ශෝක දිනය අවලංගු කළේ ඇයි?
රත්නසිරි වික්රමනායක මහතා වෙනුවෙන් නම්කළ ජාතික ශෝක දිනය පසුව අවලංගු කරන්න තීරණය කළේ ඇයි?

එහෙම කලේ ඒ පවුලෙ අයගේ ඉල්ලීමට.විදුර වික්රමනායක කිව්වා, මේ වගේ උත්සව දවස්වල ශෝක දිනයක් ප්රකාශ කරන එක හොඳ මදි කියලා.රටේ අනිත් මිනිස්සු ගැන හිතලා ඒ මනුස්සයා එහෙම කලේ.මෙතන වැරදි අදහසක් යන්වා වගේ දැකපු නිසයි කිව්වේ.![]()

ජාතියක් ශෝකවෙන්නේ මොකටද ඔය යක්කු මැරුණට උන් මොනවාද මේ රටට කරලා තියෙන සෙතේ උන් බුක්ති වින්දා වරප්රසාද වලට.