ශෙඩ් එකෙන් නොමිලේ SEX

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ශෙඩ් එකෙන් නොමිලේ SEX

    :love::love:ශෙඩ් එකෙන් නොමිලේ SEX:love::love:

    christina-milian-feet-518671_2.jpeg




    එක රටක මනුස්සයෙක් බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් සොයාගෙන පෙට්රල් ෂෙඩ් එකක් දා ගත්තලු. අපේ රටේ නම් පෙට්‍රල් ෂෙඩ් එකක් දාගන්නවා කියන්නේ පරම්පරා ගානක් ගොඩම ගොඩ උනාට, ඒ රටවල එහෙම නැහැ. හැමතැනම පෙට්‍රල් ෂෙඩ් තියෙනවා. ඉතින් තරඟකාරීත්වය වැඩියි.:rolleyes:

    කාලයක් ගත උනත් අපේ මෑන්ස්ට බිස්නස් බොහොම අඩුයි. ඉතින් පොර කල්පනා කරලා අන්තිමට තීරණය කලාලු පොඩි අඩ්වර්ටයිසින් පාරක් හරි දාන්න ඕනේ කියල බිස්නස් වැඩි කරගන්න. එහෙම හිතල දැම්මලු ලොකු බෝඩ් එකක් මෙන්න මෙහෙම.:D

    Free sex for full tank fill up over 50 lts. (තේරුම දන්නේ නැති ගොබිලෝ ඉන්නවනම් ඒ අසරණයන්ගේ දැන ගැනීම පිණිසයි. “ලීටර් 50 වැඩියෙන් ටැංකිය පුරවා ගන්නා අයට නොමිලේ අහවල් දේ කරන්න අවස්ථාවක් දෙනු ලැබේ”:shocked:

    ඔය දැන්වීමට පස්සේ පෝලිම කොච්චර දිගට තිබුනද කියල මම දන්නේ නැහැ. එත් අපේ කතාවේ වැදගත් කොටස විතරක් දාන්නම්.

    දවසක් පොරක් ආවලු ටැංකිය පුරවා ගන්න. ටැංකිය පුරවාගෙන මනේජර්ගෙන් ඇහුවලු අර නොමිලේ දෙනවා කියපු එක කොහොමද කියල. එතකොට මැනේජර් කිව්වලු, ඔයා එකේ ඉඳල දහයට නොම්මරයක් කියන්න, ඒ නොම්මරේ අපේ නොම්මරේ එක්ක ගැලපුනොත් ඔයාට අන්න අර ළමයා එක්ක නොමිලේ වැඩේ කරගන්න පුළුවන් කියල.:P

    පොර බැලුවම මේ ඉන්නේ තෙල් කෑල්ලක් වගේ එකක්. ටිකක් හිතල කිව්වලු නොම්මර 6 කියල. මැනේජර් කොම්පියුටරේ බලල කිව්වලු, අයියෝ ඔයා නූලෙන් මිස් වෙලා, නොම්මර 7 තමයි හරි නොම්මරේ කියල. ඉතින් මොනවා කරන්නද. අපේ එකා හූල්ල හූල්ල ආපහු ගියාලු.:sorry:

    ඊළඟ දවසේ අපේ එකා යාලුවෙකුත් එක්ක ආයිමත් ගියාලු ටැංකිය පුරවා ගන්න. එදත් නොම්මර කතාව ආවත්, හරි නොම්මරේ උනේ වෙන එකක්.:eek:

    දැන් අපේ පොරට හරිම අප්සේට්ලු. මේ මෝඩ හරකට තේරෙන්නේ නැතිලු මෙතන වෙන්නේ ලොකු ප්‍රෝඩාවක් කියල. අපේ රටේ උනත් නොමිලේ දෙනවා කිව්වම කොහේ හරි කොස්සක් තියෙනවනේ. ලොකු අකුරෙන් FREE කියල තිබුනට එක්කෝ FAT FREE නැතිනම් COLESTORAL FREE.:angry:

    ඒත් එයාගේ යාලුවා කිව්වලු, “මචන් මුන් කරන්නේ ලොකු බොරුවක් මීට පස්සේ ඕකට අහුවෙන්න එපා” කියල.:growl:

    මූ දීපු උත්තරේ මොකක්ද දන්නවද.:eek:

    “පිස්සුද මචන්, මෙතන කිසිම බොරුවක් වෙන්නේ නැහැ. මට ඒක හොඳටම විස්වාසයි. ගිය සතියේ මගේ නෝනට දෙපාරක්ම හරි නොම්මරේ කියල නොමිලේ දෙන එක ලැබුන” :baffled::baffled:
    :rofl:

    මුගේ මොලේ කොහෙද තියෙන්න ඇත්තේ?:oo::confused:


    source

    කතාව කියෝලා ආතල් එකක් ගත්තානම් ඉතින් අර අරවා දීලා කොමෙන්ට් එකක් එහෙම දාලා ගියාට කමක් නෑ..;)
    මම ඉතින් සුපුරුදු පරිදි දවස් 3ක් 4ක් ඇතුලත +7 කින්ම කලගුණ සලකනවා!

    මතක් කරලා අරවා දෙනකොට නමත් එක්ක දීලා පොඩි කමෙන්ට් පාරකුත් දාන්න හොඳේ:)
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඕකගෙ මෝලෙ ගලවල දාන්න තිබ්බෙ ටැංකිය ඇතුලට, සුද්ද වෙලා එන්න...:angry: හාහ් හා... පට්ට මචන්.:D:D:D

    උබ රේප් දෙනවා කිව්ව නිසා නෙවෙඉ හිනා ගිය නිසා මෙන්න මගෙන් රේප්++;)
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    thnx machn
    ඕකගෙ මෝලෙ ගලවල දාන්න තිබ්බෙ ටැංකිය ඇතුලට, සුද්ද වෙලා එන්න...:angry: හාහ් හා... පට්ට මචන්.:D:D:D

    උබ රේප් දෙනවා කිව්ව නිසා නෙවෙඉ හිනා ගිය නිසා මෙන්න මගෙන් රේප්++;)

    adeh man dannawa macho.. fit thama thanx.. :)

    Ape rate thibana nam mona weida... thel gehilla kese wethah thel kella balannam poline yawi.... REP+

    :yes: thanx macho