ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඇත්තටම ශර්ලොක් හිටියද කියලත් හිතෙනව බන්.......

    නියමයි පට්ට මචෝ :):):):):):)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    patta yako mage aasama meke tv serious eka kohomada ban kawuda balala thiyana un balanna asai

    9.gif
    :yes::yes::yes:
    9.gif

    rep dunna
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අවස්ථා කිහිපයකදි මට මේ ත්‍රේඞ් එක මගහැරුනා බලන්න. අද තමයි බලන්න ලැබුනේ, බොහෝ ස්තූතියි මිත‍්‍රයා ඔබට
    11.gif
    11.gif
    11.gif


    ඇත්තටම ෂර්ලොක් හෝම්ස් කෙනෙක් මේ නිවසේ සිටියේ නැතිවුනාට මේ කෞතුකාගාරය සකස් කරලා තියෙන විදියට අපිට කොහෙත්ම හිතන්න බෑ ෂර්ලොක්හොම් මේ නිවසේ හිටියේ නෑ කියලා. එය මන:කල්පිත චරිතයක් කියලා තමයි මං අහලා තියෙන්නේ.

    ගෙදර තියෙන ෂර්ලොක්හෝම් පොත් ආයෙත් කියවන්න ඕනෑ
    :D

    Rep +