ශෙඩ් එකේ භීශනේ.

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    බැරිම තැන අන්න එහෙම කුලකයකට දාල හිත හදාගෙන මාරුවෙයන් මන් උඩ කියල තියෙන්නෙත් එකම තමයි වෙන වචන වලින්. :baffled: :baffled: :baffled: :baffled:

    Ow ithin ube niwata kama ubata therumganna barinam thawa kiyanna deyak nane. Manthrithuma prado eken bahiddi hure parak dagena idapan. Baiya :lol:

    Polim paninne balagena. Konda pana thiyana ekek idala kagahuwoth kattiyama form wela nil wenna kala enna wenne. Uba wage niwata baiyo innna than wala witharak panapan polima. :lol:
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154

    හා OK..... :baffled: :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මෙහෙ පෙට්‍රල් පොම්පෙ වේලෙනව 😅
    Matat aranchiyak awa dabullen ehata kisi ginnak na kiyala.

    Trip ekak dagena car ekatai van ekatai full tank gahala barrel dekakata witara gahan enna one.

    Mehe petroluth na dieseluth na,

    shed walata danwel dala.

    fuel neti unata wahana polime gahala tiyenawa hawasa fuel awama gahanna.

    math ada aye yanna one diesel gahanna.

    car eke rawmak denma ceyp shed dekama wahala, IOC eke petrol tiyenawa.

    mara karumayak ban meka nam
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    @pathaleiretta උදේ 6.30 ටව අව බන් තෙල් ගහන්න බෙලිගහ ෂෙඩ් එකේ ඉදන් බලාගෙන ඇවිත් අන්තිමට කළුවැල්ලේ ioc එකෙන් XTRA PREMIUM Euro 3 එක ගහන්න උනේ මගුල.
     
    • Wow
    Reactions: pathaleiretta

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නිකන් බිල්ලෝ මවන්නේ නැතුව හිටපන් පොන්ස් .. කොහේ තියෙන පොලිමක්ද ? ෂෙඩ් විස්සකට විතර ගියා ඔක්කොගෙම තෙල් තියෙනවා.. සමහර ඒවගේ පරණ මිලට තෙල් දෙන්නේ. බොරු නම් මුගෙන් අහල බලපන් @erozan
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    @pathaleiretta උදේ 6.30 ටව අව බන් තෙල් ගහන්න බෙලිගහ ෂෙඩ් එකේ ඉදන් බලාගෙන ඇවිත් අන්තිමට කළුවැල්ලේ ioc එකෙන් XTRA PREMIUM Euro 3 එක ගහන්න උනේ මගුල.
    කොටුවෙ ඇතුලෙ එකට පලයන්. සෙනග අඩුයි එකෙ. :yes: :yes: :yes:
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Matat aranchiyak awa dabullen ehata kisi ginnak na kiyala.

    Trip ekak dagena car ekatai van ekatai full tank gahala barrel dekakata witara gahan enna one.

    Mehe petroluth na dieseluth na,

    shed walata danwel dala.

    fuel neti unata wahana polime gahala tiyenawa hawasa fuel awama gahanna.

    math ada aye yanna one diesel gahanna.

    car eke rawmak denma ceyp shed dekama wahala, IOC eke petrol tiyenawa.

    mara karumayak ban meka nam

    maath last week anuradapura polonnaru giyane

    shed welenawa ban petrol gahanna wahana na
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මේ දවස් වලනං ශේප් න්‍යාය තමයි හරියන්නෙ....
    ඉස්සරනං මමත් වලි දානව. දැන්නං බයයි. මිනිස්සු වචනයක් මිස් වෙච්ච ගමං අනින්න බලාගෙනනෙ ඉන්නෙ....

    අපේ ටවුමෙ ඉස්සර වාහනයක් නවත්තගන්න තැනක් නෑ. අත්දෙක දිග ඇරල පාරක් අයිනෙ හිටගන්න ඉඩක් තිබුණොත්, එතන ත්‍රීවීල් එකක් ගහගෙන, පාක් එකක් හදාගන්නව...
    දැන්නං ත්‍රීවීල් පාක් වේලෙනව. මිනිස්සු ඕවයෙ නගින්නෙ නෑ. ඒනිසා වැලේ වැල් නැතුව ඉන්නෙ....
    ඉතිං ත්‍රීවිල් අයියල, ඒ පීඩනෙත් කොහෙන් හරි පිටකරන්න බලාගෙන ඉන්නෙ...
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    තෙල් ගහන්න යනවා නම් කඩුවක්, T56 අරන් පලයන්...පුලුවන් නම් බෝම්බයක් හරි කමක් නැ.. සද්දේ දාන් අවොත් කෙළපන් බෝම්බෙන් හැදිගැවිලා යන්න කියලා... death race වගේ එක එකා මරාගන්න film බලලා ටිකක් පුරුදු වෙයන්... ඒවා නැති උනොත් ඔබලගේ පැවැත්ම කෙටි වෙයි...