ශෝක්ඇබ්ශෝබර් ප්රශ්න
මචන්ලා මේකයි සීන් එක
-
-
-
-
-
--
-
මගේ කාර් එක 1996 මැස්ඩා බටර්ෆ්ලයි එකක්

වම පැත්තේ සොකට් එක අව්ල් වෙලා

රිකන්ඩ්ශන් දාන සින් එකේ හිටියේ
වාහන කාපු එකෙක් කිව්වා අලුතින් KYB දාන්න කියලා
එකක් 7500+ වෙනවා..

එකක් නොදා 2ම දාන්න කියන්නේ ඇයි ?
මං නෙට් එකේ බලද්දි මරීනා ද මොකද්ද එකක් තියනවා දැක්කා 3500 ගානේ 1ක් මාස 6ක් වොරන්ටි එක්ක

මොකද්ද මේ ගැන කියන්නේ
කොයි එකද හොද?