ශීතකරණයක් මිලට ගන්න උදව්වක්..........

awantha0159

Member
Sep 12, 2007
75
4
0
මම ගත්තෙ සැම්සුන්ග් එකක් ඩිජිටල් ඉන්වර්ටර් එක තියන එක 89ක් උනා...ගෙවන්න ගන්නත් පුලුවන්..මාසෙකට 5000ක් වගෙ වෙන්නෙ.

සොෆ්ට්ලොගික් එකෙන් හරි සිංහගිරි එකෙන් හරි ගනින් මචො...

Thks
 

warwickuni

Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,079
    113
    Invertor technology is good as it would not switch on and off often like the earlier ones, it adjust the compressor to the requirement and so the loss of energy from on off system is eleminated.
    Do not buy from Singer or Softlogic as they are very unreliable and most brands fare from china or India.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    aththada mcn. mokakda brand eka? kohenda gaththe

    සැම්සුන්ග් එකක් බන්.මෙහේ තියෙනවා රංග ශොපින් සෙන්ටර් කියලා ශොප් ඒකක්.උන්ගෙන් ගත්තේ.උන් සොෆ්ට්ලොජික් එකෙන් අරගෙන කරන්නේ.සොෆ්ට්ලොජික් එකට වඩා ගාන අඩුයි.
     

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    neme ban LG brand eka hari na ita vadiya hodai indian usha ekak gaththaa nam
    lg vala current kanavaa circuit hari na gas sawuththui heater pipes diranava
    balan innaddi

    Rs 107000 k...current ekata connect kallama trip switch eka off wenawa..adat enawa kiwwa abans eken .circuit eke aulak lu
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    LG ekak ganin. ape gedarath thiyenawa. awrudu gaanak use karanawa kisi ledak nathuwa. eka parak gas gahanna una mata mathaka widiyata.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mama nan recommend karanne Sisil witharai. Godak parana fridge hitan thama hodata weda.

    පරණ සිසිල් ෆ්‍රිජ් හැදුවේ ලංකාවේ.ඒවගේ කොලිටි එක හොඳට තිබුනා.පස්සේ කම්පැනිය වහලා දැම්මා.දැන් වෙන කොහේද රටකින් ගෙන්නන්නේ.පරණ එකේ තිබුන කොලිටිය දැන් නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    සැම්සුන්ග් එකක් බන්.මෙහේ තියෙනවා රංග ශොපින් සෙන්ටර් කියලා ශොප් ඒකක්.උන්ගෙන් ගත්තේ.උන් සොෆ්ට්ලොජික් එකෙන් අරගෙන කරන්නේ.සොෆ්ට්ලොජික් එකට වඩා ගාන අඩුයි.

    ai ban dan ena fridge hama ekakma wage frost free. ube fridge eke awlakda danne na.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් දැන් ඔය ගොඩක් ශීතකරණ කොටස් ගෙනල්ලා ලංකාවේ හදන්නේ ...කෙලින්ම ගෙන්නන්නේ නෑ...LG , Samsung වගේ බ්‍රෑන්ඩ් වලට යනවට වඩා හොදයි whirlpool \ SISIL වගේ එකකට යන්න ...inverter එකක් නම් විදුලි බිල සාපේක්ෂව ටිකක් අඩු වෙනවා.(inverter එකෙන් වෙන්නේ compressor එක on \ off වෙන එක පාලනය කරනවා .පරණ ඒවගේ නම් cool එකට ආවම off වෙනවා ..ආයේ අඩු උනාම on කරනවා ..නමුත් inverter ඒවගේ cool එක අවම සම්පුර්ණයෙන්ම off කරන්නේ නෑ ..එතකොට ආයේ cool එක අඩු උනාම cool කරන්න වැඩි විදුලියක් යන්නේ නෑ ..එකෙන් ඉතිරියක් වෙනවා )...අයිස් බැදෙන්නේ නෑ දැන් එක ගොඩක් ඒවගේ .එත් manufacturer faults නිසා leak වෙන ඒවා , අයිස් බැදෙන ඒවා වෙනවා....ඒවා ඉතින් සාමාන්‍යයි

    කොහෙන් භාණ්ඩය ගත්තත් කමක් නෑ intact packing තියෙන එකක් ඉල්ලගන්න ..display දාපුවා ගන්න එපා ..අනිවා ඔයාට දෙනවා කියන එකේ SN ඉල්ලගන්න .....ගොඩක් showroom වල First In First Out ක්‍රමය පාවිච්චි කරන්නේ...සාමාන්යෙන් display දන්නේ අලුතෙන්ම එන stock එකෙන් සෙට් එකක් ..එත් ගොඩක් වෙලාවට ඒවා හරියටම වෙන්නේ නෑ ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    singer, sisil - rebranded china or india ??
    LG eva korean eth dan ena eva indian lu
    anith eva gana danne na.

    Ape thiyenne LG ekak (260L) 2005 gatte. thama kisima awlak na. digital thermostat thiyenne.

    inverter eva ganan eth save energy. life expectancy eka danne na. normal fridge ekak mnimum 15 years puluwan.