප්‍රශ්නෙට විතරක් උත්තර දීපන්.
වෙන කිසිම දෙයක් එපා.
උබ එක්ක එකට ඉස්කෝලේ ගිය එකෙක්, උබේ පට්ටම බොක්කක් ලොකු තනතුරක් දරණ දවසට උබ ඌට කෝල් එකක් දීල "අනේ කෝ යකෝ තාම මගේ වැඩේ කරල දුන්නේ නෑනේ උබ"
කියලා උබ කිව්වම ඌ අනිත් පැත්තට උබට "අඩෝ මට දවස් තුනක් දියන් එකෙන්ම වැඩේ කරලා දෙනවා"
කියල කියනවද?
නැත්තන් "ආ මචන් ඩිලාන්, මම වැඩේ කරලා දෙන්නන් සෙක්සි ඩ්‍රෙස් එකක් ගහලා රෑට ගෑනිව මේ පැත්තේ එවපන්"
එක වසරේ ඉදලා උබේ අල්ලපු පුටුවේ ඉදපු, එකට සෙල්ලම් කරපු, එකට වල බැහැපු, එකට කාපු බීපු උබේ යාලුව උබට දැන් දෙන උත්තරේ මොකද්ද?
වෙන මුකුත් එපා,
මෙන්න මේකට විතරක් උත්තරක් දියන්කෝ
ඕක මම ඇහුවේ උබ කියපු වෙන දෙකට.
මම ගිය ඉස්කෝලේ ගිය එකෙක්ගෙන් මම උබ ඔය කියන විදියේ මට විශේෂ කරල උදව් ඉල්ලන්නේ නෑ බන්.
ඕක තමයි මම මෙච්චර වෙලා කිව්වේ.
මන්ත්‍රී , ඇමති උනා උනා කියලා උන්ට කතා කරල උදව් ගන්න යන්නේ නෑ .

එහෙම අදුරන උන්ට කියලා මට විතරක් favouritism වෙන වගේ දේවල් කරගන්නේ නෑ .
කනෙක්ෂන් කියන්නේ ඕව නෙවෙයි . දැන් මේ එලකිරිය බලපං. මේකත් එක්තරා විදියේ කනෙක්ෂන් තමයි.
වෙන උන්ට එන්නේ නැති තොරතුරු මේක හරහා අපිට එනව.
දන්නේ නැති දෙයක් කතා කරල දැනගන්න පුලුවන්.
එහෙම නැතුව මේකේ මොකක් හරි වැඩක් කරන්න පුළුවන් එකෙක්ට මම කතා කරල මචන් මට ඕක අනිත් උන්ට කලින් කරල දීපං , නැත්නම් අනිත් උන්ට නැතුව ඕක මට දීපං වගේ දේවල් කියන්නේ නෑ මම.
මොන නෑදැයා උනත් මොන යාළුවා උනත් එහෙම දේවල් කරගන්නේ නෑ .
එහෙම එක එකාගේ අනාගතේ ලැබෙන උදව් මත depend වෙලා පොඩි එකෙක් එක්තරා ඉස්කෝලෙකට දානවා කියන එක ගැන මම මෙච්චර වෙලා කිව්වේ.
නැතුව ඉස්කෝලෙක ඉන්න උන්ගේ සමාජ තත්වය නිසා හැදිලා තියන දේවල් ගැන නෙවෙයි. මටත් ඔය දේවල් තියනවා මම ගිය ඉස්කෝලෙයි uni එකයි නිසා. හැබැයි ඒ දේවල් අර විදියේ වැඩක් මට කරගන්න මම පාවිච්චි කරන්නේ නෑ .
යුටෝපියාවක් ගැනවත් කනෙක්ෂන් වලින් අපිට ලැබෙන ප්‍රයෝජන ගැනවත් නෙවෙයි බන් මේ කිව්වේ.මිනිස්සු බං ඉන්නේ
උබ පතන යුටෝපියාව කොහෙවත් නෑ
ගිය ඉස්කෝලෙ, යුනි එකේ නම අනිවා බැලෙනවා
සමහරු චැටක් දාලා අහනවත් එක්ක
මොන සහතික වලටත් වඩා දන්න කියන එකෙක් උනාම චාන්ස් තියනවා
ඉස්කෝලේ ඉන්න සල්ලි තියන , බලය තියං උන්ගෙන තමන්ගේ වැඩේ unfair විදියට කරගන්න එක මත දියුණු වෙන එක ගැන.
ඒ වගේ උන්ගේ උදව් ගැන හිතල පොඩි එකෙක් ඉස්කෝලේ තීරණය කරන එක..
අනිත් එක මොන සහතික වලට වඩා , දන්නා කියන එකෙක්ට චාන්ස් දෙන එක හැම තැනටම හරියන්නෙත් නෑ .ඇදුනුම් කමට කරන්න බැරි දේවල් සහතික වලට කරන්න පුලුවන්. සහතික වලට කරන්න පුලුවන් දේවල් ඇදුනුම් කම් කොච්චර තිබ්බත් කරන්න බැරි වෙන වෙලාවල් තියනවා.
දැන් මයිනගේ පවුලේ උන්ව රටේ පාලනයට සම්බන්ද වෙන්නේ අදුනුම් කම මත.
රාජ්‍ය ආයතන වල ලොකු පුටුවලට කිසි සුදුසුකමක් නැතුව පත් වෙන්නේ අදුනුම් කම මත.
උන්ගේ පවුලේ පොඩි උන්ට ඒක ගැන හිතල , පොඩි උන්ට එච්චර උගන්නන්න ඕන නෑ . අදුරන උන්ට කියලා ඕන ගේමක් ගහන්න පුලුවන්.
මේ කතා කරන්නේ ඔය වගේ අනිත් උන් මත depend වෙලා පොඩි එකෙක් ඉස්කෝලේ යවන එක තීරණය කරන එක ගැන මිසක් ඉස්කෝලෙකින් හැදෙන සමාජ පරිසරයක් ගැන නෙවෙයි.
උබ ඔය විදියට ඇමතියෙක් උබට සුදුසුකම් නැතුව , අනිත් උන්ගේ අවස්ථා අයින් කරල, අදුරන කමට කරල දෙන වැඩක් කරගන්නවද ???
උබ ඒ විදියේ උදව් එක එකාගෙන ලැජ්ජා නැතුව ගන්නවා නම් මේක උබට අදාල නෑ .
මම කිව්වේ මම ඔය විදියේ දේවල් ඇදුරන් කමට එක එකාට කියලා කරගන්නේ නෑ මටත් එහෙම උන් හිටියට. ඒවා ඕන නා මනුස්සයෙක්ට ඉස්සරහට යන්නා .
------ Post added on Jan 26, 2023 at 7:05 PM