ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    අර නැව ගිනිගන්න හරියෙන් හෙට අනිද්දට Marine Diesel නිධියකුත් හම්බ වේවි.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,322
    2,926
    113
    මූ මේක දාන්න ඇත්තෙ අර නැව ගිනිගන්න සීන් එක කලිංම දැනගෙනද කොහෙද... නැවේ තියෙන ඒව ටික දවසකින් ලංකාවෙ වෙරළ තීරයෙන් හම්බෙයි නේද එහෙනං?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan ejue eju ,, modaya
    මූ මේක දාන්න ඇත්තෙ අර නැව ගිනිගන්න සීන් එක කලිංම දැනගෙනද කොහෙද... නැවේ තියෙන ඒව ටික දවසකින් ලංකාවෙ වෙරළ තීරයෙන් හම්බෙයි නේද එහෙනං?
    උබලගෙ මෝඩකම් බන්, ලoකා මුහුදු තිරයේ ගෑස් තියෙනව,
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    හම්මට එරෝසන් පොන්ස් කලින්ම දැකලා 2021 දී නැවක් ගිලිලා මුහුදෙන් තෙල් මතුවෙනවා 😍
    නියමයි බොසා රැස්පක්ට් 😍👍

    Bosa.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Finally This become true..
    @erozan ට හිනාඋනු ගූ ඇම් පී පොන්න හැත්තට හොඳටම රිදෙයි..මුහුදේ තෙල් තියෙනවා දැන් එපා වෙන්න..රෙස්පොට් සාර්.. :lol::lol:

    .View attachment 129885
    මෝඩ ජෝක් නේද , ගැලපෙන් නැනෙ, උබල වගේ ගු ඇන් පි බඩු හැමදාම පාරදින්නෙ ඕකනෙ අඩුම් ගානෙ තෙර්ඩ් එකකට ගැලපෙන දෙයක්වත් කියා ගන්ඩ නොදන්න උබල කොහොමද රටට ගැලපෙන දෙයක් සමාජ ගත කරන්නෙ
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,239
    9,140
    113
    මෝඩ ජෝක් නේද , ගැලපෙන් නැනෙ, උබල වගේ ගු ඇන් පි බඩු හැමදාම පාරදින්නෙ ඕකනෙ අඩුම් ගානෙ තෙර්ඩ් එකකට ගැලපෙන දෙයක්වත් කියා ගන්ඩ නොදන්න උබල කොහොමද රටට ගැලපෙන දෙයක් සමාජ ගත කරන්නෙ
    ඉතින් බං මුහුදෙන් තෙල් හොයාගත්තේ බොලාගේ ආණ්ඩුවනේ..ගූ ඇම් පී පොන්නයන්ට පුලුවන්ද ඔච්චර වැඩක්..ඒ අතින් ස' වැඩ්ඩා..අවුරුදු 10 ක්ට පස්සේ හරි මුහුදෙන් තෙල් හොයාගත්තා..බොරතෙල් කියන්නේ පොඩ්ඩක් මුහුදු වතුර එක්ක මික්ස් වෙලා තියෙන්නේ..ඒ ටික අයින් කලාම සුපිරියට තියෙයි.. :lol::lol: