ශී‍්‍ර ලංකාව කහ ආනයනය තහනම් කිරීමෙන් ඉන්දියාව අසිරුතාවක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    යුරෝපා සංගමෙනුත් මොකද්ද කියලා තිබුනා නේද? අපි බඩු ගන්නේ නැති වුනාම උන්ට මාර පාඩුයිනෙ.

    අපි හෙන පෝසත් රටක්නේ බලනකොට.
    එහෙම නැති උනොත් උන්ට ඒක පාඩුයි. උන්ටත් දෙන සහන වලට යමක් ඕනි. ඔය චීන ඇමරිකාව අල්ලගන්න තරමට සල්ලි එකතු කරන්නෙ දැන් අවුරුදු 30කට 40කට කලින් කරපු ඔය වගේ වැඩකින්. උන්ට ඇමරිකාව ඕපන් කරාට උන් ඇමරිකන් බඩු විකුණන්න මාර්කට් එක ඕපන් කරල නෑ. අපිත් එච්චරටම පොඩි නෑ වෙන ට්‍රාන්සැක්ශන් දිහා බලද්දි.
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    කහ කිලෝ ගණන් කන්නේ නෑනේ
    අනික දන්නා තරමින් කහ පැල ටිකක් හිටවල හදාගන්න එච්චර අමාරුත් නෑ
    කඩේ වහ නොකා තොපි වවල තොපි කාපල්ලා
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Apith kaha gatta 100g - Rs 200ta ....evath mix karapuwa..eth api e dawas walama kaha genella hitewwa.....last week eka pelayakin 700g wage ala labuna....dan eva power karanna tamai tiyenne..pure tumeric...😃
     
    • Like
    Reactions: lasankandy

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    wepakse ewun kegahuwa neh kaha genna denna kiyala oka wenna athi seen eka moosi ranilta call karannath athi neh... :rofl:
     
    • Like
    Reactions: lasankandy

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Apith kaha gatta 100g - Rs 200ta ....evath mix karapuwa..eth api e dawas walama kaha genella hitewwa.....last week eka pelayakin 700g wage ala labuna....dan eva power karanna tamai tiyenne..pure tumeric...😃

    ගෙදර පාවිච්චියට ගන්න නම් powder කරන එක පාඩුයි. ඕන වෙනකොට ගලවලා අරන් අමුකහ අබරලා පාවිච්චි කරන්න. වේලලා powder කරන කොට 1/10ක් වගේ තමා powder එකේ බර වැටෙන්නේ.
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ගෙදර පාවිච්චියට ගන්න නම් powder කරන එක පාඩුයි. ඕන වෙනකොට ගලවලා අරන් අමුකහ අබරලා පාවිච්චි කරන්න. වේලලා powder කරන කොට 1/10ක් වගේ තමා powder එකේ බර වැටෙන්නේ.
    කුඩුකරලා තියාගත්තම ලෙසිනේ බන්
     
    • Like
    Reactions: lasankandy

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    රුසියන් කාරයෝ ඇස්බැස්ටෝස් නෙවත්තුව වෙලාවේ තේ වලට කුරුමිනියෙක් දැම්ම වගේ මුනුත්
    අපිට එකට එක කරයි
     
    • Like
    Reactions: NRTG and lasankandy

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපි කිරිපිටි ගෙන්නන එක එහෙමත් නැවත්තුවොත් නවසීලන්තේ ගොවියෝ උද්ගෝෂණ කරයි නේද :baffled:
     
    • Haha
    Reactions: NRTG

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කෙල්ලගේ phone එකට කෝල් කරලා අහන්න මචං .මම නිකන් කිව්වේ මම විකුණනවා කියලා 😀

    නොම්බරේ වැඩ නැත . මොකෙක් හරි ආතල් එකට දාපු එකක්ද කොහෙද මචන්.
     
    • Like
    Reactions: dhanuka kumara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කහ නැතුව මැරෙන්ඩ හදපු ගු ඇන් පි ගොන් බඩු වලට මේ තෙර්ඩ් පෙනේවා..
     
    • Like
    Reactions: dhanuka kumara