ශුද්ධාෂ්ටකයක් යනු කුමක්ද ??
ශුද්ධාෂ්ටක තමයි මේ ලෝකෙ තියෙන සියලුම රූප ..ශුද්ධාෂ්ටක වල අනන්ත අප්‍රමාණ කැටිවීමකින් තමයි මේ ලෝකෙ තියෙන සියලුම ද්‍රව්‍ය හැදිල තියෙන්නෙ..
යම් ද්‍රව්‍ය වස්තුවක් කුඩු කරල කුඩු කරල ගිහින් ඕක ඉලෙන්ට්‍රොනික් යන්ත්‍ර වලින් සුනු වෙන්න කුඩු කරන්න පුලුවං.... යම්කිසි ද්‍රව්‍ය වස්තුවක් අරගෙන කුඩු කලොත් අන්තිමට පරමාණුව යන තැනට වෙනකං යනවා...
ලෝකෙ තියෙනවා මූලික පරමාණු කියල කොටසක්..ඒකත් බින්දම ඉලෙක්ට්‍රෝන,ෆෝටෝන,න්‍යුට්‍රෝන කියල කොටස් 3 කට බෙදෙනව..ඔන්න ඔය බෙදෙන කොටස් 3 න් ..ශුද්ධාෂ්ටක තුනක ක්‍රියාකාරීත්වයක් තියෙනවා....
ඉලෙක්ට්‍රෝනයක ශුද්ධාෂ්ටකයක් තියෙනවා ..ඒක ක්‍රියාත්මක වෙන ශක්තියක් තියෙනවා
ෆෝටෝනයක ශුද්ධාෂ්ටකයක් තියෙනවා.... ඒක ක්‍රියාත්මක වෙන ශක්තියක් තියෙනවා
න්‍යුට්‍රෝනයට ශුද්ධාෂ්ටකයක් තියෙනවා... ඒක ක්‍රියාත්මක වෙන ශක්තියක් තියෙනවා...
ඔය තුන් ආකාරය ක්‍රියාකාරීත්වයක් තමයි මේ ලෝකෙ තියෙන්නෙ....
ඉතුරු කරුණු මෙම දේශනාවෙන් සවන් දෙන්න.......
http://www.waharaka.com/mp3/2012/10/15/2012.10.15-11.suddashtaka.yanu.kumakda.mp3
(පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමියන්ගේ දේශනයකින් උපුටා ගන්නා ලදී)
මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක මචංලා.... බුම්පියක් වත් දමාගෙන යන්ට කාරුණික වන්න