ෂර්ලි වෛජයන්ත
අර සින්දුවක් තියෙන්නෙ මට සිහිනයක් වගේ කියල
ඒකෙ පරණ ඔරිජිනල් එක හොයල දියල්ලකො
බලපු ඔක්කොවගෙම තියෙන්නෙ රිමික්ස්
අර සින්දුවක් තියෙන්නෙ මට සිහිනයක් වගේ කියල
ඒකෙ පරණ ඔරිජිනල් එක හොයල දියල්ලකො
බලපු ඔක්කොවගෙම තියෙන්නෙ රිමික්ස්
uba love eka upset gihin neh sahooo mata therenawa machan

adama onida? ada hard eka genawe na heta upload karanna puluwan

Pattai ahh ..oya daase kadula tawa dasaka satutu kadulu we... Mekat eyage neda patta sindu tika

අලුත් රීමික්ස් ඒවට වඩා පරණ ඔරිජිනල් සින්දු මරු...
මේවත් අහපන්.. ෂර්ලි වෛජන්තගෙම තමා
1. කවදාද ආයෙ එන්නෙ..
2. මා සිත මියුරු කල්පනා..
3. ආරාධනාවන්..
4. ඉතරු ටිකත් හොයං අහපන්![]()
මේ වගේ සින්දුවක් අහන්ඩ ලව් එක අප්සට් යන්ඩම ඕනද ?![]()
තැක් මට පරණ ලව් එක මතක් වුනා දැන් එකි මැරිකලා අවුරුදු 2ක් වෙනවා මචං එකිට දැන් පුතෙක් ඉන්නවා මේ ලගදි අවුරුද්දකටත් කිට්ටුයි පුතාට මට මතක් වුනේ එක මචෝ මම ඔය සිංදුවට ආසයි මම අවුරුදු ගනක් අතිතයට ගියා, දැන් මම අය ත්රෙඩ් එකක් දැම්මා පරන සින්දු දන්න එවා අස එවා විරහා ගී දන්න කියලා කට්ටිය
http://www.elakiri.com/forum/showthread.php?t=1698019

Owa okkoma ahala bun tiyene wachan kata padam wena taramata love karanakota ahanna nam maru sindu... Ea wage tamai ganja tikak gahala oya sindu ahuwama kalpana karanna puluwan maxxa

ගන්ජ ගහන්නෙ නැතුව, ගන්ජ ගහල වගේ සින්දු අහන එවුණුත් ඉන්නව..
(තෝ දැං ගන්ජ බොන්ඩද අපිට කියන්නෙ ?)![]()

Meka try karanna....
you tube eke thibuna eva .mp3 convert karala thiyenne....
( link eka expire vai da danne naha)
http://www.youtube-mp3.org/get?vide...c=&h2=72950c470adc9dd4a3e06ac8763aba00&s=1466
www.youtube-mp3.org/get?video_id=OT...&h2=822e83a17e9c8975f91e6ca73d96289b&s=154980
අලුත් රීමික්ස් ඒවට වඩා පරණ ඔරිජිනල් සින්දු මරු...
මේවත් අහපන්.. ෂර්ලි වෛජන්තගෙම තමා
1. කවදාද ආයෙ එන්නෙ..
2. මා සිත මියුරු කල්පනා..
3. ආරාධනාවන්..
4. ඉතරු ටිකත් හොයං අහපන්![]()

ඉතුරුටික අහලා තියෙනවා.