@erozan ejue eju ,, modaya
උබලගෙ මෝඩකම් බන්, ලoකා මුහුදු තිරයේ ගෑස් තියෙනව,මූ මේක දාන්න ඇත්තෙ අර නැව ගිනිගන්න සීන් එක කලිංම දැනගෙනද කොහෙද... නැවේ තියෙන ඒව ටික දවසකින් ලංකාවෙ වෙරළ තීරයෙන් හම්බෙයි නේද එහෙනං?

මෝඩ ජෝක් නේද , ගැලපෙන් නැනෙ, උබල වගේ ගු ඇන් පි බඩු හැමදාම පාරදින්නෙ ඕකනෙ අඩුම් ගානෙ තෙර්ඩ් එකකට ගැලපෙන දෙයක්වත් කියා ගන්ඩ නොදන්න උබල කොහොමද රටට ගැලපෙන දෙයක් සමාජ ගත කරන්නෙFinally This become true..
@erozan ට හිනාඋනු ගූ ඇම් පී පොන්න හැත්තට හොඳටම රිදෙයි..මුහුදේ තෙල් තියෙනවා දැන් එපා වෙන්න..රෙස්පොට් සාර්..
.View attachment 129885
ඉතින් බං මුහුදෙන් තෙල් හොයාගත්තේ බොලාගේ ආණ්ඩුවනේ..ගූ ඇම් පී පොන්නයන්ට පුලුවන්ද ඔච්චර වැඩක්..ඒ අතින් ස' වැඩ්ඩා..අවුරුදු 10 ක්ට පස්සේ හරි මුහුදෙන් තෙල් හොයාගත්තා..බොරතෙල් කියන්නේ පොඩ්ඩක් මුහුදු වතුර එක්ක මික්ස් වෙලා තියෙන්නේ..ඒ ටික අයින් කලාම සුපිරියට තියෙයි..මෝඩ ජෝක් නේද , ගැලපෙන් නැනෙ, උබල වගේ ගු ඇන් පි බඩු හැමදාම පාරදින්නෙ ඕකනෙ අඩුම් ගානෙ තෙර්ඩ් එකකට ගැලපෙන දෙයක්වත් කියා ගන්ඩ නොදන්න උබල කොහොමද රටට ගැලපෙන දෙයක් සමාජ ගත කරන්නෙ
