ෂර්ලි ‍වෛජයන්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ෂර්ලි ‍වෛජයන්ත

    අර සින්දුවක් තියෙන්නෙ මට සිහිනයක් වගේ කියල
    ඒකෙ පරණ ඔරිජිනල් එක හොයල දියල්ලකො
    බලපු ඔක්කොවගෙම තියෙන්නෙ රිමික්ස්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Pattai ahh ..oya daase kadula tawa dasaka satutu kadulu we... Mekat eyage neda patta sindu tika

    අලුත් රීමික්ස් ඒවට වඩා පරණ ඔරිජිනල් සින්දු මරු...
    මේවත් අහපන්.. ෂර්ලි වෛජන්තගෙම තමා
    1. කවදාද ආයෙ එන්නෙ..
    2. මා සිත මියුරු කල්පනා..
    3. ආරාධනාවන්..
    4. ඉතරු ටිකත් හොයං අහපන්
    ;)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අලුත් රීමික්ස් ඒවට වඩා පරණ ඔරිජිනල් සින්දු මරු...
    මේවත් අහපන්.. ෂර්ලි වෛජන්තගෙම තමා
    1. කවදාද ආයෙ එන්නෙ..
    2. මා සිත මියුරු කල්පනා..
    3. ආරාධනාවන්..
    4. ඉතරු ටිකත් හොයං අහපන්
    ;)

    Owa okkoma ahala bun tiyene wachan kata padam wena taramata love karanakota ahanna nam maru sindu... Ea wage tamai ganja tikak gahala oya sindu ahuwama kalpana karanna puluwan maxxa
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මේ වගේ සින්දුවක් අහන්ඩ ලව් එක අප්සට් යන්ඩම ඕනද ? ;)

    තැක් මට පරණ ලව් එක මතක් වුනා දැන් එකි මැරිකලා අවුරුදු 2ක් වෙනවා මචං එකිට දැන් පුතෙක් ඉන්නවා මේ ලගදි අවුරුද්දකටත් කිට්ටුයි පුතාට මට මතක් වුනේ එක මචෝ මම ඔය සිංදුවට ආසයි මම අවුරුදු ගනක් අතිතයට ගියා, දැන් මම අය ත්‍රෙඩ් එකක් දැම්මා පරන සින්දු දන්න එවා අස එවා විරහා ගී දන්න කියලා කට්ටිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1698019
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    තැක් මට පරණ ලව් එක මතක් වුනා දැන් එකි මැරිකලා අවුරුදු 2ක් වෙනවා මචං එකිට දැන් පුතෙක් ඉන්නවා මේ ලගදි අවුරුද්දකටත් කිට්ටුයි පුතාට මට මතක් වුනේ එක මචෝ මම ඔය සිංදුවට ආසයි මම අවුරුදු ගනක් අතිතයට ගියා, දැන් මම අය ත්‍රෙඩ් එකක් දැම්මා පරන සින්දු දන්න එවා අස එවා විරහා ගී දන්න කියලා කට්ටිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1698019

    එළ එළ :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Owa okkoma ahala bun tiyene wachan kata padam wena taramata love karanakota ahanna nam maru sindu... Ea wage tamai ganja tikak gahala oya sindu ahuwama kalpana karanna puluwan maxxa

    ගන්ජ ගහන්නෙ නැතුව, ගන්ජ ගහල වගේ සින්දු අහන එවුණුත් ඉන්නව..
    (තෝ දැං ගන්ජ බොන්ඩද අපිට කියන්නෙ ?) :angry:
     
    blue_in_rio

    Well-known member
  • අලුත් රීමික්ස් ඒවට වඩා පරණ ඔරිජිනල් සින්දු මරු...
    මේවත් අහපන්.. ෂර්ලි වෛජන්තගෙම තමා
    1. කවදාද ආයෙ එන්නෙ..
    2. මා සිත මියුරු කල්පනා..
    3. ආරාධනාවන්..
    4. ඉතරු ටිකත් හොයං අහපන්
    ;)

    හතරවෙනි එක අහලා නෑ බන්. :no::no: ඉතුරුටික අහලා තියෙනවා.