ෂෝ රූම් ෆෝන් වගේ
මචන්ලා අර ෂෝ රූම් ෆෝන් වල එකම vedio එකක් දිගටම play වෙන්න දාලා තියෙන්නේ කොහොමද .. මොකක්ක්ද ඒ app එක ,,, video එකක් නෙවෙඉද මන්ද.. උන් අර මොකක්ක්දෝ එකක් දාලා තියෙන්නේ අන්න එක