ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුපිරියි බං.. මට ආයෙම මුලක ඉඳන් කතා ටික කියවන්න හිතුනා.. හිතුන නිසා කියවනවා..:dull: මේවා දකිනකොට ෂර්ලොක් හෝම්ස් කියන්නෙ සැබෑ චරිතයක් නෙමෙයි කියලා හිතෙන්නෙම නෑ බං.. මෙහෙම චරිතයක් ඒ කාලෙ හිටියමයි කියලා මට හිතෙන්නෙ..:rolleyes: ඔන්න ඔය ශර්ලොක් හෝම්ස් තමා චරිතය..:love: මං කලිනුත් කිව්වා වගේ අලුත් ශර්ලොක් හෝම්ස් රූපවාහිනී කතා මාලාව බැලුවම මණ්ඩලේ කචල් වෙනවා.. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් නම් මැක්සා බුවෙක්..:yes:

    මං මේ කල්පනා කරන්නෙ ලන්ඩන් වල ඉඳලත් තෝ ඔතනට යන්න මෙච්චර පරක්කු උනේ ඇයි කියලා.. යකෝ මං නම් ලන්ඩන් ගියොත් මුලින්ම යන්නෙ ෂර්ලොක් හෝම්ස්ගෙ ගෙදර..:rofl:

    තෑන්ක්ස් බන්ටුවා එළකිරියෙ හැමෝම වෙනුවෙන් ඉල්ලීම ඉටු කලාට.. උඹට ජය..!
    REP 16+
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ලස්සනයි මචන් ......!
    මමත් ඔය තැන ගැන අහල තිබ්බට මෙච්චර පැහැදිලිව ෆොටෝ දැකල තිබ්බේ නැහැ......!
    බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට...!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට.....Thanks කිව්වා අපිත් එක්ක මේ විස්තර බෙදාගත්තට........:cool::cool::cool:
    Rep+
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මචන් උබට ගොඩාක් පින් අයිති වෙනවා ..
    මට නම් මේ ටික මාර වටිනවා බං .. :yes:
    rep +++ 7

    පින් මොකටද බන්? උඹලා මොනවා හරි දෙයක් ගත්තනම් එච්චරයි. තෑන්ක්ස් වේවා !!
    :cool:;)
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඉදිරිපත්කරල තියෙන විදියට අපිත් නිකන් බේකර් ස්ට්‍රීට් ගියා වගේ දැනෙනවා
    බොහොම ස්තූතියි
    ඒ වගේම මගේ ජීවිත කාලය තුල මම ආසාවෙන් කියවපු එකම පොත් ටික තමා ෂර්ලොක් හොම්ස් කතාටික
    පුදුම ආසාවකින් කියෙව්වෙ
    ඒ තරම් තාත්වික විදියට ලියල තියෙනවා
    අනික ෂරලොක් හෝම්ස් කියල කෙනෙක් හිටියෙ නැති උනාට ඊට සමාන කෙනෙක් ඉදල තියෙනවා
    එයාගෙ වැඩකටයුතු නිරීක්ෂණය කරල නේද ආතර් කොනන්ඩොයිලි මේ ෂර්ලොක් හෝම්ස් පොත් ලියල තියෙන්නෙ
    සමහරවිට
    මේ එයාගෙ තැන වෙන්න ඇති නෙහ් ;) බන්ටුවෝ ඔක්කොම විස්තර හොයල කියෝ....
    මේක නම් පට්ට පට පට
    11.gif

    මමත් එහෙම හිතනවා බන්:confused:. කොහෙද ගියපු වෙලේ ඉඳන් photo ගැහුවා මිසක් ඉන්න එකෙක් එක්ක කතා කරලා විස්තර ටිකක් අහ ගත්තේවත් නෑනේ:P. Wiki යෙවත් නැද්ද බන් මුකුත්? උඹේ වටින කමන්ටුවට තෑන්ක්ස් ලොක්කා !!:D
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ලස්සනයි සහෝ..
    ඒත් හෝම්ස් කියන්නේ ඇත්ත චරිතයක් නෙවෙයි....මෙකන කරන්නේ පොඩි මවාපෑමක්...ඒ අපේ හදවත්වල ජීවත්වෙන ඒ සුවිශේෂී චරිතය ජීවමාන කිරීමේ වෑයමයි...
    ඔබට ගොඩක් ස්තූතියි ආයෙත්

