ෂර්ලොක් හෝම්ස් කතා

Rajitha(HMRP)

Member
Nov 30, 2011
590
94
0
අපේ ගෙදර
ෂර්ලොක් හෝම්ස් කතා

holmesk.gif


මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනේ,
ඔයාල ගාව තියෙනවද චන්දන මෙන්ඩිස් මහත්තයා පරිවර්ථනය කරපු ෂර්ලොක් හෝම්ස් කතා පොත් (pdf or e-books)


තියෙනවානම් මේ ත්‍රෙඩ් එකට ඒවගේ ලින්ක් දාන්න පුලුවන්ද?:):):)
නැත්තම් අනික් අයට බලන්න පුලුවන් වෙන්න බම්ප් එකක් දාගෙන යන්න.:yes::yes::yes:
ස්තූතියි.:love::love::love:


holmesy.jpg


sherlockholmeslogo.jpg



p.s-පොත් ටික හම්බ උනු පසුව ඒ සියල්ලම ඔබලාට බලගැනීමේ පහසුව සදහා එක ත්‍රෙඩ් එකක පල කිරීමට බලාපොරොත්තු වෙමි.
 

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,034
    333
    83
    Kaduwela
    E -බූක් කියවන්න එපා වෙන්නේ නැද්ද බන් ..
    පොත සල්ලි දීල ගනින් නැත්නම් ලගම තියන පුස්තකාලෙක බැදෙන්න ..