ශෝක දිනය අවලංගු කළේ ඇයි?

gurulugomi

Well-known member
  • ශෝක දිනය අවලංගු කළේ ඇයි?

    රත්නසිරි වික්‍රමනායක මහතා වෙනුවෙන් නම්කළ ජාතික ශෝක දිනය පසුව අවලංගු කරන්න තීරණය කළේ ඇයි?
     

    Aedes aegypti

    Banned
    Dec 18, 2016
    149
    9
    0
    _______________★★★★★★★
    _____________★★★★★★★★★
    ___________ ★★★★★★★★★★
    __________ ★★★★★★★★★★★
    _________ ★★★★★★★★★★★★
    _________ ★★★★★★★★★★★
    _________★★★_★★★★★★★★★
    ________ ★★★_★★★★★★★★★
    _______ ★★★__★★★★★★★★
    ______ ★★★___★★★★★
    ___★★★★★__★★★★★★
    ★★★★★★★_★★★★★★★
    _★★★★_★★★★★★★★★★★★
    _★★★★★★★★★★★★★★★★★★
    _★★★★★★★★★★★★★★★★★★★
    _★★★★★★★★★★★★★★★★★★★★
    _★★★★★★★★★★★★★★★★★★★★
    _★★★★★_★★★★★★★★★★★★★★
    ★★★★__ ★★★★★★★★★★★★★★
    ★★★_____ ★★★★★★★★★★★★
    _★★★ _____★★★★★★
    __★★★ ____★★★★★★
    ____★★___★★★★★★★★
    _____★★_★★★★★★★★★★
    _____★★★★★★★★★★★★★★
    ____★★★★★★★★★★★★★★★★★
    ___★★★★★★★★★★★★★★★★★★★
    ___★★★★★★CLICKHERE★★★★★★★★★
    ___★★★★★★★★★★★★★★★★★★★★★★
    ___★★★★★★★★★★★★★★★★★★★★★★★
    ____★★★★★★★★★★★★____★★★★★★★★
    _____★★★★★★★★★★★______★★★★★★★
    _______★★★★★★★★★_____★★★★★★★
    _________★★★★★★____★★★★★★★
    _________★★★★★__★★★★★★★
    ________★★★★★_★★★★★★★
    ________★★★★★★★★★★
    ________★★★★★★★★
    _______★★★★★★★
    _______★★★★★
    ______★★★★★
    ______★★★★★
    _______★★★★
    _______★★★★
    _______★★★★
    ______★★★★★★
    _____★★★★★★★★
    _______|_★★★★★★★
    _______|___★★★★★★★
    Delete
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    31 ශෝක වෙලා බැහැනෙ... ෆන් ගන්න තියෙනවනෙ..
    ඒක නිසා 31 එක 30 කරා.. පස්සෙ ඒකත් ඕනි නැහැ කියල හිතිල...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    රත්නසිරි වික්‍රමනායක මහතා වෙනුවෙන් නම්කළ ජාතික ශෝක දිනය පසුව අවලංගු කරන්න තීරණය කළේ ඇයි?

    pawle aya cancel karanna kiyala request karala
     

    blue_in_rio

    Well-known member
  • එහෙම කලේ ඒ පවුලෙ අයගේ ඉල්ලීමට.විදුර වික්‍රමනායක කිව්වා, මේ වගේ උත්සව දවස්වල ශෝක දිනයක් ප්‍රකාශ කරන එක හොඳ මදි කියලා.රටේ අනිත් මිනිස්සු ගැන හිතලා ඒ මනුස්සයා එහෙම කලේ.මෙතන වැරදි අදහසක් යන්වා වගේ දැකපු නිසයි කිව්වේ. :oo::oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම කලේ ඒ පවුලෙ අයගේ ඉල්ලීමට.විදුර වික්‍රමනායක කිව්වා, මේ වගේ උත්සව දවස්වල ශෝක දිනයක් ප්‍රකාශ කරන එක හොඳ මදි කියලා.රටේ අනිත් මිනිස්සු ගැන හිතලා ඒ මනුස්සයා එහෙම කලේ.මෙතන වැරදි අදහසක් යන්වා වගේ දැකපු නිසයි කිව්වේ. :oo::oo:

    :eek:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ජාතියක් ශෝකවෙන්නේ මොකටද ඔය යක්කු මැරුණට උන් මොනවාද මේ රටට කරලා තියෙන සෙතේ උන් බුක්ති වින්දා වරප්‍රසාද වලට.

    :yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලංකාවේ දේශපාලනය කියන්නේ හොඳ බිස්නස් එකක්... ඔය හැම කෙනාම අඩු වැඩි වශයෙන් ඒ බිස්නස් එක කරල තියෙනවා.... ඉතිං ඔය මොන දේශපාලූවා මැරුණත් ශෝක දින වෙන් කරල බොරු වැඩ කරන්න අවශ්‍ය නෑ... දේශපාලූවන් ආපු දා ඉඳන්ම සාමාන්‍ය ජනතාවගේ ඊරි මාංශේ හූරලම ගන්නවා.... මැරිලත් දවසේ පඩියට වැඩ කරන කම්කරුවගේ බඩට ගහනවා ශෝක දින ප‍්‍රකාශ කරලා...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එහෙම කලේ ඒ පවුලෙ අයගේ ඉල්ලීමට.විදුර වික්‍රමනායක කිව්වා, මේ වගේ උත්සව දවස්වල ශෝක දිනයක් ප්‍රකාශ කරන එක හොඳ මදි කියලා.රටේ අනිත් මිනිස්සු ගැන හිතලා ඒ මනුස්සයා එහෙම කලේ.මෙතන වැරදි අදහසක් යන්වා වගේ දැකපු නිසයි කිව්වේ. :oo::oo:

    :sorry:
     

    Similar threads