    :yes::yes:

     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මමත් ඔය කතාව අහල තියනවා.......
    තාමත් තමන් ගේ ප්‍රශ්න කියල තාම ඔතෙනට ලියුම් එනවලු.....
    ඒක ඔය චරිතය සජීවමානව මවපු කොනන් ඩොයිල් ගේ දක්ෂතාවය..........
    නැති මනුස්සයෙක්, ඉන්නව කියල හැගෙන විදියට චරිතයක් මවනව කියන්නේ ........වැඩක්...පට්ට වැඩක්......

    :yes::yes:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ෆට්ට කියන්නෙ උපරිමයි.. :love::love: ඔක්කොම පොත් ටික මගෙ ළඟ තියෙනව.. :yes: ඉස්සර මාසෙකට එක පොත ගානෙ ගත්ත.. :D තාමත් කම්මැලි වෙලාවට කියවනව.. ෂර්ලොක් හෝම්ස් කියන්නෙ නිර්මාණය කරපු චරිතයක් උනාට චන්දන මෙන්ඩිස්ගෙ එක පොතක තියෙනව දොස්තර වොට්සන් අතින් ලියපු පරීක්ෂණ සටහන් වගයක් එයාට හම්බුනා කියල.. ඒ දවස් වල මටත් මාර ප්‍රශ්නයක් තිබුන ඇත්තටම මෙහෙම කෙනෙක් හිටියද කියල.. :P

    මාත් එහෙම තමයි මචන්. පිස්සෙක් වගේ ඔය පොත් කියවනවා.දැන්නම් වැඩිය කියවන්න ලැබන්නේ නෑ රැකියා කටයුතු නිසා.
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    වටිනවා හොදටම.. මොකද මම හිතන්නේ අපිට මේ වගේ තැනක් තියනවා. බලන්න යන්න පුලුවන් කියන දේවත් මතක් කරලා දුන්නට.. ඇත්තටම හෝම්ස් ගේ පොත් කියවලා තිබුනට ඇත්තෙන්ම එවන් මනුස්සයෙක්ගේ ගෙදර පිලිබද හැගීමක් තිබුණේ නෑ.. හරියට මාටින් වික්‍රම සිංහ මහතාගේ ගෙදර ගිය දවසේ ඇති උන හැගීමට සමාන හැගීමක් ඇති උනා.. ස්තුතියි බන්ටු.. උබ හින්දා හෝම්ස්ගේ ටොයිලට් එක පවා දැකගත්තා.. :P

    :P:P
    එලස් . තැනක් කූ මචාන් !
    :D
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම කට්ටා;15167802 said:
    අඩේ බන්ටු අයියේ.. තවත් ලෙස ත්‍රෙඩ් එකක්.. මම ඔක්කොම ටික බැලුවා.. මම නම් පොත් කියවන්න දස කම්මැලියා.. ශර්ලොක් කෝම්ස්ගේ පොත් නම් කියවලම නැද්ද කොහෙද.. කොහොම හරි ඉඳලා ඉඳලා අක්කගේ පොත් සෙට් එකක් කියෙව්වා ඒක විතරද කොහෙද මගේ ජීවිතේටම මම ඒ විදිහට උනන්දුවෙන් කියෙව්වේ.

    මටත් හිතෙන්නේ කතා වල තිබ්බ ලිපිනයට ලියුම් එන්න ගත්තට පස්සේ ඔය තැන හැදෙන්න ඇති ඇත්තටම එහෙම කෙනෙක් හිටියේ නැත්නම්...

