සුපිරියි බං.. මට ආයෙම මුලක ඉඳන් කතා ටික කියවන්න හිතුනා.. හිතුන නිසා කියවනවා..
මේවා දකිනකොට ෂර්ලොක් හෝම්ස් කියන්නෙ සැබෑ චරිතයක් නෙමෙයි කියලා හිතෙන්නෙම නෑ බං.. මෙහෙම චරිතයක් ඒ කාලෙ හිටියමයි කියලා මට හිතෙන්නෙ..
ඔන්න ඔය ශර්ලොක් හෝම්ස් තමා චරිතය..
මං කලිනුත් කිව්වා වගේ අලුත් ශර්ලොක් හෝම්ස් රූපවාහිනී කතා මාලාව බැලුවම මණ්ඩලේ කචල් වෙනවා.. ශ්රීමත් ආතර් කොනන් ඩොයිල් නම් මැක්සා බුවෙක්..
මං මේ කල්පනා කරන්නෙ ලන්ඩන් වල ඉඳලත් තෝ ඔතනට යන්න මෙච්චර පරක්කු උනේ ඇයි කියලා.. යකෝ මං නම් ලන්ඩන් ගියොත් මුලින්ම යන්නෙ ෂර්ලොක් හෝම්ස්ගෙ ගෙදර..
තෑන්ක්ස් බන්ටුවා එළකිරියෙ හැමෝම වෙනුවෙන් ඉල්ලීම ඉටු කලාට.. උඹට ජය..!
REP 16+

. කොහෙද ගියපු වෙලේ ඉඳන් photo ගැහුවා මිසක් ඉන්න එකෙක් එක්ක කතා කරලා විස්තර ටිකක් අහ ගත්තේවත් නෑනේ
. Wiki යෙවත් නැද්ද බන් මුකුත්? උඹේ වටින කමන්ටුවට තෑන්ක්ස් ලොක්කා !!