ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කරන්න

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
unp කාරයන්ට මොලේ හොද නැ කියන්නෙ නිකන්ද අපි :baffled::baffled:
අනේ තෝ වගේ දේශපාලන පුකේ අමාරුව තියන එකෙක් මන් දැක්කමයි මේ ඇත්තටම උබේ වයස කියද? වෙන වැඩ නැද්ද උබට පොල් බුරුවො?
 

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
මේක හොද වැඩක් ගණිකාව කියන්නේ තවත් එක රැකියාවක් විතරයි එක පාප ක්‍රියාවක් කියල කියන්නේ ගල් යුගේ මෝඩ පොන්නයෝ.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක හොද වැඩක් ගණිකාව කියන්නේ තවත් එක රැකියාවක් විතරයි එක පාප ක්‍රියාවක් කියල කියන්නේ ගල් යුගේ මෝඩ පොන්නයෝ.
    :shocked::shocked::shocked::shocked: මම මේ කල්පනා කරේ මොකක් කියන්ඩද කියල,උබ නම් නියම ගොනෙක්
     
    Last edited:

    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    ශ‍්‍රී ලංකාවේ පුරුෂ පාර්ශ්වය බලවත් ලිංගික අසහනයෙන් පෙළෙන බවත්..
    විවාහක පුරුෂයන්ට නිවසේදී බිරිඳ විසින් නිසි ආකාරයෙන් නොසලකන
    බවත්..

    itapasse ganiwa ewaga wadata dannada???
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලංකාවේ පිරිමි කෙසේ වෙතත්...
    ඡන්ද අරන් පු‍ටු වලට ගිය එවුන්ට නම් ලොකුම ලොකු අසහනයක් තියෙනවා....
    වල් හැත්ත...
    මුන්ගේ ආශාවල් වලට නිතිත් සම්මත කර ගන්න...
    ඊට පස්සේ පාරේ කෙල්ලෙක් යනවා බොරු පාට පාට වෑන් දාලා එලිපිට උස්සයි...
    කෙල්ලොන්ව පරසම් කරගනිල්ලා...
    ඕක සම්මත වෙයි කැබිනට් එකට ගියොත් නම්..
    මොකද ඉන්න උන්ගේන් 99.99999%ම ඔහොමනේ..

    :(:(:(:(:(
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්ත
    අපේ වගේ රටක මේක නීතිගත කලොත් වෙන්නේ "පනින රිලවුන්ට ඉනිමන් බැන්දා වගේ" දෙයක්.

    ඒත් මේක පාලනය කරන්න විදිමත් ක්‍රමයක් තියෙන්න ඕනේ

    නෑ මචන්.. ඕක හරියට බාර් වහල හොර අරක්කු විතරක් විකුනනවා වගේ වැඩක්. බඩු ගහන එක කොහොමත් ගහනවා. කෝ ඔය බඩු ගැහිල්ල තහනං අපේ රටේ කොච්චර නං බඩු පොට් තියෙනවද..? හැබය් බඩු පොට් නීතිගත කරලා ප්‍රස්සිද්ද ස්ථාන කලොත් හොරට බඩු ගහපු උන්ට එළිපිට වැඩේ කරන්න වෙනවා. එහෙම උනොත් සමහරු බඩු නොගහ ඉදීවේ. ගහන උන් ගැන මිනිස්සු දන ගනීවේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    he hee


    Hama tenama boru wata hari Raid kara kara okkoma guest house wala couple hitan arrest karala tiyenne minissunge stress eka wadi karawala me proposal eka minissunge kamaththenma minissu lawama ediripath karawa gannai...mewa legal karala business patan ganna lokkanta tiyena uwamanawa godak wadie...meka propose karanna hitiye government side eken unath UNP karayekma meka propose kala eka hariyata

    EBBA diye danna da kiyala ahuwa mokakda kiwwa wage

    he heeeeeeee

     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නෑ මචන්.. ඕක හරියට බාර් වහල හොර අරක්කු විතරක් විකුනනවා වගේ වැඩක්. බඩු ගහන එක කොහොමත් ගහනවා. කෝ ඔය බඩු ගැහිල්ල තහනං අපේ රටේ කොච්චර නං බඩු පොට් තියෙනවද..? හැබය් බඩු පොට් නීතිගත කරලා ප්‍රස්සිද්ද ස්ථාන කලොත් හොරට බඩු ගහපු උන්ට එළිපිට වැඩේ කරන්න වෙනවා. එහෙම උනොත් සමහරු බඩු නොගහ ඉදීවේ. ගහන උන් ගැන මිනිස්සු දන ගනීවේ.
    මෙහෙමයි අපි කියමුකෝ නීති ගත කලා කියලා.. එතකොට හෝ ගාල බඩු ස්පොට් ඇතිවෙයි....ඒක නවත්වන්නේ කෝමද? ඒකට ලිමිට් එකක් දැම්ම ගමන් ආපහු හොර ඒව වැඩි වෙනවා. මම වැරදිද?