ශුක්‍රාණු 18+

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,995
    34,424
    113
    මචංලා, ශුක්‍රාණු පිටවූ විගසම වාගේ ගෑනු සංහතියම එපා වෙන්නේ ඇයි. මේක විද්‍යාත්මකව පහදපල්ලකෝ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මචංලා, ශුක්‍රාණු පිටවූ විගසම වාගේ ගෑනු සංහතියම එපා වෙන්නේ ඇයි. මේක විද්‍යාත්මකව පහදපල්ලකෝ

    okata kiyanne GAY kiyala ban :shocked:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එතකොට කොල්ලෝ එක්ක ඉන්න එවුන්ට කොල්ලෝ එපා වෙනවා ඇතිනේ.
    මට නම් එහෙම නැහැ බං.
    අනික ගෑනු එපා වෙනවා නම්, ඕන තරම් බැඳලා ඉන්නේ.
    උන් අද වැඩේ කරලා හෙට ඩිවෝස් වෙයිනෙ.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උබ ඔය කියන්නෙ Relaxation ගැන බන්.. එක පාරටම හැගීම් ලොස් වෙන එක..ලෙඩක් නෙමෙයි බන් ඒ හැටි...:eek:

    57865d702d7a290b2fc100b6d40afd48.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කෙටි උත්තරයක් දෙනව නම් ඕක මචන් හෝමෝන නිසා වෙන සිද්ධියක් සහ එකම පිරිමියාට එක දිගටම ගෑණු හෙන ගොඩකට වැඩේ දීගෙන දීගෙන (non stop) යන්න බැරිවෙන්න ස්වභාවධර්මයෙන්ම පිරිමි (මිනිස්සු) උන් හැදිලා තියෙන විදියක්. උඹට හෝමෝන සීන් එක්ක මේක සම්පූර්ණ විස්තරයක් ඕන නම් කියන්නම් ටිකක් වෙලා යයි. අනික හෝමෝන් ගැන දන්නෙ නෑ නම් ඒ විස්තරෙන් උඹට වැඩකුත් නැති වෙයි.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එතකොට කොල්ලෝ එක්ක ඉන්න එවුන්ට කොල්ලෝ එපා වෙනවා ඇතිනේ.
    මට නම් එහෙම නැහැ බං.
    අනික ගෑනු එපා වෙනවා නම්, ඕන තරම් බැඳලා ඉන්නේ.
    උන් අද වැඩේ කරලා හෙට ඩිවෝස් වෙයිනෙ.

    :shocked::shocked::shocked::shocked:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    උබ ඔය කියන්නෙ Relaxation ගැන බන්.. එක පාරටම හැගීම් ලොස් වෙන එක..ලෙඩක් නෙමෙයි බන් ඒ හැටි...:eek:

    57865d702d7a290b2fc100b6d40afd48.jpg

    Make gaanunge multipal orgasams andinne kohomada ban,,,,,?:nerd::(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    okata kiyane adare kiyala machan

    sex walata witarak hoya gata ganiyek ekka sex kalama karala iwara unama lagin tiya ganna wat hitene na mokada etana adare nati nisa

    eth adaret ekka sex karala iwara unama kalintat wada minihek ganita adare karanawa..

    thats love
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ ගේ. :P :P :P
    උඹට බාහිර සමාජෙන් උත්තේජන ලැබිල හෙටරෝසෙස්සුවල් වෙලා තියෙන්නෙ :P :P :P
    ඒකයි ඔහොම වෙන්නෙ :P :P :P
    උඹේ සැබෑ ලක්ෂණ තාම හැංගිලා තියෙනව :lol: :lol: :lol:
    ඒ නිසා පිස්සු වැඩ නොකර කොල්ලෙක් එක්ක සෙක්ස් කරපං :lol: :lol: :lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උඹ ගේ. :P :P :P
    //උඹට බාහිර සමාජෙන් උත්තේජන ලැබිල හෙටරෝසෙස්සුවල් වෙලා //තියෙන්නෙ :P :P :P
    //ඒකයි ඔහොම වෙන්නෙ :P :P :P
    //උඹේ සැබෑ ලක්ෂණ තාම හැංගිලා තියෙනව :lol: :lol: :lol:
    ඒ නිසා පිස්සු වැඩ නොකර කොල්ලෙක් එක්ක සෙක්ස් කරපං :lol: :lol: :lol:

    uba wageda? :oo:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    uba wageda? :oo:

    උඹ හොඳටම දන්නව උඹ ඔහොම කමෙන්ට් එකක් දැම්මාම මම නෑ උඹ වගේ කියල කමෙන්ට් කරනව කියල.. :lol: :lol: :lol:
    ඒ බව දැන දැනත් මගෙ කමෙන්ට් එකට ඔහොම රිප්ලයි කිරීමෙන් පෙනී යන්නෙ උඹට ඌත් එක්ක ජිඟි ජිඟිය දාන්න ආසයි ඒ වුනාට කෙලින්ම කියන්න භයයි කියන එක :lol: :lol: :lol:
    ඔන්න කිව්ව "නෑ උඹ වගේ" :baffled: :baffled: :baffled:
    මීට පස්සෙ වෙන උන් දම්මල කොල්ලන්ගෙන් කැමැත්ත අහන්න එපා බං කෙලින්ම අහපං :rofl: :rofl:
    ඌ අකමැති නම් බෑ කියයි :baffled: :baffled: