ශුදාට බඩු?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,236
    49,587
    113
    සේදවත්ත
    සුදාටනම් නාදුනන තුවක්කු කාරයෙක් දාල චාලි කර්ක් වගේ වෙඩි තියලා දාන්න ඕනේ. ගලි වලක්
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,813
    17,799
    113
    මූ නං මහා මෝඩ ඩයල් එකක්. ඔය විදියට කෙලවන්න නඩු දානවා කියල ප්‍රසිද්දියේ කිව්වම ඒක නඩුවට බලපානවා. නඩු දානවනං කටයි පුකයි වහගෙන කරන්න ඕනේ. සුදාගේ lawyer ට මේ video එකම ඇති
     

    Dan9

    Junior member
  • Aug 8, 2025
    19
    27
    13
    මුන්ට වතුර ගලන්නේ නැනේ යටවෙන්න
    un unge gema gahala ewarai.
    එකෙක් සිවුරට මුවා වෙලා හම්බ කරනවා. තව එකෙක් අනුන්ගේ කුණු අවුස්සලා හම්බ කරනවා.
    බහුතරයක් ඒවා බල බල කාලේ කනවා. ඉතින් වතුර ගලනකන් දන් නෑ.
     
    • Like
    Reactions: DiksonAlex

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,098
    7,794
    113
    Galaha
    ඔව්. බයියො හැමෝම ඕක තමයි කියන්නෙ 🙈😹😹
    බයියෙක් වෙන්න ඕනද බං ඕක තේරෙන්න. ඔය සුදා කියන එකා ගෝටට පුක දෙනකොටත් මට දිරවන්නෙ නෑ කොහොමත්. අමුම ගූ කටක් තියෙන්නෙ. අනික බලපන් අර හාමුදුරුවෝ ඉට ගැලපෙන කතාද කියන්නෙ. මීට වැඩිය හොන්දයි කියල පටන්ගන්නෙ. ඌ එකපාරක් සම්පූර්න හරුපෙම කියලනෙ ප්‍රසිද්ද උනේ ඉතින් ඒකම කිවුවත් එකයි බාගෙට කිවුවත් එකයි. උගෙ අම්මටනම් ගෝරිල්ලෙක් කල වගේ තමයි මට පේන්නෙ. කොහොමත් මට ඔය එකෙක්වත් අල්ලන්නෙ නෑ.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,528
    5,471
    113
    Colombo
    un unge gema gahala ewarai.
    එකෙක් සිවුරට මුවා වෙලා හම්බ කරනවා. තව එකෙක් අනුන්ගේ කුණු අවුස්සලා හම්බ කරනවා.
    බහුතරයක් ඒවා බල බල කාලේ කනවා. ඉතින් වතුර ගලනකන් දන් නෑ.
    ඒක ඇත්ත. වේලාවට අපි මවුුන්ට ලැවිනියා ඉන්නේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,071
    11,894
    113
    අපිට පවු පිරෙනවා මේවා බලලා..කැට තියලා කියන්නේ තව අවුරුදු ගානක් යනකොට ලංකාවේ පිරී ඉතිරි යන්න්ෙ ..චීවරධාරියෝ විතරයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    අපිට පවු පිරෙනවා මේවා බලලා..කැට තියලා කියන්නේ තව අවුරුදු ගානක් යනකොට ලංකාවේ පිරී ඉතිරි යන්න්ෙ ..චීවරධාරියෝ විතරයි
    මට දැනෙන විදියට සමන්තබද්‍ර කියන හාමුදුරුවො නිකම්ම නිකං විහිලු කාරයෙක් විතරයි,
    මම දන්න බුද්ධාගම අනුව නෙමේ මෙයා කටයුතු කරන්නෙ කතා කරන්නෙ
    දෙපාරක්ම මහනාහිමියන්ගෙන් සමාවත් ගත්ත නේද

    බලන්න කුලප්පු වෙලා තියෙන තරම
    බොරුවට හිනා වෙනව. හිත ඇතුලෙන් හොදටම රෙvල ඉන්නෙ
     
    • Like
    Reactions: Shamal3001