    :D:D:D:D:D:D:D:D:D

    ඔතන හිටියේ ඩොයිලි මහත්තයලු බන්. තව සමහරු කියනවා අටසිය අනූ ගණන්වල ඒ වගේ චරිතයක් හිටිය, ඒ ඇසුරෙන් ෂර්ලොක් චරිතය හැදුව කියලා. කොහොම උනත් පට්ට රහස් පරීක්ෂකයා. :love:
    මේ එක නෙමෙයි ඉඩ තියන වෙලාවක පොතක් පත්තරයක් කියවහන්. මොනාද උඹට තියන රාජකාරි? :frown:
    කම්මැලියා :P
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    සුපිරියි බං.. මට ආයෙම මුලක ඉඳන් කතා ටික කියවන්න හිතුනා.. හිතුන නිසා කියවනවා..:dull: මේවා දකිනකොට ෂර්ලොක් හෝම්ස් කියන්නෙ සැබෑ චරිතයක් නෙමෙයි කියලා හිතෙන්නෙම නෑ බං.. මෙහෙම චරිතයක් ඒ කාලෙ හිටියමයි කියලා මට හිතෙන්නෙ..:rolleyes: ඔන්න ඔය ශර්ලොක් හෝම්ස් තමා චරිතය..:love: මං කලිනුත් කිව්වා වගේ අලුත් ශර්ලොක් හෝම්ස් රූපවාහිනී කතා මාලාව බැලුවම මණ්ඩලේ කචල් වෙනවා.. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් නම් මැක්සා බුවෙක්..:yes:

    මං මේ කල්පනා කරන්නෙ ලන්ඩන් වල ඉඳලත් තෝ ඔතනට යන්න මෙච්චර පරක්කු උනේ ඇයි කියලා.. යකෝ මං නම් ලන්ඩන් ගියොත් මුලින්ම යන්නෙ ෂර්ලොක් හෝම්ස්ගෙ ගෙදර..:rofl:

    තෑන්ක්ස් බන්ටුවා එළකිරියෙ හැමෝම වෙනුවෙන් ඉල්ලීම ඉටු කලාට.. උඹට ජය..!
    REP 16+

    ඔන්න එහෙනම් හරිනේ? මන් මීට කලින් ගියා බන්ස්, එත් photo ටික ගහගන්න බැරි උනා:baffled:. මේ පාර තමයි පිළිවෙලකට වැඩේ කොරේ.මොකක්ද බන් රුපවාහිනී කතා මාලාව? Link එකක් තියනවනම් එවපන්කෝ කොහොමද කියල බලාගන්න?
    මෙතන විතරක් නෙමෙයි බන් තව යන්න තැන් නම් එමටයි. ඔහොම ඉන්දපන්කෝ සිරා spot වලට ගියහම share කරන්නම්.
    එල!!:D
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    මේ ටිකට බර ප්‍රතිචාරයක් ලැබිලා. ගොඩක් සතුටුයි !! අපේ එලකිරියන්ස්ල මොකක් හරි ප්‍රයෝජනයක් ගත්තනම් අපිට ඒ ඇති. පෞද්ගලිකව හැම ප්‍රතිචාරයකටම ස්තුති කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. හැම ප්‍රතිචාරයක්ම මට එක වගේ වටිනවා. කට්ටිය සෑහෙන්න රෙප් දීල. හැබැයි මම රෙප් බලාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඉතින් රෙප් සහ වටින කමන්ට්ස් දීපු ඔබ සැමට පොදුවේ ස්තුති කරමි. හැමෝටම ජය වේවා !!

    :D:D:D


     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයි බන්ටුවෝ.... :)

    මම අහලා තියෙන හැටියට නම් ශර්ලොක් හෝම්ස් කියල කෙනෙක් ඉඳලා නෑ... ඒත් සමහරවිට අදායමක් ලබාගන්න ක්‍රමයක් විදිහට මේ දේ කරනවා ඇති... හෝම්ස් මාකටිං... :P

    රෙප් කලින් දීලාලු... :)