ශෝක්ඇබ්ශෝබර් ප්‍රශ්න

K.Kekula

Active member
  • Mar 25, 2016
    174
    46
    28
    ශෝක්ඇබ්ශෝබර් ප්‍රශ්න

    මචන්ලා මේකයි සීන් එක
    -
    -
    -
    -
    -
    --
    -



    මගේ කාර් එක 1996 මැස්ඩා බටර්ෆ්ලයි එකක් :):)
    වම පැත්තේ සොකට් එක අව්ල් වෙලා:sorry::sorry::sorry:
    රිකන්ඩ්ශන් දාන සින් එකේ හිටියේ
    වාහන කාපු එකෙක් කිව්වා අලුතින් KYB දාන්න කියලා
    එකක් 7500+ වෙනවා.. :baffled::baffled::baffled::baffled:
    එකක් නොදා 2ම දාන්න කියන්නේ ඇයි ?

    මං නෙට් එකේ බලද්දි මරීනා ද මොකද්ද එකක් තියනවා දැක්කා 3500 ගානේ 1ක් මාස 6ක් වොරන්ටි එක්ක :shocked::shocked::shocked::shocked:
    මොකද්ද මේ ගැන කියන්නේ
    කොයි එකද හොද?

     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Machan when Replace new ones replace both the Shocks Then It will last long. KYB is good Marina I do do not know. KYB I have used for my Rush
     
    • Like
    Reactions: K.Kekula