ෂර්ලොක් හෝම්ස් කතා
මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනේ,
ඔයාල ගාව තියෙනවද චන්දන මෙන්ඩිස් මහත්තයා පරිවර්ථනය කරපු ෂර්ලොක් හෝම්ස් කතා පොත් (pdf or e-books)
තියෙනවානම් මේ ත්රෙඩ් එකට ඒවගේ ලින්ක් දාන්න පුලුවන්ද?

නැත්තම් අනික් අයට බලන්න පුලුවන් වෙන්න බම්ප් එකක් දාගෙන යන්න.

ස්තූතියි.

p.s-පොත් ටික හම්බ උනු පසුව ඒ සියල්ලම ඔබලාට බලගැනීමේ පහසුව සදහා එක ත්රෙඩ් එකක පල කිරීමට බලාපොරොත්තු වෙමි.